අලුත් එකක්ද?ෆට්ට ලේසියි වැඩ කරන්න... Transition සැලකිය යුතු ප්රමාණයක් තියෙනවා... Transition දෙක තුනක් සෙට් කරලා අපේම Transition එකක් හදලා Preset එකක් විදියට සේව් කරලා තියාගන්නත් පුළුවන්...Audio filters අනම් මනම් ගොඩක් තියෙනවා... User friendly... HD වැඩ කරන්න පුළුවන්... Output ෆයිල් ටයිප් සැලකිය යුතු ප්රමාණයකුත් තියෙනවා...
![]()

Audio filters අනම් මනම් ගොඩක් තියෙනවා... User friendly... HD වැඩ කරන්න පුළුවන්... Output ෆයිල් ටයිප් සැලකිය යුතු ප්රමාණයකුත් තියෙනවා...




