ආදර මල පිපී වැනේ ඇගෙ පෙම් හද පොකුනේආදර නිල් දෑසේ..
ආදර නිල් දෑසේ..
මැණික් රුවක් ඇඳී තිබේ ආදර නිල් දෑසේ..
ආදර මල පිපී වැනේ ඇගෙ පෙම් හද පොකුනේ
මගේ ලමැද පලදින්නයි ඒ රන් මල පිපුනේ.....
ඔබම මාද විය මාද ඔබම විය........මල් පිපුනේ නැත
ඔබ හමුවනුතරු මිදුළෙ කටරොළු මල් ගාලේ
මා දුටුවේ නැත
ඔබ හිනැහෙන තුරු මගෙම සිනා මගෙ සිත ඇතුළේ
ඔබම මාද විය මාද ඔබම විය........
සාගර වෙරලක පිය සටහන් මත ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය