කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...:D:D:D
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    04 MAGIX Movie Edit Pro MX Plus
    2682-magix-movie-edit-pro-box.jpg

    මේකත් එක්ක 3D ෆයිල්වලින් වැඩ කරන්න පුලුවන්.මේකට වාටි මූට්ටු නැතුව කැමරා ගොඩක් සම්බන්ධ කරන්න වගේම
    Dolby Digital 5.1 එක්ක හැම ෆයිල් ෆෝමැට් එකක් වගේම වැඩ කරනවා. ඒවගෙම මේකට් ලොකු මැශින් එකක් ඕන නෑ.හොඳ ගුනාත්මක වීඩියෝ එකක් මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන් කරන්න පුලුවන්

    Real system requirements

    • Windows XP+
    • Intel Core 2 quad 2.83 GHz
    • 4GB Ram
    • NVIDIA, GeForce 128MB VGA
    • screen resolution 1024 x 768

    Magix Music Maker නම් 2005 ආපු වර්ෂන් එකේ ඉඳල ආපු ඔක්කොම යුස්‌ කරලා තියෙනවා....මික්ස් කරන්නේ ඒකෙන්නේ...එකෙනුත් වීඩියෝ වැඩ ටිකක් කරන්න පුළුවන්...මේක යුස්‌ කරලා නෑ හැබැයි අනිවා වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් ඇති....මැජික්ස් කට්ටියගේ සොෆ්ට්වෙයාර් එක්ක වැඩ කරන්න හරි ලේසියි...:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Magix Music Maker නම් 2005 ආපු වර්ෂන් එකේ ඉඳල ආපු ඔක්කොම යුස්‌ කරලා තියෙනවා....මික්ස් කරන්නේ ඒකෙන්නේ...එකෙනුත් වීඩියෝ වැඩ ටිකක් කරන්න පුළුවන්...මේක යුස්‌ කරලා නෑ හැබැයි අනිවා වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් ඇති....මැජික්ස් කට්ටියගේ සොෆ්ට්වෙයාර් එක්ක වැඩ කරන්න හරි ලේසියි...:yes:

    :yes: :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...:D:D:D

    thanks ban oka haduwe man hithanne meeta awurudu 5kata withara kalin
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl:පරන ණය කාරයෙක්:P

    එල පෝස්ටුව මට නම් ලෙසිම යුලිඩ් :lol:
    අරවා දෙන්න බැලු කලින්දුන්නා;)
    ජයවේවා
    11.gif

    ඔව් මට මතකයි.. යුලිඩ් එකේ නම වෙනස් කරලා තියෙන්නෙ ඒක තමයි ඔය දෙවනියට තියෙන්නෙ,:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:පරන ණය කාරයෙක්:P

    එල පෝස්ටුව මට නම් ලෙසිම යුලිඩ් :lol:
    අරවා දෙන්න බැලු කලින්දුන්නා;)
    ජයවේවා
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් මට මතකයි.. යුලිඩ් එකේ නම වෙනස් කරලා තියෙන්නෙ ඒක තමයි ඔය දෙවනියට තියෙන්නෙ,:)
    ඔව් :yes:කොරල් උනත් යුලීඩ් කියල කියවෙන්නෙ:dull:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    wedi ginnak nethuwa video ekata logo ekak watermark ekak wage ekak danna puluwan software monawada thiyenne. nikan tv channel ekaka logo ekak wage danna. ara news wala yatin yana headline wage kellak daganna thibbama hari. after effecrs wala hari premire wala hari thiyenawa key karanawada mokakda ne kiyanne. kammeli owa tutorial bala bala inna :eek: