කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ෆට්ට ලේසියි වැඩ කරන්න... Transition සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා... Transition දෙක තුනක් සෙට් කරලා අපේම Transition එකක් හදලා Preset එකක් විදියට සේව් කරලා තියාගන්නත් පුළුවන්... :cool: Audio filters අනම් මනම් ගොඩක් තියෙනවා... User friendly... HD වැඩ කරන්න පුළුවන්... Output ෆයිල් ටයිප් සැලකිය යුතු ප්‍රමාණයකුත් තියෙනවා...:love::love::love:
අලුත් එකක්ද? :eek:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචංලා මගේ ගාව සෝනි හැන්ඩි කැමක් තියෙනවා. ටේප් එක යන එක.
    ඒකෙන් ගන්න වීඩියෝ pc එකට ගන්න යූස් කරන්නේ පවර් ඩිරෙක්ටර්.

    පොඩි අවුලකට තියෙන්නේ කොලිටිය. හොඳ කොලිටියට ගත්තොත් මාර ඉඩක් යන්නේ.
    උදා
    විනාඩි හතරක් 4GB විතර වෙනවා.

    ම‍ට කියපල්ලකෝ LOW ස්පේස් BEST QUALITY කැප්චර් කරල ගන්න හොඳ සොෆ්‍ට්වෙයාර් එකක්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    17434297.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචංලා මගේ ගාව සෝනි හැන්ඩි කැමක් තියෙනවා. ටේප් එක යන එක.
    ඒකෙන් ගන්න වීඩියෝ pc එකට ගන්න යූස් කරන්නේ පවර් ඩිරෙක්ටර්.

    පොඩි අවුලකට තියෙන්නේ කොලිටිය. හොඳ කොලිටියට ගත්තොත් මාර ඉඩක් යන්නේ.
    උදා
    විනාඩි හතරක් 4GB විතර වෙනවා.

    ම‍ට කියපල්ලකෝ LOW ස්පේස් BEST QUALITY කැප්චර් කරල ගන්න හොඳ සොෆ්‍ට්වෙයාර් එකක්
    මම කියන්නද කන්වෙර්ටෙර් එකක් යූස් කරලා. ඉඩ හදා ගනින්.. නැත්නම් එම්පී4 ෆොර්මැට් එකට වගේ සේව් කරහන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    07 AVS Video Editor 6.2.1.222
    54824-avs-video-editor-box.jpg

    මේක ගත්තම මේකෙ 605 transitions සහ 72 special effects තියෙනව. කොහොම වුනත් මේකෙ එක ලේයර් එකක් විතරයි පවිච්චි කරන්න පුලුවන්. ෆයිල් දෙක තුනක් එක්ක වැඩ කරන්න මේ සොෆ්ට්වෙයා එක හරියන්නෙ නෑ. කොහොමවුනත් මේකෙන් උසස් තත්වයේ වීඩියෝ එකක් ඉකමනට හදාගන්න පුලුවන්.

    Real system Requirements



    • Windows 7, XP, 2003, Vista
    • 3 GHz single core/1.8 GHz dual core
    • 2GB Ram
    • 32-bit color depth
    • Microsoft DirectX 9.0c
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    06 VideoPad Master's Edition 2.41
    51146-videopad-box.jpg

    මේකත් පොඩි පොඩි වැඩවලට හොඳ සොෆ්ට්වෙයා එකක්.සමාන්‍ය තේරීම් එක්ක හොඳ ඉෆෙක්ට්ස් කීපයක් දකින්න පුලුවන් කෝම කී කරන්න. 3D රෙන්ඩර් කරන්න වගේ දේවල් පුලුවන්.
    WMV, MPG, MP4 MOV.වගේ ෆෝමැට් එක්ක වැඩ කරන්න පුලුවන්.

    Real system Requirements


    • Windows 7, XP and Vista
    • Pentium IV 3.0 GHz
    • 512 Ram
    • DirectX9
    • 128 VGA