Powerful Core i5 PC For SALE...!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,513
    1,006
    113
    Hellow Friends..!!



    ඔන්න මම මගෙ Desktop PC එක විකුණන්න තීරණය කලා.. වෙන මොකවත් නිසා නෙමේ.. මට අලුතින් ආපු Intel Ivy Bridge Processor එකක් ගහල අලුත් PC එකක් හදා ගන්න ඕනි නිසා..මේකනම් ගෙවන ගාණට කිසිම පාඩුවක් නෑ..I guarantee about that..So Here is the Deal..




    Intel Core i5- 2300 CPU @2.80 GHz (2nd Gen)

    1 GB INTEL HD GRAPHICS

    4 GB DDR 3 RAM

    INTEL DH67BL Motherboard with USB 3.0 Ports & 10 channels Sound output..

    2 TB HARD DISK

    DVD WRITER

    17" Mercury LCD MONITOR

    Keyboard & Mouse (USB)

    Stereo Head Phone with Microphone

    Web Camera

    UPS



    අනිත් එක තමා මම වවුන්ලෝඩ් කරපු හැම දෙයක්ම මේකෙ තියෙනවා..අලුතින් ආපු Films 800k විතර.. Latest Softwares ඔක්කොම වගේ.. අලුත් Songs 1000k විතර.. Music Videos 1500k විතර.. OS SYTEM iso Images ඔක්කොම වගේ..ඒ කිසිම දෙයක් Delete කරන්නෙ නෑ මගෙ Personal Data හැර.. ඒ නිසා එතනම 6000 ක 7000ක විතර වටින Data තියෙනවා.. 1.2 TB විතර DATA.. ඒ ඔක්කොම මේ එක්ක දෙනවා.. ඒ නිසා ගෙවන ගාණට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ...



    1009081c.jpg


    1009077p.jpg


    1009080f.jpg



    1009082m.jpg



    PRICE - 62000 K


    Email- [email protected]


    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් Email එකක් හරි PM එකක් දාන්න..:):)

     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    හාඩ් එක විතරක් දෙන්නේ නැද්ද මචෝ?:)