මොකද කරන්නේ,,,,?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ශ්‍රීලංකාව එදා ඉන්දියාවේ මුතු ඇටය අද ආසියාවේ ආශ්චර්ය...
    මිනිසුන්ගේ සාරදර්ම කෙලෙසී යමින් පවතින ලංකාව මුළු ආසියාවටම ආශ්චර්යක්ද..?
    මව පිය දුදරුවන් නොහදුනන සමාජයක්...
    ගමයි පන්සලයි වැවයි දාගැබයි..තුලින් ඉස්මතු වූ සොදුරු මිනිස්සුන්ගෙන් පිරි රටකට සිදු වී යන විනාශයක්..,

    කතා කරන්නේ වෙන දෙයක් නෙවෙයි,අද සමාජයේ ස්ත්‍රී පරානයකට නිදහසේ ඉන්න බැරි එක ගැන,,


    අපි කතා කරමු එළකිරියේ ඉන්න අපි මේ කතාකරමු,,, විසදුමක් තියනවද බලමු..?

    මේ කියන්නේ ගිය සතියේ බස් එකේ උන දෙයක් මම මතර බස් එකක කොලබ එනවා සෙනසුරාදා උදේ කළුතර හරියේදී කලබලයක් එහිලා නැගිට්ට,,එකෙක්ට දෙනවා කොල්ලෝ තුන් හතර දෙනෙක්..තනි ඇහැට අඩෙන්න. මොකක්ද කෙස් එක කෙල්ලෙක්ට ජැකක් ගහල,නිකන් නෙවෙයි උගේ ලගතියන එක එලියට අරගෙන,, ඔන්න ඕකයි තත්වය,,
    ඔය එකක් විතරයි,,කෙල්ලෙක් ලගින් වඩි වෙලා ලග තියන එක මිරිකා මිරිකා යන අසහන කාරයෝ ඉන්න සමාජයක්...මේවා කරන්නේ කොල්ලෝ නෙවෙයි නාකි හුකන්$%% ඇවිද ගන්න පන නෑ එත් කෙල්ලෙක් දැක්කොත් උට නගිනවා,


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    විසදුම "ඔබට ලිංගික අතවරයක්ද වහාම කොන්දොස්තර මහතාට දැනුම් දෙන්න " ලොකුවට ගහල තියනවා ඉතින් ඕක කිවුවහම වෙන්නේ වටේම ඉන්න එවුන් අර කෙල්ලට තමයි දොස් කියන්නේ හරියට ඉන්න දන්නේ නෑ කියල, එකත් හරියට රේප් කෙස් එකකට උසාවි ගිහින් එහා පැත්තේ ලෝයර් ගෙන් දෙවැනි පාරටත් රේප් වෙනවා වගේ ඔක්කොම බනින්නේ කෙල්ලට පිරිමි සුද්දයි. පිරිමියෙක් වෙච්ච මටත් ලැජ්ජයි මේ වෙන ඒවාට,

    :confused::confused::confused::confused::confused::confused::confused:

    අද සමාජේ වෙනස් මචන් කෙල්ලෝ fashion කරනවා අපිත් කරනවා එදා සරි එකේ හැට්ටේ ඉන ගාවටම අන්ද,අද බුරිය පෙන්න අදිනවා ඕක දැක්කම බද අතගාන්න හිතෙන පො*&^ කැ^%% ඉන්නවා මේ රටේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තාත්ත දුව දුෂණය කරනවා,,පුතා අම්මට කරනවා,,අවුරුදු 5 හේ 6 යේ මෙලෝ හසරක් තේරෙන්නේ නැති කිරිස්සප්පයෝන්ට ඕක කරලා මරනවා,,මරන්න දෙයක් නෑ මචන්ලා ඔය පොඩි එවුන්ට ඔය ටික වෙනකොට මැරෙනවා ඇති,,පවු...
    උබලට තේරෙනවනේ දැන් මොකක්ද මේ මම කියන සිද්දිය කියල..


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    නීති තියනවා වගන්ති තියනවා එත් ක්‍රියාත්මක නම් නෑ, වැඩිම උනොත් දවස් 14 ඇතුලේ ඉදල ඇප පිට එවිත් නඩුව ඉවර වෙයි ටික කලකින්,

    මචන් අනිත් එක මම අනිවාර්යෙන් කියනවා ඕව කරන්නේ සිංහල අපේ වුන්ම තමයි එක අනිවා,,

    මම කියන්නේ කෙල්ලෙක් ට කොල්ලෙක් බස් එකේ ට්‍රයි එකක් දාන එක නම්බර් එකක් දෙන එක නම් නෙවෙයි,,ඒවා සාමාන්‍යයි වයසේ වැරැද්ද,,


    අපිට රටක් ඕනේ...ලෝකෙටම කැගහල ශ්‍රීලංකාව මගේ රට කියල කෑගහන්න ඕනේ එත් හිතන්න,,අපි දිවුණු වෙලා සංවර්දනය වෙනකොට මිනිස්සුන්ගේ සංවර්දනයක් නැතුව තිරිසන්නු වගේ ගානට වැටුනම මොකද වෙන්නේ කියල,,, එහෙම රටක් මට මොකටද මචන්,,මගේ ළමයින්ට මෝකාටද..?


    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    උබ කැමතිද උබේ ළමය උබේ වයිෆ් ට එහෙම නැත්නම් ඒ ළමයාගේ අම්මට ඔය දේ කරනවට,, උබ කැමතිද උබේ දුවට එයාගෙම මල්ලි හරි අයිය හරි ඔය දේ කරනවට....?
    කැමති නෑ නේද..? එත් මචන් මෙහෙම ගියොත් තව අවුරුද 2 ක් 3 ක් යන කොට ඔය ටික සිද්ද වේවි,,



    :shocked::shocked::shocked::shocked::shocked:

    උබේ නංගි, අම්ම, වයිෆ්,දුව, පාරක යන්නේ කොහොමද අද..? බස් එකක යන්නේ කොහොමද...? මේ දේ වෙන්න තියන අවදානම ගොඩක් වැඩියි...මචන්ලා අන්න එකයි කතා කරන්නේ,,
    හිතන්න එපා කෙල්ලෝ ආසාවට කාට වහගෙන ඉන්නවා කියල,, නෑ කතා කරන්න බයයි කතා කරොත් නොන්ඩි වෙන්නේ තමන්ම කියල ඒ අය දන්නවා,,නැතුව කැමැත්තකින් ඒ අය යන්නේ නෑ?

    මචන් ඕකුන්ට කරන්න ඕනේ අරාබියේ වගේ ඔය හු&^$% අල්ලලා ගල් ගහල මරන්න ඕනේ,ඒ අතින් අරාබියට මම හිස නමනවා,,උන්ගේ ඔය වගේ කැ%^% දෙනවා හි&^^&න. එත් මෙහෙ එහෙම බැනේ මචන් මෙහෙ නීතියක් න ඒවා වල වැදිලා පොත්වලට සිමා උන නීතියක් මෙහෙ තියෙන්නේ..එක නිසා නිතිය ගැන කත නොකර ඉමු,,



    ;);););););););););)

    කොල්ලෙක් නම් කෙරෙන්න ඕනේ මෙච්චරයි..
    :P උබ සිරා කොල්ලෙක් වගේ බස් එකකදී මෙහෙම දෙයක් දැක්කොත් උබ වඩි වෙලා නම් ඉන්නේ,උබ නැගිටලා සිට එක අර කෙල්ලට දියණ ජැක ගහපු එකාගේ ජැක බහින්න (කවදාක හරි කොතනකදී හරි උබේ නංගි, අම්ම, වයිෆ්,දුව කාට හරි උබ කරපු දේ ප්‍රතිපල තියෙයි.)
    :P උබත් හිටගෙන ඉන්න තැන එහා පැත්තේ කෙල්ලට ඕක වෙනවනම්,,ඒකිව උබ ඉන්න තැනට දල උබ පලයන් එකී හිටපු තැනට (හැබැයි පුතෝ වූ කොල්ලොකාරයෙක් නම් උබටත් පර දෙවි පරිස්සමෙන්:D:D:D:D)
    :P ඔය ඔක්කොන්ටම වැඩිය හොදයි හොද ෆිට් කොල්ලෝ දේන්නෙක් වත් ඉන්නවනම් ඇරපන් අරුට අම්මගේ බීපු කිරි කටින් එන්න..
    (මම ඔයා අන්තිමට කියපු එක ඇරෙන්න අනිත් ටික කරලා තියනවා,,අන්තිඅම එක කරන්න එල කොල්ලෙක් සෙට් උනේ නෑ,තව එකෙක් නැතුව ඉල්ලගෙන කන්න මම ආස නෑ අනේ අපේ අම්මට මම විතරයි.,,)


    :eek::eek::eek::eek::eek::eek:

    ඔය නංගි කෙනෙක්නම්,,

    :baffled: බස් එකේ ඉඩ තියනවා නම් වඩි වෙන්න තවත් ගැනු කෙනෙක්ගේ ලග නම් හොදයි හොටු පෙරාගෙන හිටියත් තමාගේ වර්ගේ අයෙක් ලග වඩි වුනොත් අතවරයට ලක්වීමේ අවදානම අඩුයි.

    :baffled: පුළුවන් තරම් වීදුරුව අයිනේ ඉන්න ට්‍රයි කරන්න මොකද නැත්නම් බස් එකෙන් බහිනකන් අමතර බරක් දකුණු පැත්තේ වුරේ උඩ තියෙන්න පුළුවන්..

    :baffled: බස් එකට නගින්න කලින් අරගන්න හොද යතුරු කට්ටක්,, හේත්තු වෙනකොට දෙන්න අරුට චූ යන්න හොද යතුරු කටු පාරක්( අයෙ මතක තියනකන් හේත්තු වෙන එකක් නෑ,, එත් උට අමතක උන ගමන් හේත්තු වෙයි එතකොට පෙර පරිදිම දෙන්න.:rolleyes::rolleyes::rolleyes:)

    :baffled: බැග් එකේ කුඩයක් එහෙම තියනවනම් ඇරපන් නංගි බස් එකේ ඔක්කොන්ටම ඇහෙන්න සද්දේ දාල වනචරය කියල...

    :baffled: ඔය කරාටි එහෙම කරපු නගෙක් නම් දෙන්න නංගි කියන්න ඕනේ නැනේ..තනි ඇහැට අඩෙන්න..

    :baffled: මුකුත්ම බැරි නම් දන්නා කුණුහරපයක් හරි කියල දාන්න,,සද්දේ වහල නම් ඉන්න එපා,,


    එයි කිවුවේ සද්දේ වහල ඉන්න එපා කියල,,,
    මොකද ඔයා එහෙම ඉදිද්දී වටේ ඉන්න අය හිතන්නේ ඔයා ඒ ජාතියේ බඩු කැල්ලක් කියල...:confused::confused::confused::confused:


    කෙල්ලොන්ට මේ කියන්නේ,,

    අම්මල තාත්තල ගොඩක් බලාපොරොත්තු හිනමවාගෙන උබල හදල තියෙන්නේ,,,උබලගේ වයස අවුරුදු 21 ක් උනත් වුබල ඇදුම් නැතුව දැක්කොත් ඒ මිනිස්සුන්ට වනචර හිත එන්නේ නෑ..මොකද තාමත් ඔයාල ඒ යට පුංචි කලේ දැකපු පොඩි කෙල්ලම තමයි....
    එත් මේ යන විදිහට ගියොත් එක වෙනස් වෙයි එකයි මේ
    කියවන්නේ..

    ;);););););)

    අනිත් එක තමයි කෙල්ලත් කැමැත්තෙන් දීගෙන ඉන්නවා නම් කරන එකට ඉරිසියා නොකර,අහක බලන් ඉදපන් මොකද උබ ඕකට කියවන්න ගියාම ඒ කෙල්ල උබෙන් ඇහුවොත් ඔයාට තියන අමාරුව මොකද එයා මගේ ඇගට හේත්තු උනාම කියල නේද...
    :D:D:D:D:D:D

    මේ දාන්න හිතුවේ මේ දවස් වල ගොඩක් මේ වගේ කෙස් වැඩි නිසා,,ඊයේ NEWS වලට පෙන්නුවා අවුරුදු හයක චුටි දරුවෙක් දුෂණය කරලා මරල මාර අප්සට් එක බැලුවට පස්සේ,මොනවා තෙරිලද කිරි සප්පයෝ...
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    අපිට රට දියුණු වෙන්න ඕන එත් පාරවල් හදනවට වඩා සාරදර්ම අතින් රට දිවුණු උනොත්..මේක මුළු ලෝකෙටම ආශ්චර්යක් වේවි..

