d theory, උඹට දැං ලයින් තියන එකෙ බස් එක අරං සාදාරන විදියට කරමුද ?ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක...
හැබැයි උනන්දුවෙන් කලොත් ලාබ ලබන්න බැරි රස්සාවක් නෙවෙයි ඕක...
මේ රෙද්දෙ පාලනතන්ත්රය එක්ක නං ඉතිං මොන මගුල කලත් සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ..![]()









ඒ මොකෝ......??
අයියෝ සැලරි......!! 
මචන් ඒවා ගත්තොත් අර පංච තන්ත්රයේ විරෝධාර රණකාමියගේ මුනේ පැච් හිටිය වගේ වෙයිද දන්නේ නැහැ 