EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ගැටුම අහවරද ?


    :no::no: :( :( සියලු සාකච්ජා අසාර්ථක වී ඈති අතර..... :( (නෝර්වේ නියෝජිතයින් බර ගණනක් ලවා සාම සාකච්ජා කරද, ප්‍රථිපලයක් අත් වී නොමැත...... :( )


    හිට්ලර් සාමයට අත වැනීමට කැමැත්තක් නැති බවම පෙන්වයි.......!! :yes: :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no: :( :( සියලු සාකච්ජා අසාර්ථක වී ඈති අතර..... :( (නෝර්වේ නියෝජිතයින් බර ගණනක් ලවා සාම සාකච්ජා කරද, ප්‍රථිපලයක් අත් වී නොමැත...... :( )


    හිට්ලර් සාමයට අත වැනීමට කැමැත්තක් නැති බවම පෙන්වයි.......!! :yes: :(

    :lol::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉවර කරන්න මොකද්ද වෙන්න ඕනෙ‌?

    :oo::oo:

    දන ගහලා සමාව ගන්න කියපන්:angry::P

    :growl: මේ තත්වේ හැටියට එහෙම හරි කමක් නෑ බං..... :( :(

    ada keeyatada gatuma patan ganne :confused: iwasillak nae ban :rofl:

    :growl::frown: තොපි වගේ උන්.....!! :angry::angry:


    :oo::frown: ආහ් කොහොමත් නැති තැන කපන එකා, රණ්ඩුවකට උල්පන්දම් දෙන එක පුදුමයක් නෙවේ මට..... :angry::angry:

    උඹ ඉස්සරහද දනගහ්නන කියන්නෙ‌ ?

    :rofl::P

    මොකුත් වෙන්න ඕන නෑ බන් මෙහෙම ඉමු :oo:

    :( හිට්ලර්...... :(

    :no:තරියා ඉස්සරහා:yes::D

    :oo::oo:


    එහෙම හරියන්නෙ නෑනෙ බං. හිස් වචන ටිකකට යාලුකම් නැති කරගන්න ඕනෙ නෑනෙ ?

    :yes::yes: ඒක තමා..... :)

    එහෙම නං කමක් නෑ.
    උඹ ඉස්සරහා දනගන්න කිව්වනං ඉතිං උඹ උගෙ කට පුරවන්න හදයි :P

    :rofl::P:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: :( :( සියලු සාකච්ජා අසාර්ථක වී ඈති අතර..... :( (නෝර්වේ නියෝජිතයින් බර ගණනක් ලවා සාම සාකච්ජා කරද, ප්‍රථිපලයක් අත් වී නොමැත...... :( )


    හිට්ලර් සාමයට අත වැනීමට කැමැත්තක් නැති බවම පෙන්වයි.......!! :yes: :(
    හිට්ලර් උනත් කැමතියි බොල මත් වෙන්ඩ...:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [SIZE=5 said:
    urajdrlk[/SIZE];13085797]:oo::oo:



    :growl: මේ තත්වේ හැටියට එහෙම හරි කමක් නෑ බං..... :( :(



    :growl::frown: තොපි වගේ උන්.....!! :angry::angry:



    :oo::frown: ආහ් කොහොමත් නැති තැන කපන එකා, රණ්ඩුවකට උල්පන්දම් දෙන එක පුදුමයක් නෙවේ මට..... :angry::angry:



    :rofl::P



    :( හිට්ලර්...... :(



    :oo::oo:




    :yes::yes: ඒක තමා..... :)



    :rofl::P:lol:

    මා මේ දකින්නේ සිහිනයක්ද ? :nerd::nerd:
    බස් රත්නේ හා මල්ටි ක්වෝට් :rofl::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාකෝ !! :oo: දැන් කූලින් පෑඩ් එක උඹද දින්නේ ? :rofl:

    hurray.jpg


    Thanks තරි මාමේ..... හිට්ලර් වගේ හිටියට, හිට්ලර්ම නෙවේ....... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D :D
    ගැමුනුවා කවදාවත් මොනවවත් දෙනවා කියලා නෑනෙ. ඌ හැමදාම කියන්නෙ බස් මුදලාලිලට ඕනෙ ඒවා විතරනෙ! :lol:

    :yes::yes: කියලා වැඩක් නෑ බං.... ඌ නම් පිස්සෙක්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔක්කොම දන්නවනේ බන් බලාගෙන ගියාම !! මොන හුයන්නක්ද තව අහන්නේ ? :rofl: දැන් උඹ කියන්නේ අපිට ඇතුලට දාල දෙන්න කියලද ? :eek: මේකේ ඉන්නවා බස් මාම කියල එකෙක් අන්න උගෙන් අහල බලහන් !! අපි නම් ඕව දන්නේ නෑ...

    :frown::frown: ඒ කියන්නේ බෝතල් පත්තර කාරයෝ ඕවා දන්නේ නැති බබාලා.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ බොරුද මම කිව්වෙ ? බොරු නං අහපං රත්නෙගෙන්..

    :frown::growl:

    උගේ බස් පාරේ දුවන්න එපෑ බන් අහන්න !! සදා කොට උඩ තියෙන එව්වා ගැන මොන කථාද ? :baffled:

    :oo: මම කියන්නේ නෑ අර බොංගෝ ලදරම ගැන.......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: උට අද එපා වෙලා ඇත්තෙ ටයර් කඩ අස්සෙ රිංගලා...
    ආපු ගමං ඕක ඇහුවොත් ඕකා ලිං කපං පනියි :rofl::rofl:

    :growl::growl: සිරාවට මට නම් මේක එපා වෙලා ඕයි..... ඉරිදාටත් ඔෆිස් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා......!! :angry: :(