EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු නැත්තම් ශෝර්ක්...කෙල්ලයි කොල්ලයි වගේ..උනුත් එහෙමනේ...:rofl::rofl: අයියෝ සල්ලි....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ආ... :rofl:
    එහෙනං ටික දවසකින් ඇරිලා යයි...
    මුට්ටිය ඉදෙනකං කියනව නෙහ් දබරෙ :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔව බං...බත් එක දැන්ලු ලිපේ තියලා තියන්නේ...:yes::yes:
    :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩො උබලා යාලු වෙන්න එපා බන් හැමදාම තරහෙන් හිටපල්ලා:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩො උබලා යාලු වෙන්න එපා බන් හැමදාම තරහෙන් හිටපල්ලා:rofl:
    මට බයික් එකක් ගන්න ඕනෙ....
    ඩිනාර් දෙකක් තුනක් එවපංකො ලියුම් කවරෙක දාලා.. :rolleyes::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට බයික් එකක් ගන්න ඕනෙ....
    ඩිනාර් දෙකක් තුනක් එවපංකො ලියුම් කවරෙක දාලා.. :rolleyes::rofl:
    ඕකා හිස් ලියුම් කවරයක් එවලා කියයි තැපැල් කන්තෝරුවෙ උන් ඩිනාර් ටික උස්සලා ඇති කියලා.. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට බයික් එකක් ගන්න ඕනෙ....
    ඩිනාර් දෙකක් තුනක් එවපංකො ලියුම් කවරෙක දාලා.. :rolleyes::rofl:
    උබලට සල්ලි දෙන්න බැහැ බන් විශ්වාස නැහැ:rofl:
    ඕකා හිස් ලියුම් කවරයක් එවලා කියයි තැපැල් කන්තෝරුවෙ උන් ඩිනාර් ටික උස්සලා ඇති කියලා.. :P
    :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින මැනියන් සහ නැගෙනියන් සමග මේ පැත්තට සම්ප්‍රාප්ත වු රත්නේ මහතාණන් හට
    මෙන්න මෙව්වායින්

    cheap-pregnancy-test-strip.jpg

    පෙට්ටියක් ම දන් දුන්නෙමි........................:D:D:D
    මෙපින් බලයෙන් එතුමාට ඉක්මනින් ම ඩ්‍රයි සීසන් එක සෙට් වේවා!!!!!!!!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් අහලා :rofl:තරියා යුරාට බැනලා එවපු පි ඇම් එකක් තියෙනවා එක යුරාජ් ට යවන්න ඔන:rofl::P
    සැපතෙදි එකතු වෙලා.... හලො හලෝ මචං කියලා....
    පොඩි ජොලියක් දාලා... ආයෙත් එන්නං මචං කියලා......
    විපතෙදි ඈත් වෙනා..... ඕන දෙයක් වෙයං හිතනා........
    එයාද හරි මිතුරා.... ?? :no: එයා මිතුරා නෙවෙයි හතුරා... :yes::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දින මැනියන් සහ නැගෙනියන් සමග මේ පැත්තට සම්ප්‍රාප්ත වු රත්නේ මහතාණන් හට
    මෙන්න මෙව්වායින්

    cheap-pregnancy-test-strip.jpg

    පෙට්ටියක් ම දන් දුන්නෙමි........................:D:D:D
    මෙපින් බලයෙන් එතුමාට ඉක්මනින් ම ඩ්‍රයි සීසන් එක සෙට් වේවා!!!!!!!!!!

    අනේ.. එසේම වේවා‍....:yes::yes: :rofl: