EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක...

    හැබැයි උනන්දුවෙන් කලොත් ලාබ ලබන්න බැරි රස්සාවක් නෙවෙයි ඕක...
    මේ රෙද්දෙ පාලනතන්ත්‍රය එක්ක නං ඉතිං මොන මගුල කලත් සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ.. :no::oo:
    d theory, උඹට දැං ලයින් තියන එකෙ‌ බස් එක අරං සාදාරන විදියට කරමුද ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    d theory, උඹට දැං ලයින් තියන එකෙ‌ බස් එක අරං සාදාරන විදියට කරමුද ? :D
    ලයිසන් ගත්ත ගමන්ම රූට් දුවන්න බෑ බොස්...
    නැත්තං මං කැමතියි ඕන්.. :cool::cool:
    බසයක් එළවලා මලත් සැපයි..
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: ලොල්.... සතියෙන් වගේ ආයෙ රිටන් කරයි බස් එක...

    හැබැයි උනන්දුවෙන් කලොත් ලාබ ලබන්න බැරි රස්සාවක් නෙවෙයි ඕක...
    මේ රෙද්දෙ පාලනතන්ත්‍රය එක්ක නං ඉතිං මොන මගුල කලත් සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ.. :no::oo:

    :cool: අපිම කරනවා නම් ලාභයි...... ඒකත් අපි කොන්දොස්තර කම කරනවා නම් තමා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලයිසන් ගත්ත ගමන්ම රූට් දුවන්න බෑ බොස්...
    නැත්තං මං කැමතියි ඕන්.. :cool::cool:
    බසයක් එළවලා මලත් සැපයි..
    9.gif

    :oo: හෆ්ෆා.... දැන් එහෙම බැරිද...? ඒකත් හොදයි..... :yes: නැත්නම් මේ හුජ්ජා කොල්ලෝ ලයිසන් ගත්ත ගමන් බස් එලවන්න අරන්, කරදරේ....... :rofl::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියො හෙට උඹලට ගෙදරට පිඟන් කෝප්ප එහෙම ඕනෙනං කියපං. මෙහෙ සෙට් කීපයක් තියනව දුවිලි ගැහි ගැහි.. :P
    :frown:මචන් ඒවා ගත්තොත් අර පංච තන්ත්‍රයේ විරෝධාර රණකාමියගේ මුනේ පැච් හිටිය වගේ වෙයිද දන්නේ නැහැ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown:මචන් ඒවා ගත්තොත් අර පංච තන්ත්‍රයේ විරෝධාර රණකාමියගේ මුනේ පැච් හිටිය වගේ වෙයිද දන්නේ නැහැ :rofl:
    උඹ පිඟන් මුනෙ උලාගන්නවද? :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම එළකිරියට ඈවිල්ලා අවුරුදු 6ක් වෙලා...... :) :love: :D
    යකෝ මේකේ ලගින්නේ නැතිව හරි වයසට පෙලවහක් කර ගත්තනම් තරියගේ කොල්ලත් උබේ එකත් ඊලග අවුරුද්දේ ඉස්කෝලේ යනවා බොල
    එනිවේ කොන්ග්රට්ස් මස්සින
     
    Status
    Not open for further replies.