highway eke van ekak ginigaththa

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලංකාවේ දුවන හරි නඩත්තුවක් නැති වාහන හරි අධිවේගී පාරකට දැම්මම ඔහොම තමයි..ඇයි ඉතින් වයර් අමුනගෙන ටේප් අලෝගේනනේ දුවන්නේ.ඕකට අනුන්ට බැනල වැඩක් නෑ.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මටත් හිතුනෙ උබට හිතුන දේම තමයි මචන්...
    මෙතන Highway එකක දුවන්න තරම් හොද නඩත්තුවක් නෑති රේඩියේටර් වලට වතුර පුරවපු කබල් වාහන
    Highway එකට දාලා අන්තිමෙ ගිනි ගත්තම හෑම එකාම හොයන්නේ වතුර බටේ හිල ගෑන විතරයි..
    නිකමටවත් එකෙක්වත් හිතුවද ඈයි ඕක ගිනි ගත්තේ කියලා...

    Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. ;)
    Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne ;)
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. ;)
    Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne ;)

    මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා..
    ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා
    Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ...

    අනික මම දන්නෙ නෑ ඔය Van එක ගිනි ගත්තෙ කොහොමද කියලා.. මම කිව්වේ මචන් මමත් Fun එකට ඔය Highway එකේ 4 පාරක් විතර ගාල්ලට යනකම් ගිහින් තියනවා... මම ගොඩක් දෑක්ක දෙයක් තමයි වාහන නිසා තෑන තෑන නතර කරල තියනවා..මම කිව්වේ ඒ ගෑන..

    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා..
    ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා
    Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ...

    etha kota waha na ganna salli ubada dunne
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Fire Hose maitanance nam maru...Kohoma dewalada genalla thiyenne?...shit man..even the worst chinese fire hoses can be used for several months. at least once a week use karalath....