මම කිව්වේ උගෙන් අහන්න කියල කුමර බඹසර රැකගෙන ඉන්න විදිහ !! අහපු එකාට අමාරුලුනේ කැඩුනොත් !! බස් මාම කියල දෙයි පරිස්සම් කොරන් ඉන්න විදිහ !![]()

හිට්ලර් අංකල්......!! 
උඹේ නම් බඹසරේ කෙසේ වෙතත් ගැට්ටට ඇඩ්රස් නැතුව ඇති නෙහ් ?![]()


ඕකා කියයි තාම අලුත් හින්ඳා ds 50 ලීටර බාගයක් විතර දාලා ගහපන් කියලා![]()
![]()

Delo Gold Multi grade SAE 15W-40 
ලේලන්ඩ් වලට නම් ඒවා...... ඔය ටාටා / බොංගෝ ලඩි වලට නම් ඕනා මගුලක්...... 
එක වෙන්නැති උරාජ් මාමා එක්ක තරහ වෙලා හිටියේ සල්ලි දුන්නේ නැ කියල පෙරේද රේ හිටපු ඒවගේ....![]()

මේ කුමන පයන්නක්ද බොල......?? 





