ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK

Batman32

Banned
Feb 18, 2012
151
11
0
RAAWANA ponz gen apita wadak naha,ko SEETHA SEETHA ekige pintoorayak nadda,eki koheda nidaagena inne

SEETHA nidagena innawa kiyala evidence naha, habai dadu monare asse innawada danne naha... Seetha maruna kiyala thamai PUS KOLA POTH wala thiyenne...
 
foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machan RAAWANA SEETHATA hikuwda nadda mata dana ganna oni eka

    kiyanna baha machan, PUS KOLA POTH walinma thamai hoya ganna wenne

    උබ අනික් ඔක්කොටම දුන්න හරියට උත්තර.මීකට විතරයි පැහැදිලි පිළිතුරක් නොදුන්නේ.

    හැබැයි මමත් විශ්වාශ කරන දෙයක් තමයි අපේ ජනාදිපතිතුමා වගේ රටට වාසනාවක් ගෙන නායකයෙක ඉන්න කාලෙක එතුමාගේ පින් බලෙන් මෙවැනි කෙනෙක් පහල වෙන්න පුළුවන්.රට නිදහස ලබල දියුණුව ලබනකොට ඇ වගේ දේවල් වෙන්න ගොඩක් හැකියාවක් තියනවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාමා කියන්නේ හියුමන් කෙනෙක්.රාමට රාවණා පරාජය කරන්න බෑ.මනුස්ස රජෙක් එක්ක සටන් කරලා දිනන්න එක නිවට කමක් වුනා රාවනා කියන දේව රජතුමාට.ඒක හරියට අර පොඩි බබෙක් එක්ක සටන් කරලා දිනනවා වගේ තරම්.ඒක නිසා රාවණා රාමට එයාගේ අනුරුව ඇති ජීව රොබොටික් කෙනෙක් එක්ක සටන් කරන්න දීලා පැත්තකට වුනා.
     
    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    348kifm.jpg
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    රාමා කියන්නේ හියුමන් කෙනෙක්.රාමට රාවණා පරාජය කරන්න බෑ.මනුස්ස රජෙක් එක්ක සටන් කරලා දිනන්න එක නිවට කමක් වුනා රාවනා කියන දේව රජතුමාට.ඒක හරියට අර පොඩි බබෙක් එක්ක සටන් කරලා දිනනවා වගේ තරම්.ඒක නිසා රාවණා රාමට එයාගේ අනුරුව ඇති ජීව රොබොටික් කෙනෙක් එක්ක සටන් කරන්න දීලා පැත්තකට වුනා.

    Oriya umba star leader widihata kiyapan , RAWANA thawama nidagena innawada nadda??????????
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Onna poriya kewwe ehemai

    Oriya umba star leader widihata kiyapan , RAWANA thawama nidagena innawada nadda??????????
    රාවණා රජතුමාගේ දඩු මොනරය ලංකාවේ කන්දක් ඇතුලේ සඟවලා තියෙන්නේ.මෙම යානයට අන්තර් ග්‍රහලෝක වලට යන්න පුලුවන්.ඒ වගේම ස්ටාර්ගේට් වලින් යන්න පුලුවන් එකක්.ඒක හොයාගත්තත් ඒකේ දොර විවෘත කරලා ඒක එතුලට ගිහින් වාඩිවෙන්නත්,ඒක ක්‍රියා කරන්නත් පුලුවන් මට විතරයි.මගේ විධාන තමයි මේ යානය පිලිගන්නේ.
    වෙන අයට ඒකට නගින්න බෑ නැග්ග ගමන් අලු වෙනවා.රාවනාට ඕන අය විතරයි එකේ දාගෙන යන්න පුලුවන්.
    ඒ වැගිම මේ යානය විනාශ කරන්න පුලුවන් ශක්තියක් පෘථිවියේ නෑ.සූර්යයගේ මැදින් වුනත් නිරුපද්‍රිතව යන්න පුලුවන් එකක්.
    :lol:
     
    :lol::lol::lol::lol::lol: Star leader AKA ORIYA ohama ma aniwa kiyay...:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Oriya umba star leader widihata kiyapan , RAWANA thawama nidagena innawada nadda??????????
    රාවණාට නින්දක් ඕන නෑ.රාවණා දවල් කාලයේ මානව භවයන් තුල ඔබලා අතර මානවයෙක් ලෙස සැරිසැරුවා.නමුත් ඔහු රාත්‍රි කාලයේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් මගින් පිටසක්වල බොඩි එකකට ජම්ප් කරන්නේ ඔහුගේ මානව බොඩි එකට විවේකයක් දෙන්න සහ පිටසක්වල බොඩි එක තුල ඉඳිමින් මානව ලෝකයේ ඉදිරි වැඩ කටයුතු,සැලසුම් ගැන ඔහුගේ මිත්‍ර පිටසක්වල ජීවීන් සමග සාකච්චා කරමින් ඒවා මෙහෙයවීමට. ඇස්ට්‍රල් බොඩි එකට නින්දක් ඕනී නෑ.නමුත් මානව බයලොජිකල් බොඩි එකට නින්දක් ඕන නිසා පිටසක්වල බොඩි එකකට ජම්ප් කරන්න පුලුවන්.
     
    Ithin oi api mey awrudhu gaanak idan , minis body eke inne, RAWANATA minis body eke idalama oya wada tika karanna puluwan ne, mokatada oi vivekayak denne????????????? ai u ekatawath power full nadda?????
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කතා ඔක්කොම හරියි කියමුකෝ ඒත් වර්ගපූර්ණිකාව site එක නැති උනා නම් අපේ උන්ට අතීතය සිහිනයාක් පමණයි තමයි කිය කිය ඉන්න තියෙන්නේ...කාලයක් ප්‍රභාකරන් එළාර කියලා කියුවා...අර කාටද දු‍ටුගැමුණු කියනවා..රාවණා නැගිට්ට ගමන් ආයේ නිදි පෙති බීලා හරි නැත්තම් රටේ ලොකේ නෙව දේවල් දැකලා හරි ඔය එන සිහියට වඩා වේගෙන් සිහිය යනවා..රාවණා නැහිටිනව නම් නැගිටපු දෙන්..අපි අපේ ගමන යමු..නැගිටිනකන් කියල බලන් හිටියොත් රාවණා නැගිටින දවසට ලංකාවක් නැති වෙලා තිබුනොත් එහෙම.............රාවණාටත් හොඳ නැහැනේ..:yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ithin oi api mey awrudhu gaanak idan , minis body eke inne, RAWANATA minis body eke idalama oya wada tika karanna puluwan ne, mokatada oi vivekayak denne????????????? ai u ekatawath power full nadda?????
    බ්‍රහ්ම මණ්ඩලය බොඩිස් වලට ජම්ප් කරමින් පෘථිවි ඇස්ට්‍රල් මෙහෙයුම කරන එක වෙනුවට යලි මානවයන් ලෙස පුනර්භවය වෙමින් එය කරන්න යෝජනා කරා.මේක නිසා තමයි බුරිය යට අමරනීය බෙහෙතක් තියාගන්න කීවේ.එයින් අදහස් කරන්නේ පුනර්භවයයි.රාවණා ඉන්නේ සුපර් හියුමන් බොඩි එකක නෙවෙයි.නෝමල් හියුමන් බොඩි එකක.ඒක නිසා බොඩි එකට විවේකය ඕනී.අනිත් එක ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් පිටසක්වල බොඩි එකකට රාත්‍රිය තුල ජම්ප් කරමින් ඉදිරි කටයුතු ගැන පිටසක්වල ඔහුගේ කන්ඩායමට උපදෙස් දෙනවා.ඒක හරියට අර අවතාර් ‍ෆිල්ම් එකේ වගේ.