පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත් අහසට පායන සඳවත ඔබනම්
    නිල් දෑසින් දුන් හිනාව මගෙ ළඟ තියපන්
    ඔය හීනෙම ඉන්නට ඉඩ දෙනවානම්
    ළඟින් ඉදන් සැමදා ඔබගේ වෙන්නම්
    සංසාර පෙම් හීනයේ
    සංවේඝනා මාරුතේ
    හිත් අහසෙ ඇඳි ජීවිතේ
    පින්තාරු කෙරුවා හදේ

    කොල් බැල්මෙන් පාන සෙනෙහෙන්
    ඔබ මාගෙමයි මට දැනේ
    පේන දසුනින් ගේන හැඟුමින්
    මගෙ හීනෙ මන්මත් කළේ

    හිත් අහසට ..................

    නීල නෙතුනම් බැල්ම දුන්නත්
    ඔය දෑසෙමයි නැවතුනේ
    කෝල කම්නම් නෑනෙ මටනම්
    ලංවෙන්න ආසයි පනේ

    හිත් අහසට ..................



    ගායනය :- රකිත, මනෝජ් හා සදලි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ එන්න සුළඟේ දැවටිලා
    මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වැහිබිඳු මගෙ ලඟ නලළත වැටි සඳ
    ලිස්සාගෙන ගොස් එසැණෙකිනා
    මන නද වඩවන පියයුරු වල හැපි
    විසිරී ගොස් දෙරණත වැටුණා
    තරිඳුද ඇගෙ සොඳ වුවන දුටු සද
    විළිවැද රාහුගෙ මුව වැදුනා

    -ගරිල්ලා මාර්කටින්-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වැහිබිඳු මගෙ ලඟ නලළත වැටි සඳ
    ලිස්සාගෙන ගොස් එසැණෙකිනා
    මන නද වඩවන පියයුරු වල හැපි
    විසිරී ගොස් දෙරණත වැටුණා
    තරිඳුද ඇගෙ සොඳ වුවන දුටු සද
    විළිවැද රාහුගෙ මුව වැදුනා

    -ගරිල්ලා මාර්කටින්-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් කොතලේ මට හිනැහුනේ
    මැටි කළයෙන් දිය බොන දිනේ
    කදුළු මැදින් අප හිනැහුණේ
    අපි කවදත් ඔව් අපිමනේ
    කළු පාට වළාවේ
    රිදියෙන් රේඛා
    අප නමින්
    ඇදි ඇදී මැකි මැකී
    ඇදෙනවා

    - ජානක වික්‍රමසිංහ-
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ගමේ පන්සල, අපේ පන්සල
    අපේ කම රැක්කා..
    අපේ දානෙදි, අපේ මරේණෙදි
    අපේ ලඟ සිටියා..

    අපේ ගම් වල අපේ දරුවන්
    සසුන් ගත කරවා..
    නිවන් පුර වැද නිවී සැනසෙන
    මාවතේ යැව්වා..

    ගමේ පන්සල..

    අපේ ජාතිය, අපේ ආගම
    අපේ බව කිව්වා..
    අපේ දෙස බස, අපේ පන්සල
    නිසාවෙන් රැකුනා..

    ගමේ පන්සල..


    Edward Jayakodi

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රතඳර පියුමෙහි රොන් සුණු වැඟිරෙත
    කෙළෙසද හැඟුමන් මැඩලන්නේ
    රතඳර පියුමෙහි රොන් සුණු වැඟිරෙත
    කෙළෙසද හැඟුමන් මැඩලන්නේ
    උතුරා යද්දෙන් රොන් කද මධු යාමේ
    ඉම කළ සෙවනේ එක හීනේ
    නුබ සතපමි නහවා අමරති රන ළොලේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කඳු ශිඛර තුළින් හොරෙන් හොරෙන් එඹිලා බලනවා
    හිරු කුමාරයා හිනාවෙමින් රැස් පතුරනවා
    අඳුරට පහනකි මුළු ලොව එළිය කරනවා
    වැසි ඉවරයි සන්තෝසෙන් අව්ව වැටෙනවා
    අව්ව පායලා අව්ව පායලා..

    - ධර්මරත්න බ්‍රදර්ස්-
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Everybody's looking for a something
    One thing that makes it all complete
    You'll find it in the strangest places
    Places you never knew it could be

    Some find it in the face of their children
    Some find it in their lover's eyes
    Who can deny the joy it brings
    When you've found that special thing
    You're flying without wings

    Some find it sharing every morning
    Some in their solitary lives
    You'll find it in the words of others
    A simple line can make you laugh or cry

    You'll find it in the deepest friendship
    The kind you cherish all your life
    And when you know how much it means
    You've found that special thing
    You're flying without wings

    So, impossible as it may seem
    You've got to fight for every dream
    ‘Cause who's to know which one you let go
    Would have made you complete

    Well, for me it's waking up beside you
    To watch the sunrise on your face
    To know that I can say I love you
    At any given time or place

    It's little things that only I know
    Those are the things that make you mine
    And it's like flying without wings
    ‘Cause you're my special thing
    I'm flying without wings
    And you're the place my life begins
    And you'll be where it ends

    I'm flying without wings
    And that's the joy you bring
    I'm flying without wings
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Everybody's looking for a something
    One thing that makes it all complete
    You'll find it in the strangest places
    Places you never knew it could be

    Some find it in the face of their children
    Some find it in their lover's eyes
    Who can deny the joy it brings
    When you've found that special thing
    You're flying without wings

    Some find it sharing every morning
    Some in their solitary lives
    You'll find it in the words of others
    A simple line can make you laugh or cry

    You'll find it in the deepest friendship
    The kind you cherish all your life
    And when you know how much it means
    You've found that special thing
    You're flying without wings

    So, impossible as it may seem
    You've got to fight for every dream
    ‘Cause who's to know which one you let go
    Would have made you complete

    Well, for me it's waking up beside you
    To watch the sunrise on your face
    To know that I can say I love you
    At any given time or place

    It's little things that only I know
    Those are the things that make you mine
    And it's like flying without wings
    ‘Cause you're my special thing
    I'm flying without wings
    And you're the place my life begins
    And you'll be where it ends

    I'm flying without wings
    And that's the joy you bring
    I'm flying without wings
     
    • Like
    Reactions: Assassin.

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පවනෙ රහසින් කොදුරා හද සසලන්නනෙ
    උණුසුම් සුවදයි පාවි ගත අදවටන්නෙ
    දෙනෙතේ සැග වී පාවි ඈ කොයි යාදෝ.................
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Maybe I've been here before
    I know this room, I've walked this floor
    I used to live alone before I knew you
    I've seen your flag on the marble arch
    love is not a victory march
    Its a cold and its a broken hallelujah...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අන්තිම සටනේ හුස්මට සමවී
    විශ්මිත වූ ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන්නේ
    වන්නියෙ මහ කැළයේ
    බලාපොරොත්තුව රටට ගෙනැල්ලා
    අත දිග සීමාවේ
    උදා ඉරක් පායයි අත දිග සීමාවේ
    ඔබයි දැයට ජීවේ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැතපෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ළත වෙනවා

    අන්තිම සටනේ හුස්මට සමවී
    විශ්මිත වූ ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන්නේ
    වන්නියෙ මහ කැළයේ
    බලාපොරොත්තුව රටට ගෙනැල්ලා
    අත දිග සීමාවේ
    උදා ඉරක් පායයි අත දිග සීමාවේ
    ඔබයි දැයට ජීවේ..
    11.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හැමදාම හඬන සිත හදන්න
    ඔබ ලඟ නැහැනේ....
    කවුරුවත් එපා ඔබ හැරුනම
    සිත රිදුනාවේ..
    ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...
    මට විතරද දුක දැනෙන්නේ
    මං දන්නැනැහැනේ...

    images


    Romesh Sugathapala



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ

    පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ග‍තේ
    එපා සුවඳ පතුරවන්න
    බඹරු එයි නගේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිපගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........

    සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
    එපා සුවඳ අරං යන්න
    නොදී ආදරේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිප ගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........


    ගායනය :- රන්දික ෆ්‍රනැන්ඩු
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සැවැත් නුවර ඉදලාමද මේ එන්නේ
    හිච්චි දුවේ
    පොඩි එවුන්ට මොකද වුනේ
    ඇයි අඩන්නේ රත්තරනේ

    පිස්සු වැටුණ දිය රකුසන්
    අඡිරවතී ගංගාවේ
    මගේ පැටව් බිලිගත්තා
    නුඹ විතරයි මට අම්මේ


    Code:
    http://www.mediafire.com/?ib2wjjrd24l
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සැවත් නුවර ඉඳළාමද මේ එන්නේහිච්චි දුවේ
    පොඩි එවුන්ට මොකද වුනේ
    ඇයි අඩන්නේ රත්තරනේ
    ඇයි අඩන්නෙ රත්තරනේ

    පිස්සු වැටුණ දිය රකුසන්
    අචිරවතී ගංගාවේ
    මගේ පැටව් බිලිගත්තා
    නුඹ විතරයි මට අම්මේ
    නුඹ විතරයි මට අම්මේ

    නිල් කළුවර මහ පාරේ
    රකුසු බැලුම් හතර වටේ
    මගේ පුතා නෑවිල්ලා
    මගේ පුතා නෑවිල්ලා
    ඇයි නුඹ තනි මඟ එව්වේ

    මේ කළුවර ඒ මහ රෑ
    එයා බලෙන් එක්ක ගියේ
    මං විතරයි ඒ හරියේ
    නෑ සිහියක් මට අම්මේ
    නෑ සිහියක් මට අම්මේ

    කටුත් එක්ක පොර බදලා
    මල් පෙති දැන් යකඩ වගේ
    ලේ කිරි වන දවස ඒවී
    නාඩා ගෙට වරෙන් දුවේ
    නාඩා ගෙට වරෙන් දුවේ

    හීන වලට බය වෙලාම
    ඇහැ නිදි නෑ රෑ යාමේ
    මගේ හිතට සීතල නෑ
    මං අඩන්නේ නෑ අම්මේ
    මං අඩන්නෙ නෑ අම්මේ
    මං අඩන්නෙ නෑ අම්මේ

    ප්‍රදීපා ධර්මදාස | නන්දා මාලනී
     
    Status
    Not open for further replies.