EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ උගෙන් අහන්න කියල කුමර බඹසර රැකගෙන ඉන්න විදිහ !! අහපු එකාට අමාරුලුනේ කැඩුනොත් !! බස් මාම කියල දෙයි පරිස්සම් කොරන් ඉන්න විදිහ ! :baffled:

    :growl::frown: හිට්ලර් අංකල්......!! :angry:

    උඹේ නම් බඹසරේ කෙසේ වෙතත් ගැට්ටට ඇඩ්රස් නැතුව ඇති නෙහ් ? :P

    :rofl::P

    ඕකා කියයි තාම අලුත් හින්ඳා ds 50 ලීටර බාගයක් විතර දාලා ගහපන් කියලා :D :D

    :no::no: Delo Gold Multi grade SAE 15W-40 :rofl::P ලේලන්ඩ් වලට නම් ඒවා...... ඔය ටාටා / බොංගෝ ලඩි වලට නම් ඕනා මගුලක්...... :rofl::P

    එක වෙන්නැති උරාජ් මාමා එක්ක තරහ වෙලා හිටියේ සල්ලි දුන්නේ නැ කියල පෙරේද රේ හිටපු ඒවගේ....:rofl:

    :oo::oo: මේ කුමන පයන්නක්ද බොල......?? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නේ මේකේ කාගේත් සුන්දරම් !! :P උඹට ගනු දෙනු අරන් පුරුද්ද හොඳට තියෙනවා වගේ !! බලපන් දැන් අරු පුරෝ පුරෝ දෙයි තොට ලොවෙත් නැති විදිහට !! බේබි ක්‍රීම් එකක් හරි ඇස්ට්‍රා ටිකිරි පැකට් එකක් හරි අරන් පල !! :rofl:

    :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔන්ලයින් එන්නෙත් තරි මාමා රෑ ශිෆ්‍ට් එකට ගියාම නේද ? :rofl:

    :frown::growl: නෑ බං.... අද දවසම ඉතින් පාරෙමයි..... එකක ලයිනර් ගහලා, ටයර් දාලා ගෙනත් දාලා ගෙදර ආව ගමන් මෙන්න තව එකෙක් එනවා ටයර් දාගන්න.... :sorry:

    ඒකට ටයර් දාලා කම්බස් උනා අද..... ගෙදර තිබිච්ච ටයර් 8ම ඉවරයි..... අළුතෙන් කම්බි ටයර් දෙකකුත් දැම්මා....... :yes:

    ඔන්න ඒක ඉවර වෙලා ගෙදර ඈවිත් දවල්ට කනකොටම 4 උනා..... ඒ වෙලාවේ තමා මතක් උනේ ඔක්කොගෙම එංජින් ඔයිල් මාරු කරන්න ඕනා නේ කියලා....... :growl: :growl:

    දාගත්තා ලීට‍ර් 20 කෑන් හතරක් මගේ දුප්පත් FB-15 ට... ගියා ඔයිල් ගේන්න.....:yes: බඩුම තමා ඔයිල් මාට් එක වහලා ඉක්මනට.... ඉරිදනේ..... ශෙඩ් වලත් නෑ නේ දැන් ඩෙලෝ...... සොරිම තමා... ඩෙලෝ බින්දුවක් නෑ දැන් ගෙදර...... :angry:

    ආවා හැරෙන තෑපෑලෙන් ගෙදර..... ගෙදර එනකොට උදේ එනවයි කියපු පයිප්ප බාස් ඈවිත්...... ඔන්න ඌ එක්ක පාරේ වතුර ලයින් එක ගන්න වැඩේට බැස්සා ඒ ගමන..... ඌ වැඩ ටික බාගෙට ඉවර කරනකොට 8 යි..... :growl:

    ඊට පස්සේ මතක් උනේ හදන්න බාර ගත්ත ලැප් දෙකකින් එකක් සර්විස් කරලා හෙට ඕනාමයි කියලා කිව්ව බව...... :rofl::P ඒ පාර දුන්නා ගල් ඉනි පාරවල් දෙක තුනක් HP DV6 ලඩ්ඩකට...... දැන් තමා ඒක ඔක්කොම සෙට් කරලා ඔන් කරව ගත්තේ..... :yes: ඒක ඔන් කරගෙන ඉවර වෙලා තමා මේක පැත්තේ ආවේ...... :D :) :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා දෙයි.. හැබැයි ඉන්දියන් බස් වගේ උනොත් වැඩිම කාලය අවුරුදු 2යි :rofl:

    :growl::frown: ටාටා ලඩි වලට ඕනා ලබ්බක් කියා ගනින්..... ලේලන්ඩ් වලට වචනයක් කියන්න එන්න එපා..... :angry::growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    15z5ixk.jpg


    Toshiba Rockz..... :yes: HP Suckz.... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටියම වාෂ්ප වෙලා වගේ..... මමත් කැපෙනෝ..... K-Billing එක පුරුදු වෙනවා තවම...... ඒකට විශේෂ ස්තූතිය අපේ හිට්ලර් අංකල්ට..... :rofl: :P
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    help

    වල් කමට නෙමෙය් අහන්නේ බැදලා පළවිණි දවසේ නුල කැඩිලා නැත්නම් නුල කැඩෙනවා ?
    නුල කැඩෙන්නේ නැතුව ඇතුලට දන්නා අමාරු නේ ?
    ඕක ගොඩක් ලේ එනවා ?
    ඕගොල්ලෝ මේ ගැන දන්නා හින්ද අහන්නේ
    need true help:yes: not joke ok:no:

    උඹ ඔක්කොම දන්නවනේ බන් බලාගෙන ගියාම !! මොන හුයන්නක්ද තව අහන්නේ ? :rofl: දැන් උඹ කියන්නේ අපිට ඇතුලට දාල දෙන්න කියලද ? :eek: මේකේ ඉන්නවා බස් මාම කියල එකෙක් අන්න උගෙන් අහල බලහන් !! අපි නම් ඕව දන්නේ නෑ...

    බස් මාම plz answer that question need more advice ..:confused: