සිය රට දෙයක සිරි සැප හදුනා ගන්න....
කොස් මැල්ලුමට පොල් ගල අඹරා ගන්න....
ඉහලම මිලැති දේ තව ලාබෙට ගන්න....
කොස් පොල් ගෙනා යූකේ අයි පොං ගන්න.....!
ලක්සෙට කොඩිය දාගෙන ඉන්නා මල්ලී....
සැම්සුං තුනට වහ වැටිලා ඇති මල්ලී....
ස්ටීව් ජොබ් ට ගරු කරලා පොඩි මල්ලී.....
අයි පොං එකක් ලක්සෙට ගමුකෝ මල්ලී......![]()
අරකෙ දාපං ඕක. මෙතන නෙමෙයි.








උබලව ගත්තම අපිට කරදරයි 
ෂෙඩ් එකක පෙට්රල් ගහන්නද කුවෙට් යමු කියන්නේ ?