3D Mega Thread!!! + Best 3D Video & Pics
3D Mega Thread......
මචන්ලා, පොඩි වැඩක් පටන් ගන්න හිතුවා.
මේ වෙනකොට අපේ ගොඩාක් උන් ගාව රතු හා නිල් 3D කණ්ණාඩි ඇති. ඉතින් ඒවා ආධාරයෙන් බලන්න පුලුවන් සිරාම 3D effect එක තියෙන Video සහ Photo මෙතන බෙදාගමු...
තව 3D ගැන දැන ගන්න හා කතා කරන්න තියෙන ඕන දෙයක් මෙතන post කරමු.
ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගත්තා....
සිරා 3D Video ටිකක් තියෙනවා, තව ඉස්සරහට දාන්නම්.....
උබලා ගාවත් තියෙන හොද 3D Video & Photo දාපල්ලා.....
3D Mega Thread......
COOL 3D VIDEO & PICS
[Best Collection]

Last edited: