EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොඳ කල සිතුවමක් වූ ඒ අතීතය..
    හිමිකලෙ නුඹයි මට මාරක අගාධය...
    එළිය වෙලා හිටියත් අද හුළු එළිය...
    අඳුර මැකුනෙ නෑ බං ඒ මළ කෙලිය...

    විහිදා ගෙන උනත් හිටියේ කළු දෙ තන...
    මොහොතින් සැගඋනේ බ්‍රා එක ඇතුලෙ පන...:dull:
    අනේ..ඉතිං දැනුනාදෝ බලන උන...
    රොකට් එකක් වෙන තැනකින් නැගලා එන...
    රීමික්ස් කිරීමක්.. මුල් පද සන් බොයි ගෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :( :(

    සංවේගයෙන් දැනුම් දීමයි......!! :( :(

    අද උදේ පාන්දර, මා යටතේ වැඩ කරනා මෝඩ මූසලයෝ (මොසිල්ලා නෙවේ :no: :rofl: :P ) දෙන්නෙක්ගේ සිද්ධියක් හේතුවන්, මල අතේ තියන් සිටි වේලාවකදී, මාගේ දුරකථනයට පැමිණි මෙගා බයිට් කෝල් එකක් හේතුවෙන්, අපේ අංකල් කෙනෙක් හා මා අතර තිබූ හිතවත්කම අවසාන කරන ලද බව, එම අංකල් විසින් SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඈත...... :yes: :( :(

    වෙච්ච සිද්ධිය පැහැදිලි කිරීමට, PM & SMS වලින් උත්සාහ කරද, අපේ අංකල් විසින්, ඒ කිසිවක් තඹේකට ගනන් ගන්නේ නැතුව, තව දුරටත් මා සමග මලෙන්ම සිටිනා බව, සියලු එලකිරි හිත මිතුරන් වෙත මේ වගත් මෙසේම දැනුම් දී සිටින්නෙමි...... :( :(

    මේ අංකල් සහ මාගේ මිතුදමට හූල්ලමින් සිටිනා උන්ට, කෙලම වේවා යයි ප්‍රාර්ථනා කරමි.:angry::frown::growl::angry:

    මෙම අංකල් හා මාගේ මිතුදමහි, License එක renew කර දෙන පින්වතකුට, වටිනා Notebook Cooling Pad එකක් නොමිලේ ලබා දෙමි. :yes: :)

    සියලු එලකිරි හිත මිත්‍රාදීන්, මෙම නිවේදනය පිලිගනිත්වා.......!! :( :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මොකද්ද බොල මේ හතර බීරී කතාව ?? :confused: :oo: :eek:
    විස්තර ඇතුව කියපං බලන්න
     
    Mozilla

    Well-known member
  • මොකද්ද බොල මේ හතර බීරී කතාව ?? :confused: :oo: :eek:
    විස්තර ඇතුව කියපං බලන්න

    සියල්ලදත් වෙලාවත් තොට එක තේරෙන්නේ නැ...:angry:
    සීන් එක තමයි තරි මාමගෙයි බස් කොන්ද මාමගෙයි ලවු එක අවුල් වෙලා...:yes::yes:
    අර ලවු කරනකොට කපල් ඒ වගේනේ..:baffled::baffled: ෆෝන් ඔෆ් කරනවා.බැනල SMS එවනවා...අයියෝ සල්ලි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සියල්ලදත් වෙලාවත් තොට එක තේරෙන්නේ නැ...:angry:
    සීන් එක තමයි තරි මාමගෙයි බස් කොන්ද මාමගෙයි ලවු එක අවුල් වෙලා...:yes::yes:
    අර ලවු කරනකොට කපල් ඒ වගේනේ..:baffled::baffled: ෆෝන් ඔෆ් කරනවා.බැනල SMS එවනවා...අයියෝ සල්ලි....

    :frown::growl: තෝ ඊයේ මෙහේ ආව වෙලාවේ හූල්ල හූල්ල ගියා නේද.....?? :angry: ඒක තමා මේ..... :frown::growl::angry:

    යකෝ උබෙයි කුමාරයගෙයි "ගේ" සීන් එක වගේ එකක් නෙවේ යකෝ අපේ යාළුකම......!! :angry::angry:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :( :(

    සංවේගයෙන් දැනුම් දීමයි......!! :( :(

    අද උදේ පාන්දර, මා යටතේ වැඩ කරනා මෝඩ මූසලයෝ (මොසිල්ලා නෙවේ :no: :rofl: :P ) දෙන්නෙක්ගේ සිද්ධියක් හේතුවන්, මල අතේ තියන් සිටි වේලාවකදී, මාගේ දුරකථනයට පැමිණි මෙගා බයිට් කෝල් එකක් හේතුවෙන්, අපේ අංකල් කෙනෙක් හා මා අතර තිබූ හිතවත්කම අවසාන කරන ලද බව, එම අංකල් විසින් SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඈත...... :yes: :( :(

    වෙච්ච සිද්ධිය පැහැදිලි කිරීමට, PM & SMS වලින් උත්සාහ කරද, අපේ අංකල් විසින්, ඒ කිසිවක් තඹේකට ගනන් ගන්නේ නැතුව, තව දුරටත් මා සමග මලෙන්ම සිටිනා බව, සියලු එලකිරි හිත මිතුරන් වෙත මේ වගත් මෙසේම දැනුම් දී සිටින්නෙමි...... :( :(

