තියෙනවා නැට්ට මුලට වෙන්න![]()

මේ වගේ උදවියට ඇත්ත සමාජෙ ජීවත් වෙන්න හරි අමාරුයි බන්... කොටින්ම කිවුවොත් පැවැත්මක් නෑ. කාගෙන හිටියොත් තමයි කවදහරි රියල් ජෙන්ටා කෙනෙක් වෙන්න පුලුවන්.![]()

මොකද මන්ද ඔය වගේ ජරා කතාවක් කියපු එකා![]()
06-26-2012 11:55 AM
dath kimbula
http://www.elakiri.com/forum/showpos...&postcount=254
මට මෙවැනි අවැසිතාවයක් නැත.............!!!!
ආයුබෝවන්!!!!!!!!
මෙය මෙසේ විය යුතු යයි සිතමි........!!!!!!!!![]()
එහෙම්මම කියන්න බෑ මලෝ... මොකද එහෙම කියන්න පුළුවන් වෙන්නෙ ජීවන ගමනෙ බාධක ඉදිරියෙදි කිඹුල හැරුනනම්.. ඒ විතරක් නෙමෙයි කිඹුල කියන්නෙ පොඩි එකෙක් නම්.. එහෙම නැතිනම් තවම ජීවිතේ මේ සමාජයට පා තැබූ ගමන්ම එකෙක් නම් කියන්න පුළුවනි ඔබ කියූ කතාව...
කිඹුල කියන්නෙ කන්න තියෙන උපරිම කට්ට කාල.. විදින්න පුළුවන් හැම දුකක්ම විදල.. තමන්ගෙ ජීවිතයත් රට ජාතිය වෙනුවෙන් කැපකරන්න සූදානම් වෙලා.. ඒ කාරියත් නියම විදියට කරල.. දැන් ඇවිත් තමන්ගෙ පාඩුවේ සිය වෘතීය කරගෙන ඉන්න කෙනෙක්...
ඒ වගේම ඇත්තටම කියනවානම් ඔහු නොදන්නා දෙයක් නැති තරම්.. එහෙව් එකත් මේ විදයට මුනිවත රැකීම තමා ප්‍රශ්ණය.. ඔහු ගියේ ප්‍රශ්ණ වලට භයේ වෙන්නෙ ඔහුට ප්‍රශ්ණයක් ආවානම්.. ඇත්තටම දරත අදහසක් ප්‍රකාශ කලා මිසක කිඹුලට ප්‍රශ්ණයක් ඇති කලේ නෑ..
මම හිතන්නෙ කිඹුල යම් කිසි කලකිරීමක් නිසා මේ තීරණය ගන්න ඇති.. ඒ කලකිරීම නිවී ගිය දිනක නැවත එයි...![]()
උබ ඉස්සෙල්ල කියල තියෙන කථාව ඇත්ත මචන්...![]()

001flyD ko???

සහො කියපු ඔය සේරම තියෙන ඩයල් එකක් මෙහෙම හැසිරෙන්නෙ ඇයි?
කොටින්ම කිවුවොත් එපාවුනේ ඇයි??
හැමදාම අනුන්ට ඕන විදියට වැඩකරපු කෙනෙක්වත්ද?
001flyD ko???

කිඹුලා army එකේවත් ඉඳියද???එහෙම්මම කියන්න බෑ මලෝ... මොකද එහෙම කියන්න පුළුවන් වෙන්නෙ ජීවන ගමනෙ බාධක ඉදිරියෙදි කිඹුල හැරුනනම්.. ඒ විතරක් නෙමෙයි කිඹුල කියන්නෙ පොඩි එකෙක් නම්.. එහෙම නැතිනම් තවම ජීවිතේ මේ සමාජයට පා තැබූ ගමන්ම එකෙක් නම් කියන්න පුළුවනි ඔබ කියූ කතාව...
කිඹුල කියන්නෙ කන්න තියෙන උපරිම කට්ට කාල.. විදින්න පුළුවන් හැම දුකක්ම විදල.. තමන්ගෙ ජීවිතයත් රට ජාතිය වෙනුවෙන් කැපකරන්න සූදානම් වෙලා.. ඒ කාරියත් නියම විදියට කරල.. දැන් ඇවිත් තමන්ගෙ පාඩුවේ සිය වෘතීය කරගෙන ඉන්න කෙනෙක්...
ඒ වගේම ඇත්තටම කියනවානම් ඔහු නොදන්නා දෙයක් නැති තරම්.. එහෙව් එකත් මේ විදයට මුනිවත රැකීම තමා ප්‍රශ්ණය.. ඔහු ගියේ ප්‍රශ්ණ වලට භයේ වෙන්නෙ ඔහුට ප්‍රශ්ණයක් ආවානම්.. ඇත්තටම දරත අදහසක් ප්‍රකාශ කලා මිසක කිඹුලට ප්‍රශ්ණයක් ඇති කලේ නෑ..
මම හිතන්නෙ කිඹුල යම් කිසි කලකිරීමක් නිසා මේ තීරණය ගන්න ඇති.. ඒ කලකිරීම නිවී ගිය දිනක නැවත එයි...![]()

001flyD?? koඒක නේන්නම් බන්.. මටත් හිතා ගන්න බැරි... කලින් ඇහුවම එනවා ටික දවසක් ඉදලා කියල කීවෙ..
ඒත් පෙරේදා අහපු ගමන් කීව නෑ මං එන්නෙ නෑ කියල..
අනවශ්‍ය බලපෑම් කරන්න බෑනේ.. ඒ නිසා නිකන් හිටියා...
මමත් මේ බලන්නෙ මොකෑ මේ උනේ කියලා.. ඔච්චරටම මල පනින්න...
001flyD???![]()
![]()
ඇ හුට්ටො මම දැන් උබට කිවුවෙ උන දෙow eya thamai mak wunada habatama?
ඇස් පෙන්නෙ නැද්ද උබෙ

ඇ හුට්ටො මම දැන් උබට කිවුවෙ උන දෙඇස් පෙන්නෙ නැද්ද උබෙ
![]()

thread එක ගැන මුකුත් කියන්නේ නැහැ උබේ අරමුණපිළිබද ප්‍රශ්නයක් නැහැ
කිබුලට කියල තියන කතාවට ඌ උත්තර දෙඉ නැත්නම් නිහඩව ඉදි .එක උන් දෙන්නගේ ප්‍රශ්නයක්
උබට එකට දෙන්න උත්තරයක් තියනවනම් දීපන් එකට විරුද්ද වෙන්න කාටවත් බැහැනේ
ඇත්තටම කියනවනම් එකෙක් අමනයෙක් ලෙස හදුන්වන්න්න උබට බැහැ.එක නිසා මම උත්තරයක් දෙන්නම්
පව්ද්ගලිකව මුණගැසුන නිසා කිබුල උබට ගෙන්න ගන්න ඕනි ඔය අමනය කියන එකාවත් පව්ද්ගලිකව
සෙට් වෙයන්කෝ කෙලින් කතා කරහම මිනිහෙක් අමනයෙක් නම් එක එක පව්ද්ගලිකව සෙට් වෙන උබ පොන්නයෙක්
සෑහෙන්න රැඩිකල් වගේහ්ම් උබෙ කතාවෙත් ඇත්තක් තියෙනවාthread එක ගැන මුකුත් කියන්නේ නැහැ උබේ අරමුණපිළිබද ප්‍රශ්නයක් නැහැ
කිබුලට කියල තියන කතාවට ඌ උත්තර දෙඉ නැත්නම් නිහඩව ඉදි .එක උන් දෙන්නගේ ප්‍රශ්නයක්
උබට එකට දෙන්න උත්තරයක් තියනවනම් දීපන් එකට විරුද්ද වෙන්න කාටවත් බැහැනේ
ඇත්තටම කියනවනම් එකෙක් අමනයෙක් ලෙස හදුන්වන්න්න උබට බැහැ.එක නිසා මම උත්තරයක් දෙන්නම්
පව්ද්ගලිකව මුණගැසුන නිසා කිබුල උබට ගෙන්න ගන්න ඕනි ඔය අමනය කියන එකාවත් පව්ද්ගලිකව
සෙට් වෙයන්කෝ කෙලින් කතා කරහම මිනිහෙක් අමනයෙක් නම් එක එක පව්ද්ගලිකව සෙට් වෙන උබ පොන්නයෙක්
දරතයට උත් එක්ක මොන මලක් තියෙන්ව්ද කියලනම් මම දන්නෙ නැහැ හැබයි දාරතයත් හොද එකා කෙලින් කියන්න තියෙන දෙ කියන එකෙක්