EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිය රට දෙයක සිරි සැප හදුනා ගන්න....
    කොස් මැල්ලුමට පොල් ‍ගල අඹරා ගන්න....
    ඉහලම මිලැති දේ තව ලාබෙට ගන්න....
    කොස් පොල් ගෙනා යූකේ අයි පොං ගන්න.....! :rofl:


    ලක්සෙට කොඩිය දාගෙන ඉන්නා මල්ලී....
    සැම්සුං තුනට වහ වැටිලා ඇති මල්ලී....
    ස්ටීව් ජොබ් ට ගරු කරලා පොඩි මල්ලී.....
    අයි පොං එකක් ලක්සෙට ගමුකෝ මල්ලී......:cool:
    :rofl:
    අරකෙ දාපං ඕක. මෙතන නෙමෙයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:
    අරකෙ දාපං ඕක. මෙතන නෙමෙයි.
    දැම්මා ඒකෙත්...
    මේකෙ දැම්මෙ.... ගෑනු එළියට දැම්මට පස්සෙ.. තව ටිකකින් මේකට එන අපේ මාමිලාට බලන්න...
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැම්මා ඒකෙත්...
    මේකෙ දැම්මෙ.... ගෑනු එළියට දැම්මට පස්සෙ.. තව ටිකකින් මේකට එන අපේ මාමිලාට බලන්න...
    :rofl:
    යුරාජ් ට ඇයි බන් ඔහොම කියන්නෙ:lol::(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull::dull: නෑ ඉතිං... මං නමක් කීවෙ නෑ නෙහ්..
    එහෙනම් තරියා ගැනද කිව්වෙ:rofl:

    අනේ මාව කුවෙට් වලට ගනිංකො.... :baffled::baffled::love::love:
    :no:උබලව ගත්තම අපිට කරදරයි :P:rofl:අනික උබ මෙහෙ ගැන කවි ලියන්න ගත්තම
    මගෙත් විසා වලට කෙල වෙයි:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් තරියා ගැනද කිව්වෙ:rofl:


    :no:උබලව ගත්තම අපිට කරදරයි :P:rofl:අනික උබ මෙහෙ ගැන කවි ලියන්න ගත්තම
    මගෙත් විසා වලට කෙල වෙයි:rofl:

    උං තොප්පි හරි නං දා ගනියි නෙහ්... :baffled:

    පලයං පලයං... උඹ බයයි මං ඔහෙ ඇවිත් උඹෙ රටඉදි බිස්නස් එකට කෙලවයි කියලා.. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙ ඩීසල් කියලා ගානෙ වෙනසක් නෑ මයෙ හිතෙ..
    අනේ වාසනාවන්...
    ලංකාවෙත් තෙල් ලිදක් හොයා ගත්තොත් හොදයි...
    හැබැයි ඊතිං අපිට ලාබෙට ලැබෙන එකක් නං නෑ :no::(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උං තොප්පි හරි නං දා ගනියි නෙහ්... :baffled:

    පලයං පලයං... උඹ බයයි මං ඔහෙ ඇවිත් උඹෙ රටඉදි බිස්නස් එකට කෙලවයි කියලා.. :sorry:

    බය උනෙ නැහැ බය උනෙ නැහැ:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙට්‍රල් වල ගාන අහලා කුවෙට් යන්නේ :rolleyes::rolleyes::rolleyes:
    හෑ :shocked: ෂෙඩ් එකක පෙට්‍රල් ගහන්නද කුවෙට් යමු කියන්නේ ? :baffled:
    නෑ අනී... :love::love::love:
    උඹේ පිටේ සෙනග යවලා මං ගාන කපනවා... :baffled:
    තොට හැන්දෑවට පෙට්‍රල් ලීටරයක් පස්සා පැත්තට ගහනවා.. :rofl:
     
    Status
    Not open for further replies.