    ....තුනුරුවන්සරණයි...
    !
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ගෑනු ඇග පොඩ්ඩක් වත් වැගෙන්න රෙද්දක් ඇදන් ගියානම් ඔහොම වෙන්නෑනෙ.. :dull::dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං...
    දැන් බහුතරයක් කෙල්ලෝ ඉස්සර වගේ ලාමක නෑ...
    මං සජීවීව දැකලා තියෙනවා ජැක් ගහන්න යන එවුන්ට බස් ඒක මැද යසට අමතනවා....
    එක පාරක් කෙල්ලෙක් කුඩේකුත් අතට ගත්තා හෙත්තු උන නාකියෙක්ට නෙලන්න...
    ඒකාට තරු පෙනුනා එදා...
    ගැහැණු ළමයි අන්න ඒ වගේ කට පාවිච්චි කරන්න ඕන වෙලාවට බය නොවී පාවිච්චි කරන්න ඕන...
    ලඳවල් වගේ ඉන් නැතුව...
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    100% True machan ....dan Lankawe inne godak Asahana karayo ....Kellek pare yanawa pennana ba unge kata kahanawa...
     
    Jun 26, 2012
    591
    162
    0
    අම්මෝ.. ඔයා හරි නපුරුයිනේ. :D අයියගෙ කතාව නම් ඇත්ත තමා. ගොඩක් සෙනග ඉන්න බස් වල තමා ඔය වගේ නරක වැඩ කරන්නෙ. ඒත් හැමෝම නැහැ. ටික දෙනෙක් ඉන්නවා. ඔයා කියන එක නම් ඇත්ත. ජනේලෙ ලඟ තියෙන ෂීට් එකේ තමා වාඩි වෙනවා නම් වාඩි වෙන්න ඕන. යතුරු කටු වලින් අනින්න ගියොත් ගුටි කන්න වෙයිද දන්නෑ :D බොහොම ස්තුතියි. ගොඩක් වැදගත් ලිපියක්.
     
    Jun 26, 2012
    591
    162
    0
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං...
    දැන් බහුතරයක් කෙල්ලෝ ඉස්සර වගේ ලාමක නෑ...
    මං සජීවීව දැකලා තියෙනවා ජැක් ගහන්න යන එවුන්ට බස් ඒක මැද යසට අමතනවා....
    එක පාරක් කෙල්ලෙක් කුඩේකුත් අතට ගත්තා හෙත්තු උන නාකියෙක්ට නෙලන්න...
    ඒකාට තරු පෙනුනා එදා...
    ගැහැණු ළමයි අන්න ඒ වගේ කට පාවිච්චි කරන්න ඕන වෙලාවට බය නොවී පාවිච්චි කරන්න ඕන...
    ලඳවල් වගේ ඉන් නැතුව...

    ඔයා කියන කතාව ඇත්ත. ඒත් බස් එකෙන් බැස්සට පස්සෙ කරදරයක් වුනොත් එහෙම බනින්න ගිහින්. මොකද ඒ වෙලාවට ඒ මනුස්සයට ගොඩක් ලැජ්ජා හිතෙනවනේ. පලි ගන්නවා ඒපාර :(:(
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    sampurana aththa ban..
    mn arala thiyenawa ekekta adunana akkakeneta jaka gahala..mata police kes1 wetuna passe.bus1 gahagaththa kiyala..awulak une ne.ara akka behela sidiya kiwwa..eth ithin chater ne ban..aye ehema kranna giye ne..
    Rep 2+
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ෴සමනලී෴;12975103 said:
    අම්මෝ.. ඔයා හරි නපුරුයිනේ. :D අයියගෙ කතාව නම් ඇත්ත තමා. ගොඩක් සෙනග ඉන්න බස් වල තමා ඔය වගේ නරක වැඩ කරන්නෙ. ඒත් හැමෝම නැහැ. ටික දෙනෙක් ඉන්නවා. ඔයා කියන එක නම් ඇත්ත. ජනේලෙ ලඟ තියෙන ෂීට් එකේ තමා වාඩි වෙනවා නම් වාඩි වෙන්න ඕන. යතුරු කටු වලින් අනින්න ගියොත් ගුටි කන්න වෙයිද දන්නෑ :D බොහොම ස්තුතියි. ගොඩක් වැදගත් ලිපියක්.
    ඕන තැනදී කතාකරන්න ඕනේ නගෝ,ගැහුවොත් ගහන්න ඕනේ එහෙම නැත්නම් අර නයාට උනදේ වෙන්නේ මවත් දරමිටියට තියල බැදගෙන යාවි..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ගෑනු ඇග පොඩ්ඩක් වත් වැගෙන්න රෙද්දක් ඇදන් ගියානම් ඔහොම වෙන්නෑනෙ.. :dull::dull:

    මේ කතාවනම් සිරා;);)
    ගෑනු අය Fashion කරනවා තමයි දැන් කලේ ...අනිවා එහෙම කරන්නත් ඕනි මොකද මේ ගල යුගේ නෙවෙයිනේ ඒත් ගොඩක් ‍ Fashion ආවෙ ඇමරිකාව වගේ රටවල් වලින් නේද ?:shocked::shocked::shocked:
    ඒ රටවල් වල එහෙම ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන් විදිහේ වාහන තියෙනවනේ මොකද ලංකාවේ වගේ foot board එකෙත් 100 ක් විතර යන බස්‌ එහෙ නැනේ :yes::yes::lol::lol::lol::lol:

    ඉතින් ප්‍රශ්නේ එන්නේ අපේ අයත් අර විදිහේ ඇඳුම ඇඳගෙන සෙනග පිරුන බස්‌ වල යනකොට තමයි :lol::lol::lol::lol::lol:
    ...ඒ නිසා තමන්ගේ වාහනයක යනවනම් ඕනි ඇඳුමක් ඇඳන් යන්න .ඒත් බස් වල යනවනම් ඇඟ වැහෙන ,ලංකාව ට ගැලපෙන සංවර ඇඳුමක් ඇඳන් යන්න .එහෙම කරොත් මේ ප්‍රශ්නේ ගොඩක් අඩුවෙයි :yes::yes::yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සහතික ඇත්ත මචෝ..මාත් එක පාරක් බස් එකේදී ඔය වගේ කුපාඩිකුට නෙළුවා හොදට.පොලිසි ගිහින් නතර උනේ..රටක කරුමේ කියන්නේ වැරදි කාරයා උනේ මම අන්තිමට අරුට ගැහුවට..ඔන්න රටේ නිතිය අපේ..මම කෙලින්ම O.I.C ට කිව්වා සර් මම කොන්ද පන තියෙන එකෙක් කියල..ඌ ට කට උත්තර නෑ..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ජන්තු අයියා;12978537 said:
    සහතික ඇත්ත මචෝ..මාත් එක පාරක් බස් එකේදී ඔය වගේ කුපාඩිකුට නෙළුවා හොදට.පොලිසි ගිහින් නතර උනේ..රටක කරුමේ කියන්නේ වැරදි කාරයා උනේ මම අන්තිමට අරුට ගැහුවට..ඔන්න රටේ නිතිය අපේ..මම කෙලින්ම O.I.C ට කිව්වා සර් මම කොන්ද පන තියෙන එකෙක් කියල..ඌ ට කට උත්තර නෑ..
    Elane kollo:rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අවුරුදු හයක චුටි දරුවෙක් දුෂණය කරලා මරල මාර අප්සට් එක

    ඇග පෙන්න ඇදන් ගිය නිසා වෙන්න ඇති තාමත් ස්ත්‍රී දූෂනයකදී ගල් යුගයේ කතා කියන පි ඩයල් අපි අතර ඉන්නවා ඇග පෙන්න ඇදන් ගිය ගෑනියෙක් දූෂණය වෙච්ච සිද්දියක් නැහැ