යාලුවනේ මේ බයික් වර්ග දෙකම ලංකාවෙ දැන් සෑහෙන්න Popular. මමත් විභාගෙ ඉවර උනාට පස්සෙ මේ 2න් 1ක් ගන්න හිතන් ඉන්නෙ.ඒ වුනාට මම වැඩිය මේ ගැන දන්නෙ නැහැ.
කට්ටිය කියනවා Tw ලෙඩ හුඟක් අඩුයි කියල.ඒ වුනාට ගත්ත හැම කෙනාම 6 months විතර පැදලා විකුනනවා.
ඒක නිසා මට මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ.Hornet 1k නම් 130 chassis පස්සෙ 1ක් ගන්න ඕන.
Tw 1ka new Trend 1ka නිසා Tw 1ක් ගන්නත් හිතෙනවා
හැබැයි Tw වලට වැඩිය Genuine ගතියක් Hornet 1කේ තියන නිසා හොනට් 1ක් ගන්නත් හිතෙනවා.
ඔයාලගෙ මේ බයික් මොඩල් 2ක ගැන idea 1ka මොකක්ද?
මම Tw ගැන නම් දන්නෙම නැහැ බයික් 1කේ හැන්ඩ්ලින් එහෙම කොහොමද?නඩත්තුව කොහොමද?Hornet වල වගේ Tw වලත් Version තියනවද?ඒවගෙ වෙනස්කම් මොනවද? කියල ඔය ගොල්ලො දන්න දේ පෝස්ට් කරලා අපිට හෙල්ප් 1ක් දෙන්න.

Last edited: