Re MAKE hewath rena Make-shi shi...Lajjayi Oyi

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
ඕක ජනප්‍රියත්වයට වඩා මුල්‍ය පරමාර්ථයෙන් වෙන දෙයක් නේද.රිඟින් ටෝන් දාලා සල්ලි හම්බ කිරීම.

ඔරිජිනල් එකට යමකිසි හානියක් උනත් අද පරම්පරාවේ එවුන් Remake එක අහල හරි,
අම්මටසිරි..මෙහෙම පට්ට සින්දුත් ලංකාවේ තිබිලා නේද කියල දැනගන්නවනේ.. ඊට පස්සෙවත් Original එක හොයාගෙන අහයි..
නැත්තන් උන් දන්නෙත් නෑ මොකද Radio channel වල යන්නේ නැහැනේ Originals

අන්න ඒ නිසා මම ඕකට සම්පුර්ණයෙන්ම විරුද්ද වෙන්නේ නැහැ..
නමුත් වෙනත් කෙනෙකුගේ ජනප්‍රියත්වය විකුණාගෙන කෑම චාටර් වැඩකි...
 
MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    man nam mekatath kamathi ne :no:. Namal ge original song eke music eka makata wada mara thrilling and strong. man me sinduwe aththatama enjoy karanne music eka.

    Milton ge remakes gana kiyanna thiyenneth oya wagema deyak. remake eka hondai original song eka gana kawadawathma ahala nathi kenekta. 70s tama ape musical industry golden era eka. Milton/Clarence/ Gunadasa Kapuge wage ayata samana karanna be mun wa.

    ඔබ කියන දේ මගේ අදහස හා එකඟ නොවුනත්,
    ඒක පැත්තකින් ඔබ විද්‍යාමාන කරන අදහස හරි කියල කියන පුලුවන්..
    මොක්ද කෙනෙක් බොහොම අමාරුවෙන් සිංදුවක් කරලා තමන්ගේ
    ජනප්‍රියත්වය හදාගෙන ඒකාලේ ඉදිරියට ආවේ..
    දැන නිකන් සිංදුව රීමේක් කරලා.. මුන් බොරු සිංහයෝ වෙනවා..
    ඔබ කිව්ව දේට තවත් දෙයක් එකතු කරන කැමති..
    මේ ලිපිය මම ඉදිරිපත් කලේ ගොඩක්ම " අපේ නව පරපුරේ රෙන මේක්

    කරන අයට ප්‍රතිභාව " කියන එක නෑ කියලා පෙන්වලාදෙන්න
    ඒත් ගොඩක් අය ඒ දේ ගැන කතා කරන්නේ නෑ..
    කට්ටිය හිතන්නේ ..මම මේ රෙන මේක්, කවර්, රීමික්x අදුරන්නේ නෑ කියාලා
    සම හරක්..! හරි..ඉතින් මම අහන ප්‍රශ්නේ? මේකයි?
    අපේ ඔය නව පරපුරේ අයගේ සිංදු නැග්ගා බැස්සා වගේ වෙන්නේ ඇයි?
    ඒ අය කොච්චර අලුත් සිංදු කිවත් ඒවා නිකන් පුස්වෙඩි වගේ වෙන්නෙ ඇයි/
    ජොතිගෙ මිල්ටන්ගේ සිංදු සදා කාලික රැව් පිලි රැව දෙන්නේ ඇයි?

    මුන් දන්නවා මුන් අළුතෙන් සින්දුවක කලොත් චා මැක්ස් කියලා..මචන්ස් ලා මම මේ කියන්නේ රීමික්x ,රැප.රීමේක්, එක්ක තරහවකින් නෙමේ....
    මම කියන්නේ හොදට කරන නිර්මාණ තියෙන්න ඔනේ
    සංගීතය ඇලුත් වෙන්න ඔනේ.... හැබැයි පැරණි හොද නිර්මාණ..
    අල කරලනම් මුන් අලුත් ඒවා හදන්නේ ,ඒක තම්යි චොරම වැඩේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මේ ගැන දකින විදිය ගැන අදහසක් දාන්න අවසරයි ඕන් ඈ.... :cool::cool::cool:

    කවර් වෙන්න පුළුවන් රීමික්ස් වෙන්න පුළුවන් රීමේක් වෙන්න පුළුවන්... මොනව උනත් වැඩක් නෑ නොවැ ඔරිජිනල් එක නැතිනම්.. ඔරිජිනල් එකේ තියෙන කුමන හෝ හොදක් නිසා තමා ඔය කියන අංශ 03ම බිහිවෙන්නේ... එහෙම නැතිනම් ඔය වචන 03න්ම ඇති වැඩක් නෑ...

    ප්‍රශ්ණය ඇත්තෙ ඔතන නෙමේ ඔය කියන අංශ 03ම බටහිර සහ භාරතීය සංගීතඥයින් ඉතාමන් සුන්දර රසවත් හා නීතිමය අතින් සාධාරණ ආකාරයට කරනවා.. ඒ විතරක් නෙමෙයි ඔවුන් අදාල මුල්ගීය නිතරම ඉහලිනුත් තමන්ගේ මෙම නිර්මාණ ඒ ඔස්සේ බිහිවූ ඒවා බව පෙන්වන්න පසුබට වන්නේ නෑ.. ඔවුන් පෙන්වා දෙන්නෙ තමන් මේ මික්ස් එක , කවර් එක හෝ රී ටේක් එක කරන්නේ ඔරිජිනල් ගීතයට තිබෙන ආසාව නිසාම බවයි.. ඇත්තටම ලෝකයේ ඔය කියන අංශ 03ම බිහිවෙන්නෙ ඔරිජිනල් ගීතයේ තියෙන ලස්සන නිසාම තමා...

    නමුත්, කතාන්තර ඕනෑ නැත අපේ රටේනම් මේ අංශ තුන කනවා.. කාලා වමාරනවා... වමාරා නැවතත් කිසිම අප්පිරියාවක් නැතිව කනවා.. මේ ගැන ඔබ සැම දැක්වූ අදහස් යම් යම් පැතිවලින් නිවැරදියි.. නමුත් අපේ රටේනම් මා ඉහතින් දැක්වූ ඔරිජිනල් ගීතය අගය කිරීම වෙන්නෙ නෑ.. හොටෙල් කැලිෆෝනියා ගීතය රෙගී හා සල්සා දෙකෙන්ම ගායනා කරන රිකී මාටින් ඒ හැම මොහොතකම විනාඩි 3 හතරක් ගන්නව ඇයි ඔහු ඊගල්ස්ලගෙ ගීතය ඒ විදියට ගායනා කරන්නේ කියල පැහැදිලි කරන්න... අපේ උන් ස්ටේජ් එකට ආපු ගමන් රෑ.... සිහිනෙන් කියනවා... තව එකෙක් දිය කිදුරියසේ .... කියාගෙනමයි ස්ටේජ් එකට එන්නෙ...

    මේකට හේතුව වෙන කිසිවක් නොවේ... උන් සංගීතය කියන විශ්ව භාෂාව ඉගෙන ගන්නෙ ජනප්‍රිය වෙලා.. එතෙක් උන් දන්නෙ ගායනා කරන්න පමණයි... ජනප්‍රිය වෙලා සංගීතය ඉගෙන ගත්තම වෙන විනාසය තමා උන් උන්ව ජනප්‍රිය කරගන්න අවශ්‍ය දැනුම මිසක් සැබෑ දැනුම ගන්නෙ නෑ.. අන්න ඒ විනාසයේ ප්‍රථිපල මිසක.. රීමික්ස්, රී ටේක් හෝ කවර් වල කිසිම වැරැද්දක් නෑ.. ඒ අංශ තුනම නිසි විදියට කරනවානම් වාසිය එන්නෙ ඔරිජිනල් ගීතයටයි... නමුත් අපේ රටේ ඉන්නෙ මං පොර උන් මිසක අනුන් පොර කියල පිලිගන්න හෝ අගය කරන උන් නොවන නිසා.. ඇත්තටම නැවුම් අදහසක්, නැවුම් සංගීතයක් අරගෙන තැනූ මුල් ගීත මේ ක්‍රම නිසා විනාසවෙලා වල පල්ලටම යයි... - ස්තුතියි-
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඔබ කියන දේ මගේ අදහස හා එකඟ නොවුනත්,
    ඒක පැත්තකින් ඔබ විද්‍යාමාන කරන අදහස හරි කියල කියන පුලුවන්..
    මොක්ද කෙනෙක් බොහොම අමාරුවෙන් සිංදුවක් කරලා තමන්ගේ
    ජනප්‍රියත්වය හදාගෙන ඒකාලේ ඉදිරියට ආවේ..
    දැන නිකන් සිංදුව රීමේක් කරලා.. මුන් බොරු සිංහයෝ වෙනවා..
    ඔබ කිව්ව දේට තවත් දෙයක් එකතු කරන කැමති..
    මේ ලිපිය මම ඉදිරිපත් කලේ ගොඩක්ම " අපේ නව පරපුරේ රෙන මේක්

    කරන අයට ප්‍රතිභාව " කියන එක නෑ කියලා පෙන්වලාදෙන්න
    ඒත් ගොඩක් අය ඒ දේ ගැන කතා කරන්නේ නෑ..
    කට්ටිය හිතන්නේ ..මම මේ රෙන මේක්, කවර්, රීමික්x අදුරන්නේ නෑ කියාලා
    සම හරක්..! හරි..ඉතින් මම අහන ප්‍රශ්නේ? මේකයි?
    අපේ ඔය නව පරපුරේ අයගේ සිංදු නැග්ගා බැස්සා වගේ වෙන්නේ ඇයි?
    ඒ අය කොච්චර අලුත් සිංදු කිවත් ඒවා නිකන් පුස්වෙඩි වගේ වෙන්නෙ ඇයි/
    ජොතිගෙ මිල්ටන්ගේ සිංදු සදා කාලික රැව් පිලි රැව දෙන්නේ ඇයි?

    මුන් දන්නවා මුන් අළුතෙන් සින්දුවක කලොත් චා මැක්ස් කියලා..මචන්ස් ලා මම මේ කියන්නේ රීමික්x ,රැප.රීමේක්, එක්ක තරහවකින් නෙමේ....
    මම කියන්නේ හොදට කරන නිර්මාණ තියෙන්න ඔනේ
    සංගීතය ඇලුත් වෙන්න ඔනේ.... හැබැයි පැරණි හොද නිර්මාණ..
    අල කරලනම් මුන් අලුත් ඒවා හදන්නේ ,ඒක තම්යි චොරම වැඩේ

    hondama example eka Kasun Kalhara. ay anith ayata ae wage gamanak yanna beri? Salli saha taman industry eke Pora kiyala pennana eka thama ekama objectve eka. talanet ekak naththemath ne. namuth original singer song eka hondata kiyapu nisa (and good lyrics/music) tama eka remake karanna hari mathaka hitinne.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මම මේ ගැන දකින විදිය ගැන අදහසක් දාන්න අවසරයි ඕන් ඈ.... :cool::cool::cool:

    ඔබගේ අදහස දැක්වීමට ඉස්තූති.....!යාලුවා.
    ඔයගේ අදසින් මේ සංවාදය තවත් අර්ථගැන්වුනා කියන එකඉ මගේ නම් අදහස..
    මගේ ඔනේම පොස්ට් එකකට ඕනෙම වෙලාවක
    අදහස් දක්වන්න පුලුවන්,ඒකට අවසර ඔනේ නෑ..
    නමුත් ඔබේ මහත්මාභාවය පිලිබදව මම සංතුෂ්ටියට පත්වෙන අතර...
    මට දැන ගන්න ඔනේ දෙයක් තියෙනවා..
    මම ඉස්මතු කරන්න හැදුවේ ගොඩක් මෙතනදී..

    මේ නව පරපුරේ කචඩ ගායකයින් ගේ ප්‍රතිභාව ගැන ,, ඔබ දර න අදහස මොක්කද?

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මේ ගැන දකින විදිය ගැන අදහසක් දාන්න අවසරයි ඕන් ඈ.... :cool::cool::cool:

    ඔබගේ අදහස දැක්වීමට ඉස්තූති.....!යාලුවා.
    ඔයගේ අදසින් මේ සංවාදය තවත් අර්ථගැන්වුනා කියන එකඉ මගේ නම් අදහස..
    මගේ ඔනේම පොස්ට් එකකට ඕනෙම වෙලාවක
    අදහස් දක්වන්න පුලුවන්,ඒකට අවසර ඔනේ නෑ..
    නමුත් ඔබේ මහත්මාභාවය පිලිබදව මම සංතුෂ්ටියට පත්වෙන අතර...
    මට දැන ගන්න ඔනේ දෙයක් තියෙනවා..
    මම ඉස්මතු කරන්න හැදුවේ ගොඩක් මෙතනදී..

    මේ නව පරපුරේ කචඩ ගායකයින් ගේ ප්‍රතිභාව ගැන ,, ඔබ දර න අදහස මොක්කද?

    ස්තුතියි අවසරය ලබා දීම... යම් මතයක් ගලා යද්දී ඒ මැදට පැන අදහස් දක්වන විට අපි අවසරය ගතයුතුයි සහෝ අපේ මවගෙන් උවත්... එයයි මා කලේ... ස්තූතියි නැවතත් අවසරය ලබා දීම ගැන...

    දැන් අපි එමු ඔබ ඇසූ ප්‍රශ්ණයට.... මා එයට වක්‍රාකාරව පිළිතුරු දුන්නා.. නමුත් ඔබ ඉල්ලන්නේ ඍජු පිළිතුරක් මෙන්න එහෙනම් එය...

    අපේ නව පරපුර හැකියාවෙන් ඉතා ඉහලයි... නමුත් මලේ දැනුමෙන් ඔබ මම නොවේ අපේ 2 වසරෙ පොඩි උන්ටත් පහලයි... උන් යන්නෙ එකම ඉලක්කයක් අරඹයා.. ඒ ඉලක්කය මෙසේයි.. මෙන්න උන් හිතන විදිය...

    ජෝති පාල ගීත 10,000කටත් එහා කීවා ඒත් ජෝති මැරෙන කොට ගිණුමෙ තිබ්බෙ රු.686යි... නමුත් මම ජෝතිගෙ එක ගීයකින් දැනට රු.686,000ක් හම්බ කරල තියෙන්නෙ.. ඉතින් මම නේද පොර...

    දැන් මෙන්න මගේ උත්තරය මලේ...

    ඔවු උඹ අදට හෙටට තව අවුරුදු 2ට පොර.. එදා පොර වෙලා නාමල් උඩුගම එනකොට මැරෙන්න හදපු උන් ගෑනු නාමල් බල්ලෙක් වගේ පැත්තකට දාල ශෙහාන්ට පස්ස දික්කලා.. ඒ ගෑනුම ශෙහානුත් පැත්තකට දාල අද වෙන කොල්ලෙක් ආවොත් දික්කරනවා ඇගම.. ගෑනුවත් සල්ලිවත් නොවෙයි සංගීතය කියන්නෙ...

    ජෝතිපාල කියන්නෙ ලංකාවේ බිහිවූ මහා ගාන්ධර්වයෙක් නෙමෙයි... ඒත් ඔහු සල්ලි නැතිව අපිට ඉතිරිකල දෙය නිසා තොපි රජකම අවුරුද්දකට හරි ලැබුව... ඒක උඹලට නැතිවුනත් අදටත් ජෝතිපාල ජීවමානයි...

    ගෙදරට වෙලා ඉන්නෙ නැතිව මගුල් ගෙවල්වල, ට්‍රිප් වලට පාටි වලට යන්න.. ගිහින් බලන්න කවුද ජීවමාන කියල.. අන්න ඒ දේ තමයි සදාකාලික... ඒ මිසක ඔය රීමේක, කවර් නෙමෙයි මොන එකකකින්වත් සැබෑ හදවත් හා හැකියාවන් මකන්න බෑ...

    සරලව කියනවානම් සංගීතය පැත්තෙන් මේකයි මලේ උත්තරේ... අද ලංකාවේ රීමේක, රීමික්ස්, කවර් කියන තුනම වෙන්නෙ ඒ නියම අර්ථයෙන් නොවෙයි.. උන් ඒ වචනෙ ලෝක සංගීතයෙන් ගන්නවා... නමුත් උන් ලෝක සංගීත කලාව අධ්‍යනය කරන්නෙ නෑ.. ලෝක සංගීත කලාවේ ඔය කියන වචන තුනම හැදෙන්නෙ ඔරිජිනල් ගීතය මාකට් කරන්න මිසක ලංකාවෙ වගේ ඔය තුන කරන උන් මාකට් වෙන්න නෙමෙයි..

    ඒ නිසා ලංකාවේ කෙරෙන්නෙ අම්මව විකුනගෙන කන නව පරපුරක අම්ම උන්ට කියූ දොයි දොයි දොයිය බබා රීමික්ස් හෝ කවර් හෝ කර උන්ගේ සල්ලි හම්බ කිරීම...

    මටනම් එය තමන් මේ ලොවට බිහිකල අම්මව සල්ලාලයෙකුට විකුණා සල්ලි හම්බකිරීමක් වැනිය....:yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෙහෙමයි ..තමන්ගේ සිංදු තමන් ම රී මේක් කරලා ජනතාව අතරට ගෙනියවුවට කමක් නෑ.
    එතකොට රසිකයා තෝර ගන්නවා කෝකද හොඳ කියලා.සිංදුවට කෙලඋනත් ඒක එයාගෙමනේ. අනික පොඩි වෙනසකටත් එක්ක හොඳයි. මට මතකයි එක කාලෙක තිබ්බා ටී.එම්. ජයරත්නයන්ගේ සිංදු වලට රැප් කෑලි දාලා හදපූ කැස‍ට් එකක්. තව රැප් ශ්‍රී ලංකා කියලා පරණ සිංදු වලට රැප් ගහපු පීස් එකක් තිබ්බා.දැන් කාලේ සමහර රැප් කාරයොන්ට ලයිවු රැප් බෑ. ගොඩක් එවුන්ට හරිය‍ට ඉංග්‍රීසිත් බෑ. කටපාඩම් කරලා බොරුවට කෑ ගහනවා.

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    methana thawa amathara deyak tiyenawa,mata denaganna one,

    godak lankawe issara hit una sindu gedi pitinma remake,remix nokara,e sindu wala,loops,samples,melody parts thale ehema copy karala achcharu karala aluthen unge wage hadanawa,nikan card pack 1 shaffle karanawa wage,melody ekak unath kenek hadanne godak mahansi wela,me gena mokakda kiyanne,hemoma danna bns,sachith peries kiyanne,oya parana hindi,sinhala samples wediyenma tiyena dala hadapu dennek,meke weradi deyakda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මුල් තනුවෙ අයිතිකරුගෙන් අචසර අරන් කරනවා නං ඒකෙ වරදක් නෑ. සචිත් පීරිස් කොහොම වෙතත් භාතියලා මුල් අයිතිකරුගෙන් අවසර අරන් තමයි ඒගොල්ලන්ගෙ සිනදු වලට දාන්නෙ.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචං මමනම් කියන්නේ, මේ දේවල් උන් කරන්නේ මුල් ගායකයාගේ අනුදැනුමක් හෝ සින්දුවේ අයිතිකාරයාගේ අවසරයක් ඇතුවනම් අපි කෑගහන එකේ වැඩක් නෑ බං. කවුරුහරි සාධාරණයෙන් ගොඩ යනවනම් අපි මොකටද ඒකට අකුල් හෙලන්නේ... අපේ කෝණයෙන් බැලුවම කරපු දෙය මෙලෝ රහක් නැති වුනත්, හැමෝටම එහෙම කියල කියන්න බැහැනේ... ඔන්‍න‍ කිසිම අවසරයක් නැතුව මේ දේවල් කරනවනම්.. ඒකට කෑගහන්න ඕනි.. එත් මෙහෙම කෑ ගැහුවා කියලනම් කිසිම ප්‍රතිපලයක් වෙයි කියල මම හිතන්නේ නැ... මගේ අදහස එක.. :)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං මමනම් කියන්නේ, මේ දේවල් උන් කරන්නේ මුල් ගායකයාගේ අනුදැනුමක් හෝ සින්දුවේ අයිතිකාරයාගේ අවසරයක් ඇතුවනම් අපි කෑගහන එකේ වැඩක් නෑ බං. කවුරුහරි සාධාරණයෙන් ගොඩ යනවනම් අපි මොකටද එකට අකුල් හෙලන්නේ... අපේ කෝණයෙන් බැලුවම කරපු දෙය මෙලෝ රහක් නැති වුනත්, හැමෝටම එහෙම කියල කියන්න බැහැනේ... ඔන්‍න‍ කිසිම අවසරයක් නැතුව මේ දේවල් කරනවනම්.. ඒකට කෑගහන්න ඕනි.. එත් මෙහෙම කෑ ගැහුවා කියලනම් කිසිම ප්‍රතිපලයක් වෙයි කියල මම හිතන්නේ නැ... මගේ අදහස එක.. :)
    :yes: හරියටම හරි!! :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි ..තමන්ගේ සිංදු තමන් ම රී මේක් කරලා ජනතාව අතරට ගෙනියවුවට කමක් නෑ.
    එතකොට රසිකයා තෝර ගන්නවා කෝකද හොඳ කියලා.සිංදුවට කෙලඋනත් ඒක එයාගෙමනේ. අනික පොඩි වෙනසකටත් එක්ක හොඳයි. මට මතකයි එක කාලෙක තිබ්බා ටී.එම්. ජයරත්නයන්ගේ සිංදු වලට රැප් කෑලි දාලා හදපූ කැස‍ට් එකක්. තව රැප් ශ්‍රී ලංකා කියලා පරණ සිංදු වලට රැප් ගහපු පීස් එකක් තිබ්බා.දැන් කාලේ සමහර රැප් කාරයොන්ට ලයිවු රැප් බෑ. ගොඩක් එවුන්ට හරිය‍ට ඉංග්‍රීසිත් බෑ. කටපාඩම් කරලා බොරුවට කෑ ගහනවා.

    සහෝ මෙහෙමයි.. ගීයක් හෝ රැප් එකක් හෝ මික්ස් එකක් කට පාඩම් කර හෝ පොතක් බලාගෙන කීම කිසිම වරදක් නෑ.. ඒක ගැන වැරදියට දකින්න එපා.. සැබෑවටම ඔය සියළුම 99.999%ක්ම මුල් ගීත ස්ටුඩියෝවෙ පටිගත වෙද්දි ඔවුන් මයික්‍රෆෝනය ඉදිරියෙන් ගීතය තබාගෙන ඒ දෙස බලාගෙනයි කියන්නෙ... පසුව ගීය කිහිප වරක් ගායනා කිරීමේදී උන්ට පාඩම් වනවා මිසක කීයටවත් මුල් ගායනයේදී උන්ට මතකෙන් ඒක කරන්න බෑ....

    රැප් උනත් එහෙමයි... නමුත් රැප් එක පට්ට අමාරුයි ඒක උන් පාඩම් කරගෙන කියනවනම් ඒකෙ වටිනාකම තවත් වැඩියි.. මම හිතන්නෙ මේ කටපඩම් කිරීම හෝ නොකිරීම මේ මාතෘකාවට අදාල නෑ වගෙයි... කෙසේ වෙතත් හෙට දිනයේදී ඇන්ජලීන් ගුණතිලකට "කවදා හෝ සසර කතර" ගීතය ගයන්න කීවොත් ඇය එය කරන්නෙ ඇයගේ පොකට් ඩයරිය බලාගෙන.. ඒක වැරැද්දක් නොවෙයි.. ගීත සියගණනක් අපිට මතක තබා ගන්න බෑ නොවැ.. රැප් කරන උන් උනත් එහෙමයි...;););)

    මචං මමනම් කියන්නේ, මේ දේවල් උන් කරන්නේ මුල් ගායකයාගේ අනුදැනුමක් හෝ සින්දුවේ අයිතිකාරයාගේ අවසරයක් ඇතුවනම් අපි කෑගහන එකේ වැඩක් නෑ බං. කවුරුහරි සාධාරණයෙන් ගොඩ යනවනම් අපි මොකටද ඒකට අකුල් හෙලන්නේ... අපේ කෝණයෙන් බැලුවම කරපු දෙය මෙලෝ රහක් නැති වුනත්, හැමෝටම එහෙම කියල කියන්න බැහැනේ... ඔන්‍න‍ කිසිම අවසරයක් නැතුව මේ දේවල් කරනවනම්.. ඒකට කෑගහන්න ඕනි.. එත් මෙහෙම කෑ ගැහුවා කියලනම් කිසිම ප්‍රතිපලයක් වෙයි කියල මම හිතන්නේ නැ... මගේ අදහස එක.. :)

    මේ අදහසට එකග වෙන්න අමාරුයි හිතවත... ඒකට හේතුව ගීතයක් ගැයූ පමණින් ඒක ගායකයට හෝ රචකයාට අයිති වෙන්න පුළවනි... නමුත් ගීතයක් ජනප්‍රිය වූ විට එය රසිකයින්ටත් අයිති වෙනවා... රින් ටෝන, ලව් ලෙටර්, වෝල් පේපර ආදී හැම දේටම ඔවුන් මේ ගීතය දාගන්නෙ එය ඔවුන්ගේ හදවතටම වදින නිසා.. එසේ සමාජගත වූ ගීතයක් මම, මගේ කියා එක එකාට කන්න විකාර කරන්න පුළවන් කමක් නෑ... නීතියෙන් පුළවන් කමක් ඇති නමුත් ඔවුන් නීත්‍යානුකූලව එහෙම කලාම වෙන්නෙ.. අර රසිකයන් ඔරිජිනල් එකට තැබූ තැනත් නැතිකරල දාන එක... පස්සෙ ඇත්තටම වෙන්නෙ සෝඩ බෝතලේ කැඩුව වගේ එක පාරටම මික්ස් කරපු ගීතය ජනප්‍රිය වෙලා... මික්ස් කරපු ගීයත්, ඔරිජිනල් ගීයත් සදහටම රසිකයන්ට එපා වෙන එක.. හරියට දිය කිදුරිය සේ සාගරේ ගීතයට වුනා වගේ.....:yes::yes::yes:
     
    ethakota sangeeth hit karapu rangahalata mokakda oya sahodarayage adhasa,eka godadenek dannenethy janapriya nowu wedika naatyaka geethayak,eka minissu illanna taram thenakata genawe sangeeth,e sinduwa wedika naatyaka sinduwak kiyala denagaththeth eken,

    methana une tikak wenas deyak anith aya karanawata wada ekai man ahanne saho oyage wicharaya hoda nisaa
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    he he
    me thread eke dala tiyana reply walinma ubata adahasak ganna puluwan kiyala hithenawa
    eka ekage rasa wenas.
    ekata anik ekata ke gahala wedak ne

    ex - dan uba shihan karapu eka shape kiyala tiyanawa
    eth me thread ekema samahara aya kiyala tiyanawa ekath awul kiyala.

    onna oka ubata therenawa nam echcharai
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    මචං මමනම් කියන්නේ, මේ දේවල් උන් කරන්නේ මුල් ගායකයාගේ අනුදැනුමක් හෝ සින්දුවේ අයිතිකාරයාගේ අවසරයක් ඇතුවනම් අපි කෑගහන එකේ වැඩක් නෑ බං. කවුරුහරි සාධාරණයෙන් ගොඩ යනවනම් අපි මොකටද ඒකට අකුල් හෙලන්නේ... අපේ කෝණයෙන් බැලුවම කරපු දෙය මෙලෝ රහක් නැති වුනත්, හැමෝටම එහෙම කියල කියන්න බැහැනේ... ඔන්‍න‍ කිසිම අවසරයක් නැතුව මේ දේවල් කරනවනම්.. ඒකට කෑගහන්න ඕනි.. එත් මෙහෙම කෑ ගැහුවා කියලනම් කිසිම ප්‍රතිපලයක් වෙයි කියල මම හිතන්නේ නැ... මගේ අදහස එක.. :)

    :yes::yes:
    eth ethin ape ewunta ke gahanna mokak hari tiyennath onene:lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think covers and remakes and remixes are good, you don't like them, stick to the originals.

    I've found many awesome old music coz of the cover versions. so I'm thankful.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ අදහසට එකග වෙන්න අමාරුයි හිතවත... ඒකට හේතුව ගීතයක් ගැයූ පමණින් ඒක ගායකයට හෝ රචකයාට අයිති වෙන්න පුළවනි... නමුත් ගීතයක් ජනප්‍රිය වූ විට එය රසිකයින්ටත් අයිති වෙනවා... රින් ටෝන, ලව් ලෙටර්, වෝල් පේපර ආදී හැම දේටම ඔවුන් මේ ගීතය දාගන්නෙ එය ඔවුන්ගේ හදවතටම වදින නිසා.. එසේ සමාජගත වූ ගීතයක් මම, මගේ කියා එක එකාට කන්න විකාර කරන්න පුළවන් කමක් නෑ... නීතියෙන් පුළවන් කමක් ඇති නමුත් ඔවුන් නීත්‍යානුකූලව එහෙම කලාම වෙන්නෙ.. අර රසිකයන් ඔරිජිනල් එකට තැබූ තැනත් නැතිකරල දාන එක... පස්සෙ ඇත්තටම වෙන්නෙ සෝඩ බෝතලේ කැඩුව වගේ එක පාරටම මික්ස් කරපු ගීතය ජනප්‍රිය වෙලා... මික්ස් කරපු ගීයත්, ඔරිජිනල් ගීයත් සදහටම රසිකයන්ට එපා වෙන එක.. හරියට දිය කිදුරිය සේ සාගරේ ගීතයට වුනා වගේ.....:yes::yes::yes:

    Listeners are (hopefully) gifted with brains and freewill, so if they don't like the Remakes, they can always stick to Originals, cos somebody might like the remakes too..
    World is like that, you can't make everybody happy.

    Diya kinduriya se sagare still kicks ass though
     
    -R1-

    Member
    Apr 3, 2012
    71
    3
    0
    Kaduwela
    මෙහෙමයි ..තමන්ගේ සිංදු තමන් ම රී මේක් කරලා ජනතාව අතරට ගෙනියවුවට කමක් නෑ.
    එතකොට රසිකයා තෝර ගන්නවා කෝකද හොඳ කියලා.සිංදුවට කෙලඋනත් ඒක එයාගෙමනේ. අනික පොඩි වෙනසකටත් එක්ක හොඳයි. මට මතකයි එක කාලෙක තිබ්බා ටී.එම්. ජයරත්නයන්ගේ සිංදු වලට රැප් කෑලි දාලා හදපූ කැස‍ට් එකක්. තව රැප් ශ්‍රී ලංකා කියලා පරණ සිංදු වලට රැප් ගහපු පීස් එකක් තිබ්බා.දැන් කාලේ සමහර රැප් කාරයොන්ට ලයිවු රැප් බෑ. ගොඩක් එවුන්ට හරිය‍ට ඉංග්‍රීසිත් බෑ. කටපාඩම් කරලා බොරුවට කෑ ගහනවා.

    ලoකාවේ රෑප් කාරයෝ ඔක්කෝම කරන්නේ international artistලගෙ රෑප් අරන් තනි රෑප් එකකට ගහනව.
    මුන් හිතාගේන ඉන්නේ ලoකාවේ ඉන්නේ මොඩයෝ කියලා.:growl:
    රෑප් කරනවා කියන එක ලොකු subject එකක්.
    :yes: