මචන්ල මට පොඩි හෙල්ප් එකක් ඕනේ
මට Galaxy SII එක ICS වලට Upgrade කරගන්ඩ ඕනි.
මන් එක පාරක් මෙයාගෙන් [navodwickra] අහන් කරා.ඒත් එදා මට හරියට මීටර් උනේ නෑ.
මන් දෑන් samfirmware.com එකෙන් firmware download කරා [ example හොදේ]
ඒවගේ එකක md5 එක file එකක් තියෙන්නෙ.
මේ ඒ වගේ එකක්.
තව එකක් Download කරම ඒකේ file 4ක් තියේ.
මන් ඒවා ඔඩින් එකට දාන හෑටි දන්න හෑටි මෙහෙම වෙන් කරා හරිද මන්ද?
මට නිකන් මොන්ගල් වගේ බන්ල.
පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට ෆුල් Tutorial එකක් දියල්ලකෝ.
youtube එකත් බෑලුව එකෙත් එක එක විදිහට තියෙන්නෙ.
මචන්ල මට සරල විදිහට ෆුල් tutorial එකක් දීපල්ල උබලට පින් අත් වෙයි දෙයියො.

Last edited: