පිරිමි ලමයන්ටත් පිම්බිලා තන් දෙකක් එනව... ඒ &#
ගෑනු ලමයින්ගේ වගේ සමහර පිරිමි ලමයන්ටත් තන් දෙකක් එනව... ඒ ඇයි??
Gynecomastia කියලත් මොකක් හරි තත්වයක් තියේද?
මගෙත් මේ අවුල 15 ඉදලම වගේ තියනව... ඔයාලටත් තිබ්බද? මම එච්චර මහත නැහැ. ගොඩක් දුරට සාමාන්‍ය බොඩි එකක් තියෙන්නේ....
බීච් එකක වත් නාන්න බැහැ
අනිව ස්කිනර් එකක අදිනව
මම අහල තියනව මේකට HOT CHILI & GINGER කියල ක්‍රීම් එකක් මේකට අඩු වෙනව කියල සමහරු කියනව
මට මේක මාර අවලක් මචන්ලා
හෙල්ප් එකක් දීල යන්න