පිරිමි ලමයන්ටත් පිම්බිලා තන් දෙකක් එනව... ඒ &#

kasungamage49

Member
May 18, 2012
519
57
0
පිරිමි ලමයන්ටත් පිම්බිලා තන් දෙකක් එනව... ඒ &#

ගෑනු ලමයින්ගේ වගේ සමහර පිරිමි ලමයන්ටත් තන් දෙකක් එනව... ඒ ඇයි?? :oo:
Gynecomastia කියලත් මොකක් හරි තත්වයක් තියේද?:baffled:
මගෙත් මේ අවුල 15 ඉදලම වගේ තියනව... ඔයාලටත් තිබ්බද? මම එච්චර මහත නැහැ. ගොඩක් දුර‍ට සාමාන්‍ය බොඩි එකක් තියෙන්නේ....
බීච් එකක වත් නාන්න බැහැ:P
අනිව ස්කිනර් එකක අදිනව:confused:

මම අහල තියනව මේකට HOT CHILI & GINGER කියල ක්රීම් එකක් මේකට අඩු වෙනව කියල සමහරු කියනව
මට මේක මාර අවලක් මචන්ලා
හෙල්ප් එකක් දීල යන්න:eek:
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
පාරක ෂර්ට් එකක් නැතුව යන්න බෑ බන්
අක්කල අයියල නංගල මල්ලි සීයල සේරම බලනව ආච්චිල විතරයි බලන් නැත්තේ
හෙලවෙන්නම තියනව
ජිම් ගියත් මේ තරං ලොකු නිසා අඩු කරන්ඩ බෑ වෙයිද කියල බයයි
අතකට අහුවෙන්ට තියේ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මම දන්න විදියට තෙල් පිරිලා තියෙන්නෙ.. ඒවා අයින් කරනවා ඔපරේෂන් කරලා.. අපේ එකෙක්ගෙ අයින් කලා.. දැන් හොදයි..
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ඉස්සරලාම මචන් චෙක් කරගනින් ඩොකෙක්ට කියලා තියෙන්නෙ gyno ද කියලා..

    එහෙම වුනොත් ඉතින් සර්ජරියක් දාන්න වෙනවා, නැතුව ජිම් ගිහින් ෆැට් බර්න් කරන්න කොච්චර දැඟළුවත් හරියන්නෙ නෑ,
    මොකද එතන තියෙන්නෙ ෆැට් සෙල්ස් නොවන නිසා..

    එහෙම නැතුව තියෙන්නෙ ෆැට් විතරනම් ගේමක් නෑ ඩයට් ප්ලෑනක් ෆලෝ කරලා ජිම් හිට් කරපන්..

    පපුවට විතරක් ෆැට් බර්න් කරනව කියලා සීන් එකක් නෑ, එහෙම එක තැනක් ටාගට් කරලා ෆැට් බර්න් කරන්න බෑ.

    කරනවනම් මුළු ඇඟටමයි කරන්න ඕන..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වේස Airtel කාරයො සයිට් එක බ්ලොක් කරලා බං සුපුනයො.. Smiles පේන්නෙ නෑ.. එපා වෙලා ඉන්නෙ.. සයිට් එකත් බාගෙට ලෝඩ් වෙන්නෙ.. ඊයෙත් බ්ලොක් කරා.. ආයෙම අදත් බ්ලොක් කරලා.. පට්ට බල්ලො බං.. චාම වැඩේ..