Tarrzen series (සිංහල පරිවර්තන)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Tarrzen series (සිංහල පරිවර්තන)

    කෙ ජි කරුනතිලක මහත්තයගෙ ටාසන් කතා ටික (නවල්ස්) ටික තියෙනවානම් දෙන්න පිං වතෙක් :P
    ඩිමන් ආනන්ද මහත්තයගෙ හරි කමක් නැහැ:dull:
    නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න සල්ලි දිලා ගන්න තැනක් නැහැ මෙහෙ
    2.gif

    නැත්නම් කුවෙට් වලට ලගදි එන කෙනෙක් ඉන්නවානම් කියන්න ගෙන්න ගන්න:yes::P
     
    • Like
    Reactions: dinuka rukshan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නෙට් එකේ සර්ච් පාරක් දැම්මා හම්බුනේ නෑ බන් :(


    මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් පොත අරගෙන පාර්සල් කරලා ඔහෙට එවන්නම්,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ වැඩබැරි ටාසන් එකේ පොතකුත් තියෙනවද?
    :no::no:
    සචිත් ද කොහෙද ලියලා තියෙන්නෙ
    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ වැඩබැරි ටාසන් එකේ පොතකුත් තියෙනවද?
    :no::no:
    සචිත් ද කොහෙද ලියලා තියෙන්නෙ
    :rofl::rofl:

    මාව අන්දන්න ආවට උවම ඇන්දිලා:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    බොරු කියන්න එපා පුතා
    2.gif
    තියෙනවානම් දිපන් රට ඉදි කිලො 5ක් එවන්නම්:yes:
    +94113136907 call කරල මම කිව්වයි කියල ඇඩරොස් එක දියන් :rofl: ගෙදරටම එවයි :rofl:
    http://books.lk/search.php?mode=search&page=1
    ආ මේ.. අර රට ඉදි ටික රට ඉදි සුදුසු තැනක් බලල ගහගනින්
    2.gif

    යකෝ වැඩබැරි ටාසන් එකේ පොතකුත් තියෙනවද?
    :no::no:
    සචිත් ද කොහෙද ලියලා තියෙන්නෙ
    :rofl::rofl:

    තූ තෝ,, මම තමා බොල..
    කාටද ආඩම්බර..
    4.gif
    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    +94113136907 call කරල මම කිව්වයි කියල ඇඩරොස් එක දියන් :rofl: ගෙදරටම එවයි :rofl:
    http://books.lk/search.php?mode=search&page=1
    ආ මේ.. අර රට ඉදි ටික රට ඉදි සුදුසු තැනක් බලල ගහගනින්
    2.gif



    තූ තෝ,, මම තමා බොල..
    කාටද ආඩම්බර..
    4.gif
    :rofl::rofl:
    අහ් එහෙමවත් කරමු මෙහෙටම එවයිද
    එක එක තැන්වල එක එක දෙවල් ඔබා ගන්නෙ නැහැ සහො:no::oo:
    තියෙන එකත් ඔබන්න බලනවා මිසක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    අහ් එහෙමවත් කරමු මෙහෙටම එවයිද
    එක එක තැන්වල එක එක දෙවල් ඔබා ගන්නෙ නැහැ සහො:no::oo:
    තියෙන එකත් ඔබන්න බලනවා මිසක්

    සුදුසු තැනක් බලන්න කිව්වෙ..
    2.gif
    උබේ වල් හිත නිසා මම මක් කොරන්නද :frown: ප්‍රිජර් තියෙද්දී ඒවට තමා..වෙන වෙන තැන් වැල ගහගන්න එපා
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුදුසු තැනක් බලන්න කිව්වෙ..
    2.gif
    උබේ වල් හිත නිසා මම මක් කොරන්නද :frown: ප්‍රිජර් තියෙද්දී ඒවට තමා..වෙන වෙන තැන් වැල ගහගන්න එපා
    2.gif
    හා:P