• Jul 6, 2012
    10,678
    2,903
    113
    යාලුවනේ මේ බයික් වර්ග දෙකම ලංකාවෙ දැන් සෑහෙන්න Popular. මමත් විභාගෙ ඉවර උනාට පස්සෙ මේ 2න් 1ක් ගන්න හිතන් ඉන්නෙ.ඒ වුනාට මම වැඩිය මේ ගැන දන්නෙ නැහැ.:sorry:
    කට්ටිය කියනවා Tw ලෙඩ හුඟක් අඩුයි කියල.ඒ වුනාට ගත්ත හැම කෙනාම 6 months විතර පැදලා විකුනනවා.
    ඒක නිසා මට මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ.Hornet 1k නම් 130 chassis පස්සෙ 1ක් ගන්න ඕන.
    Tw 1ka new Trend 1ka නිසා Tw 1ක් ගන්නත් හිතෙනවා
    හැබැයි Tw වලට වැඩිය Genuine ගතියක් Hornet 1කේ තියන නිසා හොනට් 1ක් ගන්නත් හිතෙනවා.
    ඔයාලගෙ මේ බයික් මොඩල් 2ක ගැන idea 1ka මොකක්ද?
    මම Tw ගැන නම් දන්නෙම නැහැ බයික් 1කේ හැන්ඩ්ලින් එහෙම කොහොමද?නඩත්තුව කොහොමද?Hornet වල වගේ Tw වලත් Version තියනවද?ඒවගෙ වෙනස්කම් මොනවද?
    කියල ඔය ගොල්ලො දන්න දේ පෝස්ට් කරලා අපිට හෙල්ප් 1ක් දෙන්න.
     
    Last edited:
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    Tw Max speed 1ka ehema kohomada?

    :eek:
    TW1-1.jpg

    yamaha_tw_a1248046808b2868198_2.jpg

    yamaha-tw-04.jpg

    images

    images
     

    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan oya dekema ganan dannavanan kiyannako..maath hornet ekak ganna thama hithan inne..man hithanne hornet eka tw ekata vada hondai kiyala,,mokada tw aluthen apu gaman populer unata ekai hornet ekai gaththama qualitiye ahasata polowa wage venasak thiyenava..nwys pls tel me abt d prizes if u know,,,,:rolleyes::rolleyes:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    Tw ලංකාවට මචං කොහොමත් ගේන්නෙ පිටරට use කරපුවා.Hornet නම් මෙහෙ ගෙනල්ල ෆිට් කරනව.Tw ත් එහෙමද කියන්න නම් හරියටම දන්නෙ නැහැ මචං.

    ලංකාවේ තියෙන්නෙ හුඟක්ම Tw 200 model 1ka.Tw 225 සාපේක්ෂව අඩුයි.

    Tw 200(Unregistered 2003) 2.10-2.60 wage wenawa
    2.30-2.600k wenne Disc brake tiyana model 1ka

    Tw 200(Registered Used) 1.90-2.40wage wenawa

    Tw 225(Unregistered) 2.50+ wage wenawa.Bt Tw 225 gana nm hariyatama kiyanna danne naha price 1k.2.50-3.10 wage range 1kaa wenakm tiyanawa.

    ඒ වගේම tw වල දිග swing arm 1ක තියන මොඩෙල් 1ක් ගන්නවනම් ටිකක් වැඩිපුර වන්ඩිය ගැන හොයල බලන්න මොකද 1ක දිග වැඩි වෙන තරමට swing arm1කේ දරාගැනීමෙ හැකියාව අඩු වෙනවා අපේ වචනෙන් කියනව නම් ස්වින්ග් අර්ම් 1ක වැඩිපුර කැඩෙන්න බලනවා.ඒක නිසා දිග ස්වින්ග් අර්ම් 1ක් තියනව නම් කාපට් පාරවල් වල විතරක් යන 1ක වැඩිය හොඳයි.ඩිස්ක් බ්‍රේක් නිසා ගාන වෙනස් වෙනවා වගේම දිග ස්වින්ග් ආර්ම් 1ක නිසත් ගාන වැඩි වෙනවා.

    Hornet chassis

    ch 100 2.90-3.10
    ch 110 3.10-3.50
    ch 115 3.10-3.50
    ch 120 3.30-3.60
    ch 125 3.40-4.00
    ch 130 3.60-4.30
    ch 140 4.00-4.75
    ch 150 5.00-5.60

    ගන්නවා නම් 125/125+ 1ක් ගන්න 1ක හොඳයි.
    මේවගෙ වැරැද්දක් එහෙම තියනවනම් කියන්න.මොකද මමත් බයික් හොයනකොට හම්බ උන data 1ක තමා මේ වා දැම්මෙ!
     

    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    hornet unreg 120-125 den 475000 yanawa
    100-115 - 400000 yanawa
    tw eka - 250000-310000
    mewa thamai ganan me dawas wala . .
    tw ekai hornet ekai beluwama hornet ekate wada hodate thel keranawa tw eke . hebei tw eke 120-130 wage thamai yanna puluwan .
    hornet eke 180 watema puluwan .
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    hornet unreg 120-125 den 475000 yanawa
    100-115 - 400000 yanawa
    tw eka - 250000-310000
    mewa thamai ganan me dawas wala . .
    tw ekai hornet ekai beluwama hornet ekate wada hodate thel keranawa tw eke . hebei tw eke 120-130 wage thamai yanna puluwan .
    hornet eke 180 watema puluwan .

    Rep+
    Mchn Unregister 1k gaththath Registered use karapu 1k gaththath 1kama wage neda??
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    hornet unreg 120-125 den 475000 yanawa
    100-115 - 400000 yanawa
    tw eka - 250000-310000
    mewa thamai ganan me dawas wala . .
    tw ekai hornet ekai beluwama hornet ekate wada hodate thel keranawa tw eke . hebei tw eke 120-130 wage thamai yanna puluwan .
    hornet eke 180 watema puluwan .

    Tnx for the prices mchn
    Hornet ch110,ch130,ch140 wala kochchara witara thel karanawada mchn?:eek:
    Tw 1ke thel kochcharak witara weda da?
     
    Last edited: