Tarrzen series (සිංහල පරිවර්තන)
කෙ ජි කරුනතිලක මහත්තයගෙ ටාසන් කතා ටික (නවල්ස්) ටික තියෙනවානම් දෙන්න පිං වතෙක්
ඩිමන් ආනන්ද මහත්තයගෙ හරි කමක් නැහැ
නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න සල්ලි දිලා ගන්න තැනක් නැහැ මෙහෙ
නැත්නම් කුවෙට් වලට ලගදි එන කෙනෙක් ඉන්නවානම් කියන්න ගෙන්න ගන්න

ප්රිජර් තියෙද්දී ඒවට තමා..වෙන වෙන තැන් වැල ගහගන්න එපා