දත් කිඹුලා අයියේ We need you back!!

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපි මොනව කීවත්.. අපි නැති වීම හෝ අපි ඉදීම තවත් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට බලපාන්න පුළුවන්.. ඒත් ඒක තාවකාලිකයි... තව ටික දවසකින් කිඹුල කියල කෙනෙක් හිටියද නැත්ද කියලත් බහුතරයකට මතක නැතිවෙයි.. අළුත් සාමාජිකයින් දන්නෙවත් නැතිවෙයි...

    මගේ මතයනම් මෙන්න මේ ලෙසයි... දත් කිඹුලට එක්කෙනෙක් නැතිනම් කිහිප දෙනෙකු ප්‍රශ්ණ ඇති කලානම් කරන්න තිබුනෙ ඔවුන් හා එය විසදා ගැනීමයි.. මන්දයත් දත් කිඹුලා කියන්නෙ ඔය කටින් විතරක් නොවෙයි හැබැහිනුත් හැප්පෙන්ඩ පුළුවන් එකෙක් නිසා...

    කොහොම උනත් මෙහි සිටින බහුතරයක් ඔබට එන්න කියද්දි.. එක්කෙනෙක් නැතිනම් දෙන්නෙක්ගෙ අදහස් නිසා ඔබ එළකිරිය දමා යෑමනම් ඔබ වැන්නෙකුගෙන් කීයටවත් බලාපොරොත්තු වෙන්න බෑ.. ඔවැනි තීරණයක් ගතයුත්තේ අපි වැන්නවුන්.. නමුත් ඔබවැනි මුහුකුරා ගිය බුද්ධිමතෙක් මෙතරම් ආවේගශීලී වීම අනුවණ ක්‍රියාවක්... ඔබට ප්‍රශ්ණඇති කලේ දෙතුන් දෙනෙක්, ඒ නිසා ඔබ සියගණනකගෙන් සමු අරගෙන..

    දත් කිඹුලා එළකිරි අවේ අපි නිසා නොවේ.. ඔහු එනවිටදි අපි දන්නෙ නෑ.. ඒ වගේම තමා එළකිරියෙන් යෑමත් හෝ නැවත පැමිණීමත් අප කියන නිසා හෝ තවත් අය බනින නිසා හෝ විය යුතු නැත.. එය හුදෙක් ඔබගේ ස්වාධීන අයිතියක් බව අවසන් වශයෙන් ප්‍රකාශකරමින් ඔබට නැවත පැමිණීමට තරම් හිත වෙනස් වේවායි ප්‍රාර්ථනා කරමි...!!!
    fnVd.jpeg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං වූ කියල තියන විදියට කිඹුලා කවදාවත් ලොකු මවා පෑම් කරලා මම තමයි පොර කියල අනිත් උන්ට පෙන්නුවේ නෑ බන්.වූ පුළුවන් තරම් කලේ අනිත් අයට උදව් කරපු එක.:no::no:

    Dharatha kiyala tiyena eke loku waraddak nam penna naha
    monawa unath kibula aaye ek ekata aawoth hodai :)

    :yes: Sahathika eththa.....

    මෙහෙමයි දරත කිඹුල සමග විරුද්ධව හෝ තරහ හෝ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. නමුත් ධරත මතයක් අදහසක් ප්‍රකාශ කලා.. ඒකට විරුද්ධව අපි අදහස් දැක්වීම කලා.. ඒ හැමදේම වචන හෝ අකුරු පමණක් උනානම් ඒකයි වටින්නෙ...

    කිඹුලට එළකිරියා දමා යන්න සාධාරණ හේතුවක් නෑ.. ඔහුට ඇත්තේ යම්කිසි තරහක්.. ඒ තරහටයි එළකිරිය දමා ගියේ.. නමුත් එයින් පාඩුවක් සිදුවූයේ අපි හැමෝටම... පමණක් නොවේ ඔහුට පවා දශමයක හෝ පාඩුවක් සිදුවනවා... ගැටළු ඇතිවෙනවා.. ඒවා පිළිබදව කිඹුල අයිය හිතල තියෙන ප්‍රමාණය හොදටම වැඩියි...

    ධරත කියූ දේවල් එච්චරටම හිතන්නත් මෙතන සියගණනක් කියන දේ නොහිතා ඉන්නත් තරම් ඔහු තරහෙන් වැහිලා සිටීම ලොකු කණගාටුවක්.. එකෙක් කරන චෝදනාව එළකිරියෙන් යන්න තරම් ප්‍රභල වීමත්, කිහිපදෙනෙක් කරන ඉල්ලීම නැවත එන්න ප්‍රබල නොවීමත් ඇත්තටම ප්‍රශ්ණයක්.. කෙසේ හෝ කාලයත් සමග ඔහුට අපි පවසනා දේ නිවැරදිව වැටහී නැවතත් එළකිරියට එතැයි උදක්ම අපේක්ෂා කරමි.
     
    ධාරත කියන්නෙ නිකන් දොඩන තවත් චරිතයක්,එක සැරයක් සිංහලයාට උරුමයක් නැතැයි කියාගන උන්නැහැ ආව මට මතකයි..උන්නැහැ දන්නෙ නිකන් දොඩන්න පමණයි,එතනින් එහා කොරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැ,ඔයවගේ මෙම්බරයෝ කියන දෙවල් අහලා කිඹුල් සහෝදරයා ගිය එක ගැන නම් දුකයි..
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    elakiri eke loku loku thoru moru asse api nikanma nikan halmasso wage, matath oya Kimbula dapu comentu keepayak mul kaledi kiyawanna hambuna. dan methana inna ewun aduma gane help 1k illuwama thred 1 uda thiyannawath udaw karnawa ya.
     
    • Like
    Reactions: c2r

    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    dath kibula elakiri ekata enne ekage job eka pennala meke inna badu ussanna vage.pennada assitant kenek hoyala dapu ad eka.ea tikak charter una. :nerd:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    dath kibula elakiri ekata enne ekage job eka pennala meke inna badu ussanna vage.pennada assitant kenek hoyala dapu ad eka.ea tikak charter una. :nerd:

    උයත් චාටර් අනේ...
    තො එ ත්‍රෙඩ් එක විතරද දැක්කෙ...?
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    සමහරුන්ට දොස්තරකම කියන්නේ මහ ලොකු ආභරණයක්.ඒක රටටම පෙන්නමින් එයාලා යම් ආස්වාදයක් ලබනවා.දත් කිඹුලාට තියෙන්නේ ඒ මානසික මට්ටම.අනේ අපිනම් දොස්තරලා නෙවෙයි.

    kibula heima parak nemei machan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි මොනව කීවත්.. අපි නැති වීම හෝ අපි ඉදීම තවත් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට බලපාන්න පුළුවන්.. ඒත් ඒක තාවකාලිකයි... තව ටික දවසකින් කිඹුල කියල කෙනෙක් හිටියද නැත්ද කියලත් බහුතරයකට මතක නැතිවෙයි.. අළුත් සාමාජිකයින් දන්නෙවත් නැතිවෙයි...

    මගේ මතයනම් මෙන්න මේ ලෙසයි... දත් කිඹුලට එක්කෙනෙක් නැතිනම් කිහිප දෙනෙකු ප්‍රශ්ණ ඇති කලානම් කරන්න තිබුනෙ ඔවුන් හා එය විසදා ගැනීමයි.. මන්දයත් දත් කිඹුලා කියන්නෙ ඔය කටින් විතරක් නොවෙයි හැබැහිනුත් හැප්පෙන්ඩ පුළුවන් එකෙක් නිසා...

    කොහොම උනත් මෙහි සිටින බහුතරයක් ඔබට එන්න කියද්දි.. එක්කෙනෙක් නැතිනම් දෙන්නෙක්ගෙ අදහස් නිසා ඔබ එළකිරිය දමා යෑමනම් ඔබ වැන්නෙකුගෙන් කීයටවත් බලාපොරොත්තු වෙන්න බෑ.. ඔවැනි තීරණයක් ගතයුත්තේ අපි වැන්නවුන්.. නමුත් ඔබවැනි මුහුකුරා ගිය බුද්ධිමතෙක් මෙතරම් ආවේගශීලී වීම අනුවණ ක්‍රියාවක්... ඔබට ප්‍රශ්ණඇති කලේ දෙතුන් දෙනෙක්, ඒ නිසා ඔබ සියගණනකගෙන් සමු අරගෙන..

    දත් කිඹුලා එළකිරි අවේ අපි නිසා නොවේ.. ඔහු එනවිටදි අපි දන්නෙ නෑ.. ඒ වගේම තමා එළකිරියෙන් යෑමත් හෝ නැවත පැමිණීමත් අප කියන නිසා හෝ තවත් අය බනින නිසා හෝ විය යුතු නැත.. එය හුදෙක් ඔබගේ ස්වාධීන අයිතියක් බව අවසන් වශයෙන් ප්‍රකාශකරමින් ඔබට නැවත පැමිණීමට තරම් හිත වෙනස් වේවායි ප්‍රාර්ථනා කරමි...!!!

    පසු: උපුටා ගන්නා ලද්දකි
     
    පසු: උපුටා ගන්නා ලද්දකි එලකිරි අඩවියෙන්
    fder3.gif
     
    Status
    Not open for further replies.