සුපිරිම_නිර්මාණයක්
[FONT="]මෙහෙම [/FONT][FONT="]නිර්මාණයක් [/FONT][FONT="]මම [/FONT][FONT="]දැක්කමයි[/FONT][FONT="] ,[/FONT][FONT="]මට [/FONT][FONT="]මේක [/FONT][FONT="]දැකපු [/FONT][FONT="]ගමන් [/FONT][FONT="]මතක්[/FONT][FONT="]උනේ [/FONT][FONT="]අපේ [/FONT][FONT="]එළකිරි [/FONT][FONT="]යාලුවෝ[/FONT][FONT="] ටික[/FONT][FONT="]. [/FONT][FONT="]මම [/FONT][FONT="]කොහේ [/FONT][FONT="]යතත් [/FONT][FONT="]මගේ[/FONT][FONT="] sony w 310 [/FONT][FONT="]අරගෙන[/FONT][FONT="] යන[/FONT][FONT="] නිසා [/FONT][FONT="]ඔන්න [/FONT][FONT="]ඔයාලටත් [/FONT][FONT="]මේක [/FONT][FONT="]බලන්න [/FONT][FONT="]වාසනාව[/FONT][FONT="] ලැබුනා[/FONT][FONT="].
[/FONT][FONT="] මුලින්ම [/FONT][FONT="]මේ[/FONT][FONT="]ගැන [/FONT][FONT="]විස්තරයක් [/FONT][FONT="]කියනවා[/FONT][FONT="] නම්[/FONT][FONT="] මේක [/FONT][FONT="]හදල[/FONT][FONT="] තියෙන්නේ [/FONT][FONT="]පානදුරේ [/FONT][FONT="]පොරක්[/FONT][FONT="] .[/FONT][FONT="]පහුගිය[/FONT][FONT="] වෙසක් [/FONT][FONT="]එකට [/FONT][FONT="]හදල[/FONT][FONT="] තියෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]ඇසළ [/FONT][FONT="]පෝය[/FONT][FONT="] වෙනුවෙන් [/FONT][FONT="]මේක [/FONT][FONT="]පෙන්නන්නේ [/FONT][FONT="]ගාල්ල[/FONT][FONT="] ,[/FONT][FONT="]ඇල්පිටිය[/FONT][FONT="] ,[/FONT][FONT="]පිනි කහන [/FONT][FONT="]පන්සලේ
[/FONT][FONT="] ..[/FONT][FONT="]හොදයි [/FONT][FONT="]කියන [/FONT][FONT="]ආරංචියට [/FONT][FONT="]මමත් [/FONT][FONT="]ගියා[/FONT][FONT="] කියමුකෝ [/FONT][FONT="]ළමා[/FONT][FONT="] ලපටි [/FONT][FONT="]එක්ක[/FONT][FONT="] ,[/FONT][FONT="]පෝලිමේ[/FONT][FONT="] පැයක්[/FONT][FONT="] විතර[/FONT][FONT="] ඉදලා [/FONT][FONT="]එක්කෙනෙකුට [/FONT][FONT="]රු[/FONT][FONT="] 40 [/FONT][FONT="]ක[/FONT][FONT="] ටිකට් [/FONT][FONT="]අරන්[/FONT][FONT="] බැලුවේ[/FONT][FONT="] , [/FONT][FONT="]පෝලිමේ [/FONT][FONT="]හිටියත්[/FONT][FONT="] ,[/FONT][FONT="]රු[/FONT][FONT="] 40 [/FONT][FONT="]ක් [/FONT][FONT="]දුන්නත්[/FONT][FONT="] ඇත්තටම [/FONT][FONT="]ඊට[/FONT][FONT="] වැඩිය[/FONT][FONT="] වටිනවා[/FONT][FONT="] .[/FONT][FONT="]මේක [/FONT][FONT="]හදන්න [/FONT][FONT="]හුගක් [/FONT][FONT="]මහන්සි [/FONT][FONT="]වෙලා [/FONT][FONT="]තියෙන[/FONT][FONT="] නිසයි [/FONT][FONT="]එහෙම [/FONT][FONT="]කිවුවේ[/FONT][FONT="].
[/FONT][FONT="]මේක [/FONT][FONT="]සවි[/FONT][FONT="]කරලා [/FONT][FONT="]තියෙන්නේ [/FONT][FONT="]අඩි[/FONT][FONT="]16.5 [/FONT][FONT="]ක්[/FONT][FONT="] ගැඹුරු [/FONT][FONT="]වලක් [/FONT][FONT="]ඇතුලේ[/FONT][FONT="] .[/FONT][FONT="]වලක්[/FONT][FONT="] කපල [/FONT][FONT="]එක [/FONT][FONT="]වටේ[/FONT][FONT="] බැම්මකුත් [/FONT][FONT="]බැදලා [/FONT][FONT="]. [/FONT][FONT="]මේක [/FONT][FONT="]වැඩ[/FONT][FONT="] කරන්නේ [/FONT][FONT="]කාර් [/FONT][FONT="]බැටරියකින්[/FONT][FONT="] .[/FONT][FONT="]ඔක්කොම [/FONT][FONT="]බල්බ්[/FONT][FONT="] LED .[/FONT][FONT="]කුඩුව [/FONT][FONT="]වලෙන් [/FONT][FONT="]උඩට [/FONT][FONT="]මතු[/FONT][FONT="]වෙලා[/FONT][FONT="] වටේට [/FONT][FONT="]විහිදෙනවා[/FONT][FONT="] .[/FONT][FONT="]ඒ[/FONT][FONT="] කියන්නේ [/FONT][FONT="]කුඩුව සම්පුර්ණ ඉහලට එස උනාම වලේ විෂ්කම්බයට වඩා කුඩුවේ පළල වැඩියි ..[/FONT][FONT="]
[/FONT][FONT="]ඔන්න එහෙනම් බලලම ඉන්නකෝ ...[/FONT]
[FONT="]
මේ කුඩුව ඉහලට එසවෙන්න කලින් .....
මේ ඉහලින් තියෙන කුඩුව.. දැන් එක ටිකටික පහලට එනවා ...
මෙන්න ඒ අතරේ පොලොව උස්සගෙන කුඩුවක් මතුවෙනවා ..
ටික ටික උඩට මතු වෙන හැටි ....
දැන් සම්පුර්ණ උඩට ඇවිත් ...
ඉහලින් තිබුණු කු[/FONT][FONT="]ඩු[/FONT][FONT="]වත් පහලට ඇවිත් ...
[/FONT][FONT="]මේක [/FONT][FONT="]හදපු[/FONT][FONT="]කෙනා [/FONT][FONT="]ඇත්තටම [/FONT][FONT="]දක්ෂයෙක්[/FONT][FONT="] , [/FONT][FONT="]මෙහෙම [/FONT][FONT="]අදහසක් [/FONT][FONT="]හිතට [/FONT][FONT="]ආපු [/FONT][FONT="]එකටම[/FONT][FONT="]..
[/FONT][FONT="] දැකලවත්[/FONT][FONT="]නැති [/FONT][FONT="]අදුනන්නෙත්[/FONT][FONT="] නැති [/FONT][FONT="]ඔහුට[/FONT][FONT="] අපගේ[/FONT][FONT="] අවංක[/FONT][FONT="] ස්තුතිය[/FONT][FONT="] !!!....
[/FONT][FONT="]කුඩුව ආපහු වල ඇතුලට යන එකේ [/FONT][FONT="]පොඩි වීඩියෝ කෑල්ලක් දාගෙන ආවට කළුවරේ නිසා පැහැදිලි මදි. එත් යන්තම් පේනවා.මේ මගුල යු ටියුබ් දැම්මට එලකිරියට සෙට් කර ගන්න බැහැ. මේක බලන ,එලකිරියට සෙට් කරන්න දන්නා, පලවෙනි එකාම ඒක පහලින් දාවි කියල මම හිතනවා
http://www.youtube.com/watch?v=vuBMMqg4LZ4&feature=youtu.be
[/FONT]අද(2012-07-11) ස්වාධින රුපවාහිනී සේවයේ අටපට්ටමට මේක පෙන්නනවා කියල ආරංචියක් තියෙනවා .itn නොබැලුවට කමක් නැහැ .මේක විතරක් වත් පුළුවන් එවුන් බලපල්ලා ..
[FONT="]
[/FONT]

Last edited:
..rep+