    මේ අංකල් සහ මාගේ මිතුදමට හූල්ලමින් සිටිනා උන්ට, කෙලම වේවා යයි ප්‍රාර්ථනා කරමි.:angry::frown::growl::angry:

    මෙම අංකල් හා මාගේ මිතුදමහි, License එක renew කර දෙන පින්වතකුට, වටිනා Notebook Cooling Pad එකක් නොමිලේ ලබා දෙමි. :yes: :)

    සියලු එලකිරි හිත මිත්‍රාදීන්, මෙම නිවේදනය පිලිගනිත්වා.......!! :( :(

    Ops....
    shocked.gif
    dont%20know.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සියල්ලදත් වෙලාවත් තොට එක තේරෙන්නේ නැ...:angry:
    සීන් එක තමයි තරි මාමගෙයි බස් කොන්ද මාමගෙයි ලවු එක අවුල් වෙලා...:yes::yes:
    අර ලවු කරනකොට කපල් ඒ වගේනේ..:baffled::baffled: ෆෝන් ඔෆ් කරනවා.බැනල SMS එවනවා...අයියෝ සල්ලි....

    :frown::growl: තෝ ඊයේ මෙහේ ආව වෙලාවේ හූල්ල හූල්ල ගියා නේද.....?? :angry: ඒක තමා මේ..... :frown::growl::angry:

    යකෝ උබෙයි කුමාරයගෙයි ගේ සීන් එක වගේ එකක් නෙවේ යකෝ අපේ යාළුකම......!! :angry::angry:

    නරියාට ජොබ් හොයාගත නොහෑකි වීමේ හෙතුව මෙසේ හෙලිදරව් විය..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරිඳු මහතා බස් රත්නෙගෙ ටර්න් පැනීමේ සිද්දියට සමාව දී මිතුරුකමේ බලපත්තරය දීර්ග කල සේක්වා..
     
    Mozilla

    Well-known member
  • :frown::growl: තෝ ඊයේ මෙහේ ආව වෙලාවේ හූල්ල හූල්ල ගියා නේද.....?? :angry: ඒක තමා මේ..... :frown::growl::angry:

    යකෝ උබෙයි කුමාරයගෙයි "ගේ" සීන් එක වගේ එකක් නෙවේ යකෝ අපේ යාළුකම......!! :angry::angry:

    අපොයි ඔව...මන් දැක්කනේ ඊයේ දෙන්න මුකුළු පපා කොමල පපා කතා කරපු හැටි....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරිඳු මහතා බස් රත්නෙගෙ ටර්න් පැනීමේ සිද්දියට සමාව දී මිතුරුකමේ බලපත්තරය දීර්ග කල සේක්වා..

    :( :( උදේ පාන්දර අපේ වැඩ කරන #&‍%#(*# මැටි හරක් දෙන්නෙක්, ටර්න් ටයිම් එක වරද්දගෙන ඈවිල්ලා බලාගෙන ඉන්නවා කැරකි කැරකි....... :angry: උන් දෙන්නට හොද හැටි අමතලා ඉන්නකොට අපේ ඔය කියන අංකලුත් ආවනේ මාව මෙගා බයිට් කොරන්න....... :( :angry: :growl: :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :( :(

    සංවේගයෙන් දැනුම් දීමයි......!! :( :(

    අද උදේ පාන්දර, මා යටතේ වැඩ කරනා මෝඩ මූසලයෝ (මොසිල්ලා නෙවේ :no: :rofl: :P ) දෙන්නෙක්ගේ සිද්ධියක් හේතුවන්, මල අතේ තියන් සිටි වේලාවකදී, මාගේ දුරකථනයට පැමිණි මෙගා බයිට් කෝල් එකක් හේතුවෙන්, අපේ අංකල් කෙනෙක් හා මා අතර තිබූ හිතවත්කම අවසාන කරන ලද බව, එම අංකල් විසින් SMS පණිවුඩයක් මගින් දැනුම් දී ඈත...... :yes: :( :(

    වෙච්ච සිද්ධිය පැහැදිලි කිරීමට, PM & SMS වලින් උත්සාහ කරද, අපේ අංකල් විසින්, ඒ කිසිවක් තඹේකට ගනන් ගන්නේ නැතුව, තව දුරටත් මා සමග මලෙන්ම සිටිනා බව, සියලු එලකිරි හිත මිතුරන් වෙත මේ වගත් මෙසේම දැනුම් දී සිටින්නෙමි...... :( :(

    මේ අංකල් සහ මාගේ මිතුදමට හූල්ලමින් සිටිනා උන්ට, කෙලම වේවා යයි ප්‍රාර්ථනා කරමි.:angry::frown::growl::angry:

    මෙම අංකල් හා මාගේ මිතුදමහි, License එක renew කර දෙන පින්වතකුට, වටිනා Notebook Cooling Pad එකක් නොමිලේ ලබා දෙමි. :yes: :)

    සියලු එලකිරි හිත මිත්‍රාදීන්, මෙම නිවේදනය පිලිගනිත්වා.......!! :( :(
    අනේ තරි කමුකො පුරී...
    මේ තලහා වෙලා ඉන්න එපා බං.. :baffled::baffled::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපොයි ඔව...මන් දැක්කනේ ඊයේ දෙන්න මුකුළු පපා කොමල පපා කතා කරපු හැටි....:rolleyes:
    ආ... :rofl:
    එහෙනං ටික දවසකින් ඇරිලා යයි...
    මුට්ටිය ඉදෙනකං කියනව නෙහ් දබරෙ :rofl: