අලුත් එකෙ නම වෙනස් කරල බන් දෙවෙනියට තියෙන්නෙ ඒක තමයිULead Ganath Kiwwada...?

අලුත් එකෙ නම වෙනස් කරල බන් දෙවෙනියට තියෙන්නෙ ඒක තමයි![]()
සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...



04 MAGIX Movie Edit Pro MX Plus
![]()
මේකත් එක්ක 3D ෆයිල්වලින් වැඩ කරන්න පුලුවන්.මේකට වාටි මූට්ටු නැතුව කැමරා ගොඩක් සම්බන්ධ කරන්න වගේම Dolby Digital 5.1 එක්ක හැම ෆයිල් ෆෝමැට් එකක් වගේම වැඩ කරනවා. ඒවගෙම මේකට් ලොකු මැශින් එකක් ඕන නෑ.හොඳ ගුනාත්මක වීඩියෝ එකක් මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන් කරන්න පුලුවන්
Real system requirements
- Windows XP+
- Intel Core 2 quad 2.83 GHz
- 4GB Ram
- NVIDIA, GeForce 128MB VGA
- screen resolution 1024 x 768

Magix Music Maker නම් 2005 ආපු වර්ෂන් එකේ ඉඳල ආපු ඔක්කොම යුස් කරලා තියෙනවා....මික්ස් කරන්නේ ඒකෙන්නේ...එකෙනුත් වීඩියෝ වැඩ ටිකක් කරන්න පුළුවන්...මේක යුස් කරලා නෑ හැබැයි අනිවා වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් ඇති....මැජික්ස් කට්ටියගේ සොෆ්ට්වෙයාර් එක්ක වැඩ කරන්න හරි ලේසියි...![]()

සහෝගෙ. පලවෙනි එකේ පටන් ගන්න තැනයි ඉවරවෙන තැනයි සුපිරියටම තියෙනවා..වීඩියෝ එකේ කතාවට සිංදුවෙ කතාවත් ගැලපෙනව. හැබැයි සිංදුවෙ බීට් එක වීඩියෝ එකේ බීට් එකක් වෙනස්. ඒක ගැලපෙන්නෙ නෑ.ඔය සිංදුවට හරියන්නෙ ස්ලෝව් ඩාන්ස් එකක් වගේ.. වීඩියෝ එකට සෙට් වෙන්නෙ පියාඹන්න ආසයි වගේ සින්දුවක්...![]()
thanks ban oka haduwe man hithanne meeta awurudu 5kata withara kalin


copy & past සක්කිලියා
කෙලින් කතාකරපිය සුකන්නො
පරන ණය කාරයෙක්


පරන ණය කාරයෙක්
එල පෝස්ටුව මට නම් ලෙසිම යුලිඩ්
අරවා දෙන්න බැලු කලින්දුන්නා
ජයවේවා![]()

copy & paste සක්කිලියාපරන ණය කාරයෙක්
එල පෝස්ටුව මට නම් ලෙසිම යුලිඩ්
අරවා දෙන්න බැලු කලින්දුන්නා
ජයවේවා![]()

ඔව්ඔව් මට මතකයි.. යුලිඩ් එකේ නම වෙනස් කරලා තියෙන්නෙ ඒක තමයි ඔය දෙවනියට තියෙන්නෙ,![]()
කොරල් උනත් යුලීඩ් කියල කියවෙන්නෙ
