ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK

Batman32

Banned
Feb 18, 2012
151
11
0
RAWANA maha rajathuma ninden nagitala enawa yakooo, sri lankawa beraganna, americawata gema denna, kattiya moko kiyanne, API kohamada APE RAWANA RAJATHUMAWA piliganne??
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....
    :(
     
    Ane yako tho kohamada ehema kiyanne?????? eka aththa kathawak..sudda heluwen hitapu kale thamai yako dadu monare hadala ahasin giye...Anti gravity eka athi karannath issara ape minissu dana gena hitiya...MEY KATHAWA ATHTHA>>>RAWANA sihiya nathuwa inne...ANiwa atuwa tiiika wala thiyena widihata nagitala enawa...BATAHIRA GATHI BALLA>>
     
    • Like
    Reactions: manura-prince

    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    අපි නොදන්න දඩු මොනරෙ!:dull:

    ahhh dan umba kiyanne eka boru????? umba kohamada ehema kiyanne, ai tho ahata dakalada??????? nikan boruwata kahinne nathuwa idapan... RAWANAGE dadu monare thaama thiyenawa,rawana ninden nagitinakal...BODY EKA thiyenne kandaka.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,554
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    umba kohamada ehema kiyanne, ai tho ahata dakalada??????? nikan boruwata kahinne nathuwa idapan...BODY EKA thiyenne kandaka nam umba eka ahata dakkada?:dull:
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    umba kohamada ehema kiyanne, ai tho ahata dakalada??????? nikan boruwata kahinne nathuwa idapan...BODY EKA thiyenne kandaka nam umba eka ahata dakkada?:dull:

    mata eka kiyanna padanamak thiyenawa, EVIDENCE thiyenawa , parani PUSKOLA POTH WALA,ATUWA,SEL lipi wala..... umba kiyanne ewa boruda??????????????????????????? yako ewa 100% HARIIIIIII...

    umba dan boruwata kahinne nathuwa hitapan
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    අපේ එවුන්ගෙ මෝඩකම් වලට සීමාවක් නෑනෙ. :sorry: දිලිසෙනවනම් ඕන ජරාවක එල්ලෙයි. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,554
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mata eka kiyanna padanamak thiyenawa, EVIDENCE thiyenawa , parani PUSKOLA POTH WALA,ATUWA,SEL lipi wala..... umba kiyanne ewa boruda??????????????????????????? yako ewa 100% HARIIIIIII...

    umba dan boruwata kahinne nathuwa hitapan
    Rawana mechchara kal nidagena hitiye pora naaki wenne nadda?,dandu monare engine eke malakada kadenna test run ekak wenna athi pahugiya dawas wala karanna aththe!:eek:
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    අපේ එවුන්ගෙ මෝඩකම් වලට සීමාවක් නෑනෙ. :sorry: දිලිසෙනවනම් ඕන ජරාවක එල්ලෙයි. :lol:

    Umba kohamada oi ehema kiyanne, umba dan kiyanne , PUS KOLA POTH<ATUWA<SEL lipi wala thiyena ewa waradiy kiyalada???????????? ethokota bibleda hari???????????????? palayan bun yanna
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    Rawana mechchara kal nidagena hitiye pora naaki wenne nadda?,dandu monare engine eke malakada kadenna test run ekak wenna athi pahugiya dawas wala karanna aththe!:eek:

    Yako onama minihekta naaaki wenne nathuwa,time yanne nathuwa, inna puluwan space eke speed of light eken giyama.apitath speed of light yanna puluwan nam ape time eka stop wenawa..physics poddak igenaganin..issara hitapu un nature eka master kara.un anti gravity wage dewaluth master kara..ithin ewa karapu unta .Rawanage body eka thiya ganna barida???????? and tho hithuwada hama material ekama malakada kanawa kiyala????? haha otuwa
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    Umba kohamada oi ehema kiyanne, umba dan kiyanne , PUS KOLA POTH<ATUWA<SEL lipi wala thiyena ewa waradiy kiyalada???????????? ethokota bibleda hari???????????????? palayan bun yanna

    දැන් එතකොට උඹ කියන්නෙ උඹට පුස්කොල පොත් කියවන්න පුලුවන් කියලද? උඹ මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියල හොඳටා පේනවා. මගේ යාලුවෝ ඉන්නවා ඔය ගැන කතාකරන. ඒ අය බොරුවට අරකෙ තිබ්බා අරය කිවුවා කියලා කියන්නෙ නෑ. උන් logical විදිහට සාක්ශි පෙන්නලා කතා කරන්නෙ. දන්නෙ නැති දේවල් ගැන කතා කරලා මෝඩකම් පෙන්නන්න එපා. දෙයක් අන්ධ විදිහට අදහන්න එපා. බුද්ධියෙන් විචාරලා වැඩකරන්න. මම කියන්නෙ නෑ රාවණා theory එක බොරු හරි ඇත්ත හරි කියලා. මම කියන්නෙ උඹට ඒ ගැන කතා කරන්න සුඩුසුකමක් නෑ කියලා. මම ආයිත් කියන්නෙ දන්නෙ නැති දේවල් ගැන කතා කරලා මෝඩකම් පෙන්නන්න එපා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,554
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Yako onama minihekta naaaki wenne nathuwa,time yanne nathuwa, inna puluwan space eke speed of light eken giyama.apitath speed of light yanna puluwan nam ape time eka stop wenawa..physics poddak igenaganin..issara hitapu un nature eka master kara.un anti gravity wage dewaluth master kara..ithin ewa karapu unta .Rawanage body eka thiya ganna barida???????? and tho hithuwada hama material ekama malakada kanawa kiyala????? haha otuwa
    Ai umbamane kewwe rawana budiyan innawa keyala ithin kohomada light speed eken yanne..ea kande hena set ekak athi ne rawana ge senawa..????? haha otuwa!:lol:
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    දැන් එතකොට උඹ කියන්නෙ උඹට පුස්කොල පොත් කියවන්න පුලුවන් කියලද? උඹ මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියල හොඳටා පේනවා. මගේ යාලුවෝ ඉන්නවා ඔය ගැන කතාකරන. ඒ අය බොරුවට අරකෙ තිබ්බා අරය කිවුවා කියලා කියන්නෙ නෑ. උන් logical විදිහට සාක්ශි පෙන්නලා කතා කරන්නෙ. දන්නෙ නැති දේවල් ගැන කතා කරලා මෝඩකම් පෙන්නන්න එපා. දෙයක් අන්ධ විදිහට අදහන්න එපා. බුද්ධියෙන් විචාරලා වැඩකරන්න. මම කියන්නෙ නෑ රාවණා theory එක බොරු හරි ඇත්ත හරි කියලා. මම කියන්නෙ උඹට ඒ ගැන කතා කරන්න සුඩුසුකමක් නෑ කියලා. මම ආයිත් කියන්නෙ දන්නෙ නැති දේවල් ගැන කතා කරලා මෝඩකම් පෙන්නන්න එපා.

    haha tho kohamada danne, mama danne naha kiyala???? ai umbata mage hitha kiyawannath puluwanda?>??? YAKO MAMA danagena katha karanne.....tho gihin meka borui kiyanna issalla , danagena katha karapan, thone modaya , danne nathuwa borui kiyanna,