නෑ යකෝ.... අද මේ ඩෙංගු කාරයෝ එන කතාවක් නිසා පොඩ්ඩක් වත්ත පිටිය අස් කරා..... ඊට පස්සේ, මගේ මාළු ටැංකි දෙක අස් කරලා එහෙම දැන් තමා මේකට ප්ලග් උනේ.......
![]()
මේ මට සේල්ස් කරන්න පුලුවන්, IT Knowledge එකක් තියෙන ඩයල් එකක් හොයලා දීපන්කෝ........![]()
සේල්ස් නම් ඉතින් මට ලොවෙත් පුළුවන්....





තරි මාමේ.......
අඩෝ එහෙම දෙනවා නම් මාත් එනවා.......
ආදයම මදිනෙ බන් එතකොට



Sure ද....??? හිටු මම මේ ත්රෙඩ් එකක් දාන්න යන්නේ ඒ ගැන......