පද පේලි .....

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තරිදු නැගෙන යාමේ
    සිහිල දැනෙන යාමේ....
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනාදෝ
    කෙලෙස වෙන් උනාදෝ
    සැගවී ගියාදෝ සෙනේ......
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ආදර නිල් දෑසේ..
    ආදර නිල් දෑසේ..
    මැණික් රුවක් ඇඳී තිබේ ආදර නිල් දෑසේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආදර නිල් දෑසේ..
    ආදර නිල් දෑසේ..
    මැණික් රුවක් ඇඳී තිබේ ආදර නිල් දෑසේ..
    ආදර මල පිපී වැනේ ඇගෙ පෙම් හද පොකුනේ
    මගේ ලමැද පලදින්නයි ඒ රන් මල පිපුනේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හද සැලෙනා නා දල්ලයි
    ඔබ සීතල සුළඟයි
    හද ගලනා දිය රැළ්ලයි
    ඔබ සාගර යහනයි
    ඔබමය සතුටද
    ඔබමය කදුළද
    ඔබ මය ලොවම මගේ

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආදර මල පිපී වැනේ ඇගෙ පෙම් හද පොකුනේ
    මගේ ලමැද පලදින්නයි ඒ රන් මල පිපුනේ.....

    මල් පිපුනේ නැත
    ඔබ හමුවනුතරු මිදුළෙ කටරොළු මල් ගාලේ

    මා දුටුවේ නැත
    ඔබ හිනැහෙන තුරු මගෙම සිනා මගෙ සිත ඇතුළේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රුවන් තරු මල්
    සෙමින් අමුණා
    ගෙනත් පළදා
    හැඩත් බලලා
    සරා ගී කීව
    මට කොඳුරා
    මගේ ලෝකේ
    ඔබයි කුමරි

    සදේ සද රැස් වලින් පෙරනා
    ඔබේ නොයිදුළ් පෙමින් වෙළුනා
    හිතේ උණුසුම් හැගුම් උතුරා
    සඳුන් කල්කේ සුවඳ දැනුනා

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවුම් ලොවක තනිවෙන්නට
    සිහින දකින සුරංගනාවී
    බැඳුණු දෙහද වෙන් නොකරන
    මල් හී සරයක් වෙමි මම
    සොයුරු පෙමක අරුත කියා දී

    පෙම්වතුන් වෙලා දොඩමලු වෙද්දී
    පවනක් වී ගිමන් නිවන්නම්
    ගත උණුසුම් වන යාමේ
    ස්නේහයෙන් බලා ඉන්නා
    ඈත අහසෙ තරුවක් වී
    රැඟුම් ගේන්නම්

    නැවුම් ලොවක .............

    පැතුම් ඉටුවෙනා මංගල දිනයේ
    දෑඟිලි බැඳි රන්හුය වෙන්නම්
    සිත් එක්තැන් වන යාමේ
    ආදරයේ සුව විඳින්න
    ඈත අහසෙ පුන්සඳ වී
    මුතු පියලන්නම්

    නැවුම් ලොවක .............


    ගායනය :- දුමිඳු වීරසිංහ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මද පවනේ උදෑසන මීදුම් සලුවෙ එතෙනවා
    මධ්‍යහනෙ දිගාවී හිරු රැස් දෝරේ නානවා
    රෑ තුන්යම හිම පිනි සිහිලසින් තෙමෙනවා
    මේ කන්ද තාම තරුණයි අපි වයසට යනවා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මල් පිපුනේ නැත
    ඔබ හමුවනුතරු මිදුළෙ කටරොළු මල් ගාලේ

    මා දුටුවේ නැත
    ඔබ හිනැහෙන තුරු මගෙම සිනා මගෙ සිත ඇතුළේ
    ඔබම මාද විය මාද ඔබම විය........
    සාගර වෙරලක පිය සටහන් මත ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
    ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය ඇස් පියාන ඔහොම ඉන්න රහසක් තියනවා කියන්න
    රහස ඉවර වුනත් එපා මං යනතුරු ඇස් අරින්න


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඩ මා අසළම ඇසුණා
    ඡායාවකි මෙය මායාවකි ඒ
    සසර පුරා ඔබ ඈතට ඇදුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබම මාද විය මාද ඔබම විය........
    සාගර වෙරලක පිය සටහන් මත ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
    ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය


    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට හිතුනා
    නීල දෑසින් ඉඟිකළ රහසක්
    කිවමැන මට මුමුණා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුතු මල් හිනා පිපුණ ම වතේ
    ඔබ කොයි තරම් සොඳුරු ද කියා
    කියන්නට මට වචන නෑ සත්තයි
    හද ළෙන්ගතුයි හිත සුන්දරයි
    සුසුමන් බරයි මට දැන් දැනෙයි
    ආදරේ රස මිහිර හිත ඉල්ලයි

    යායට රුවන් මල් පිපිලා
    ගුමු ගී ඇසෙයි දෙවන් සරා
    ඇසුනත් ළඟින් ගුම ගී නුරා
    මල් සුවඳ නම් හිත මත් කළා
    ආදරේටයි ජීවිතේටයි
    පාට මොකට ද මිතුරියේ
    හදවතේ බැමි හරිම ගැඹුරුයි
    තාම නැතිදෝ තේරුණේ

    හිත් මන්දිරේ දොර ඇර තියා
    මං ඉන්නවා එනව ද ඔයා
    අඳුරයි මමයි හොඳට ම ළඟයි
    දෑඟිලි තුඩේ ඔබේ රුව ඉඳියි
    ආදරේටයි ජීවිතේටයි
    පාට මොකට ද මිතුරියේ
    හදවතේ බැමි හරිම ගැඹුරුයි
    තාම නැතිදෝ තේරුණේ

    මුතු මල් හිනා ..........


    ගායනය :- උදිත හා ඉඳීවරී
     
    Status
    Not open for further replies.