කලම්බු හයි ස්කූල්.. BUT........

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
සහතික ඇත්ත, කොටින්ම ඔය ඉස්කෝලවලට ඉන්න ලමයින්ගේ අම්මා තාත්තල ගොඩක් වේලාවට ඉගෙන ගෙන තියෙන්නේත් මධ්‍ය මහා විදුහලක, ඒ මිනිස්සු එහෙම හරි ඉගෙන ගත්ත නිසා තමයි ළමයි මේ වාගේ ඉස්කෝලවට දාන්නේ.... :angry::angry: හොදම උදාහරණේ මගේ තාත්තා පොරමඩුල්ල සෙන්ට්‍රල්, අනිත් එක ඇත්ත්ටම ඒ කාලේ සෙන්ට්‍රල් වලින් රටේ බුද්ධි නියැදියට සෑහෙන දායකත්වය්ක් දීල තියෙනවා, අද ඒ පාසල් වලට කුඩම්මාගේ සැලකිලි...:confused:

5+ machan,,, :yes::yes:
ඔන්න බලපන් ඉතින් උඹම පිළිගන්නවනේ ගමේ ඉස්කෝලෙට වඩා කොළඹ ඉස්කෝල හොඳයි කියල. කියන්නේ එකක්. අදහස් කරන්නේ තව එකක්. දැන් උඹ කියනවා ඔය ඉස්කෝලවල ළමයින්ගේ දෙමව්පියෝ ගමේ මධ්‍ය මහා විද්‍යාලෙක (මධ්‍ය මහා විදුහල කියල කියන්නේ නෑ. එක්කෝ මැදි මහ විදුහල නැත්නම් මධ්‍ය මහා විද්‍යාලය) ඉගෙන ගත්ත අය කියල. ඉතින් ඒවා හොඳ නම් ඇයි ළමයින්ව කොළඹ දාන්නේ ? තාත්ත ගමේ ඉස්කෝලේ නම්, ගමේ ඉස්කෝල වල නම් හොඳ හැදියාව තියෙන්නේ, ඇයි ලමයව කොළඹ දාන්න ඕන? ඒකෙන්ම පේනවනේ තාත්ත ගමේ ඉස්කෝලේ ගැන සතුටු නෑ කියල. ඊට වඩා කොළඹ ඉස්කෝල හොඳ හන්දනේ ඒවාට දාන්නේ? හිතට එකඟව කතා කරපන් බන්. :rofl::rofl::rofl:
 
  • Like
Reactions: sudeewa

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඔන්න බලපන් ඉතින් උඹම පිළිගන්නවනේ ගමේ ඉස්කෝලෙට වඩා කොළඹ ඉස්කෝල හොඳයි කියල. කියන්නේ එකක්. අදහස් කරන්නේ තව එකක්. දැන් උඹ කියනවා ඔය ඉස්කෝලවල ළමයින්ගේ දෙමව්පියෝ ගමේ මධ්‍ය මහා විද්‍යාලෙක (මධ්‍ය මහා විදුහල කියල කියන්නේ නෑ. එක්කෝ මැදි මහ විදුහල නැත්නම් මධ්‍ය මහා විද්‍යාලය) ඉගෙන ගත්ත අය කියල. ඉතින් ඒවා හොඳ නම් ඇයි ළමයින්ව කොළඹ දාන්නේ ? තාත්ත ගමේ ඉස්කෝලේ නම්, ගමේ ඉස්කෝල වල නම් හොඳ හැදියාව තියෙන්නේ, ඇයි ලමයව කොළඹ දාන්න ඕන? ඒකෙන්ම පේනවනේ තාත්ත ගමේ ඉස්කෝලේ ගැන සතුටු නෑ කියල. ඊට වඩා කොළඹ ඉස්කෝල හොඳ හන්දනේ ඒවාට දාන්නේ? හිතට එකඟව කතා කරපන් බන්. :rofl::rofl::rofl:
    අනිවා මචන්.. දුප්පත්, නූගත් පවුලක කොල්ලෙක් උනත් ගමේ ඉස්ස්කෝලෙන් ශිෂ්‍යත්වය ඉහළින් පාස් උනොත් උන්ගේ ඒ දෙමව්පියෝ උත්සාහ කරන්නෙත් කොළබ හෝ නගරයේ පාසලට යවන්න. ඕක තමා යතාර්තය.

    අනික අපි කතා කරන්න දන්නෙ නෑලු.. අනේ ත්‍රෙඩ් එක දාපු බයියෝ පොඩ්ඩක් මගේ පෝස්ට් බලල වරෙන්.. ම්ගේ මේ පෝස්ට් අටසිය ගානටම කාගෙවත් අම්මෙක් අප්පෙක්ට බැනලත් නෑ.. කුනුහරුප.. එහෙම නැත්නම් අපහාස කරමින් පෝස්ට් දාලත් නෑ.. අම්ම අප්ප අපිට කතා කරන්න උගන්නල තියෙනව. ඒ වගේම පිදිය යුත්තව පිදිය යුතුයි කියල තියෙනව. උබේ දරුවො උබ කවද හරි ගමේ මධ්‍යමහා විද්‍යාලයටද නැත්නම
    කොළබ ප්‍රසිද්ධ පාසලකටද යවන්නෙ කියල උබ දන්නව. ළිං ගෙම්බන්ගෙ, ලෝකය දැකපු නැති උන්ගෙ, අදහස් මොකට බන්..ත්‍රෙඩ් එකේ හරි වැරැද්ද මම පලවෙනි කමෙන්ටුවෙන්ම කිව්වා.. උබලගෙ ගමේ විද්‍යලයෙන් උබලට වඩා අසරණ පාසල් වලට කරපු සේවාවන් ගැනත් දාපන්කො...

    අපි අපේ කොළඹ පාසලෙන් ඒ ගමේ පාසල වෙනුවෙන් කරපු දේවල් වලින් දැකපු කදුලු ගැන කිව්ව මිසක් අපි ගොඩේ පාසලකට උදවු කලා කිව්වෙ නෑ. කුහකයෝ උබලයි.. ඒ පිටිසර පාසලේ හිටපු කොල්ලො කෙල්ලෝ නෙමේ...
    කුහකයෝ උබලයි..:yes::yes:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    yako mama colba eskoileka nwewi , ubata moldha? etah mama kiyanne un hithanna inna wdiya gana , unata amathakai kiyala , sinhala therenawa madida? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ ඉස්කෝලෙට ගියත්
    ගමේ මධ්‍ය මහ ව්ද්‍යාලයට ගියත් වැඩ කාරයන්ට ප්‍රශ්නයක් නෑ
    කොහේ ගියත් ඌ ඉස්සරහට යනව
     
    • Like
    Reactions: coolparkinglot

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    yako mama colba eskoileka nwewi , ubata moldha? etah mama kiyanne un hithanna inna wdiya gana , unata amathakai kiyala , sinhala therenawa madida? :rolleyes:
    කොහෙද යකෝ මං කියල තියෙන්නේ උඹ කොළඹ ඉස්කෝලෙක කියල? උඹට සිංහල තේරෙන්නේ න වගේ. :rofl::rofl::rofl:මට නෙවෙයි. මන් කිව්වේ උඹ ඔය කියල තියන උන් ගැන. උඹමනේ කියල තියෙන්නේ ඔය ගොඩක් ඉස්කෝල වල(උඹ අදහස් කරලා තියෙන්නේ කොළඹ ඉස්කෝල) ඉන්න ළමයින්ගේ තාත්තල ගමේ ඉස්කෝල වල ගියපු අය කියල. ඒක ගැන තමයි මං කිව්වේ.
    තව අහපන්. රෝයල් ගිය එකෙක් තමන්ගේ ලමයව සෙන් තෝමස් දාන්න හදන්නේ නෑ. සෙන් තෝමස් එකෙක් රෝයල් දාන්න හදන්නේ නෑ. බිෂප් ගිය කෙනෙක් ලමයව ලේඩිස් දාන්න පොරකන්නේ නෑ. ලේඩිස් ගිය කෙනෙක් බිෂප් දාන්න පොරකන්නේ නෑ.
    ඒත් ගමේ ඉස්කෝලේ ගිය කොයි තාත්තද රෝයල් දෙනවනම් දාන්නේ නැත්තේ? ඇමති පිටිපස්සේ මාස ගණන් යන්නේ ඇයි රෝයල් දාන්න? ට්‍රිනිටි ගිය එකෙක් වලල සෙන්ට්‍රල් දාන්න පොර කන්නේ නැහැනේ.
    :rofl:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අනිවා මචන්.. දුප්පත්, නූගත් පවුලක කොල්ලෙක් උනත් ගමේ ඉස්ස්කෝලෙන් ශිෂ්‍යත්වය ඉහළින් පාස් උනොත් උන්ගේ ඒ දෙමව්පියෝ උත්සාහ කරන්නෙත් කොළබ හෝ නගරයේ පාසලට යවන්න. ඕක තමා යතාර්තය.

    අනික අපි කතා කරන්න දන්නෙ නෑලු.. අනේ ත්‍රෙඩ් එක දාපු බයියෝ පොඩ්ඩක් මගේ පෝස්ට් බලල වරෙන්.. ම්ගේ මේ පෝස්ට් අටසිය ගානටම කාගෙවත් අම්මෙක් අප්පෙක්ට බැනලත් නෑ.. කුනුහරුප.. එහෙම නැත්නම් අපහාස කරමින් පෝස්ට් දාලත් නෑ.. අම්ම අප්ප අපිට කතා කරන්න උගන්නල තියෙනව. ඒ වගේම පිදිය යුත්තව පිදිය යුතුයි කියල තියෙනව. උබේ දරුවො උබ කවද හරි ගමේ මධ්‍යමහා විද්‍යාලයටද නැත්නම
    කොළබ ප්‍රසිද්ධ පාසලකටද යවන්නෙ කියල උබ දන්නව. ළිං ගෙම්බන්ගෙ, ලෝකය දැකපු නැති උන්ගෙ, අදහස් මොකට බන්..ත්‍රෙඩ් එකේ හරි වැරැද්ද මම පලවෙනි කමෙන්ටුවෙන්ම කිව්වා.. උබලගෙ ගමේ විද්‍යලයෙන් උබලට වඩා අසරණ පාසල් වලට කරපු සේවාවන් ගැනත් දාපන්කො...

    අපි අපේ කොළඹ පාසලෙන් ඒ ගමේ පාසල වෙනුවෙන් කරපු දේවල් වලින් දැකපු කදුලු ගැන කිව්ව මිසක් අපි ගොඩේ පාසලකට උදවු කලා කිව්වෙ නෑ. කුහකයෝ උබලයි.. ඒ පිටිසර පාසලේ හිටපු කොල්ලො කෙල්ලෝ නෙමේ...
    කුහකයෝ උබලයි..:yes::yes:
    ගණන් ගන්න එපා බන් බැන්නට ඕනෑම එකෙක් දඟලන්නේ ලමයව ලොකු ඉස්කෝලෙකට දාන්න. බැරි වෙච්ච උන් මේ වගේ කතා කියනවා. :rofl::rofl:
     
    • Like
    Reactions: MihiCherub

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ කොළඹ හැම එකාම ඔහොම නෑ. කැම්පස් වල ඉන්න 'පොශ් - ගොන් පාට්' වලින් වැඩි හරියක් හද්ද මූකලන් වලින් ආපු උන්. හැම එකාම එහෙම නෑ. නමුත් බහුතරයක් මෝඩ පාට් එහෙම තමා. ඉගෙන ගත්ත ඉස්කෝලේ මොකක් උනත් වැඩක් නෑ, තමන්ගෙ රටට සෙවයක් කරන්න බැරි නම්. :angry:

    පොශ් කියලා තමන්ගෙ රටේ සංස්කෘතියට ගරහන එකෙක් ඉන්නව නම් උන්ව 'පොට්ට හරක්' ලෙස සිතා, ගනන් නොගෙන හිටියම ඉවරයි. බහුතරයක් එහෙම කලහම, ඔය ගොන් පාට් ඉබේම ඇරිලා යයි. :D

    කැම්පස් ඉන්න ගොං හැතිකරේ ගැන නම් කතා කරන්න එපා. මම නම් නවක වදේට විරුද්ධයි. නාවල ඕපන් එකෙ නවක වදේ දුන්නේ නැති එකම අවුරුද්ද් 2006 අපි ගිය අවුරුද්ද විතරයි. නුගේගොඩ එන්න නෙමෙයි අපිට දෙන්න ආවා නම්.... :D:D:D
     
    • Like
    Reactions: ColdBreath

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹ ඉස්කෝලෙට ගියත්
    ගමේ මධ්‍ය මහ ව්ද්‍යාලයට ගියත් වැඩ කාරයන්ට ප්‍රශ්නයක් නෑ
    කොහේ ගියත් ඌ ඉස්සරහට යනව

    ඒක නම් මාත් පිළිගන්නවා බබෝ.. :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද යකෝ මං කියල තියෙන්නේ උඹ කොළඹ ඉස්කෝලෙක කියල? උඹට සිංහල තේරෙන්නේ න වගේ. :rofl::rofl::rofl:මට නෙවෙයි. මන් කිව්වේ උඹ ඔය කියල තියන උන් ගැන. උඹමනේ කියල තියෙන්නේ ඔය ගොඩක් ඉස්කෝල වල(උඹ අදහස් කරලා තියෙන්නේ කොළඹ ඉස්කෝල) ඉන්න ළමයින්ගේ තාත්තල ගමේ ඉස්කෝල වල ගියපු අය කියල. ඒක ගැන තමයි මං කිව්වේ.
    තව අහපන්. රෝයල් ගිය එකෙක් තමන්ගේ ලමයව සෙන් තෝමස් දාන්න හදන්නේ නෑ. සෙන් තෝමස් එකෙක් රෝයල් දාන්න හදන්නේ නෑ. බිෂප් ගිය කෙනෙක් ලමයව ලේඩිස් දාන්න පොරකන්නේ නෑ. ලේඩිස් ගිය කෙනෙක් බිෂප් දාන්න පොරකන්නේ නෑ.
    ඒත් ගමේ ඉස්කෝලේ ගිය කොයි තාත්තද රෝයල් දෙනවනම් දාන්නේ නැත්තේ? ඇමති පිටිපස්සේ මාස ගණන් යන්නේ ඇයි රෝයල් දාන්න? ට්‍රිනිටි ගිය එකෙක් වලල සෙන්ට්‍රල් දාන්න පොර කන්නේ නැහැනේ.
    :rofl:

    :yes::yes::yes:
    Well Said Dude!
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    අනික අපි කතා කරන්න දන්නෙ නෑලු.. අනේ ත්‍රෙඩ් එක දාපු බයියෝ පොඩ්ඩක් මගේ පෝස්ට් බලල වරෙන්.. ම්ගේ මේ පෝස්ට් අටසිය ගානටම කාගෙවත් අම්මෙක් අප්පෙක්ට බැනලත් නෑ.. කුනුහරුප.. එහෙම නැත්නම් අපහාස කරමින් පෝස්ට් දාලත් නෑ.. අම්ම අප්ප අපිට කතා කරන්න උගන්නල තියෙනව. ඒ වගේම පිදිය යුත්තව පිදිය යුතුයි කියල තියෙනව. උබේ දරුවො උබ කවද හරි ගමේ මධ්‍යමහා විද්‍යාලයටද නැත්නම
    කොළබ ප්‍රසිද්ධ පාසලකටද යවන්නෙ කියල උබ දන්නව. ළිං ගෙම්බන්ගෙ, ලෝකය දැකපු නැති උන්ගෙ, අදහස් මොකට බන්..ත්‍රෙඩ් එකේ හරි වැරැද්ද මම පලවෙනි කමෙන්ටුවෙන්ම කිව්වා.. උබලගෙ ගමේ විද්‍යලයෙන් උබලට වඩා අසරණ පාසල් වලට කරපු සේවාවන් ගැනත් දාපන්කො...

    අපි අපේ කොළඹ පාසලෙන් ඒ ගමේ පාසල වෙනුවෙන් කරපු දේවල් වලින් දැකපු කදුලු ගැන කිව්ව මිසක් අපි ගොඩේ පාසලකට උදවු කලා කිව්වෙ නෑ. කුහකයෝ උබලයි.. ඒ පිටිසර පාසලේ හිටපු කොල්ලො කෙල්ලෝ නෙමේ...
    කුහකයෝ උබලයි..:yes::yes:

    මම නැවත වතාවක් කියනවා ඔබතුමා කතා කරන්න දන්නේ නේ, එහෙම නැත්නම් කියන්න ඕනේ දේ කියන්න සිංහල වචන දන්නේ නේ:P.
    FAIL:lol:

    ඔයාට චරිත සහතික දෙන්න ඔයා දාපු අනිත් thread බලන්න ඕනේ නේ. මේ ටික හොදටම ඇති.:D
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔන්න බලපන් ඉතින් උඹම පිළිගන්නවනේ ගමේ ඉස්කෝලෙට වඩා කොළඹ ඉස්කෝල හොඳයි කියල. කියන්නේ එකක්. අදහස් කරන්නේ තව එකක්. දැන් උඹ කියනවා ඔය ඉස්කෝලවල ළමයින්ගේ දෙමව්පියෝ ගමේ මධ්‍ය මහා විද්‍යාලෙක (මධ්‍ය මහා විදුහල කියල කියන්නේ නෑ. එක්කෝ මැදි මහ විදුහල නැත්නම් මධ්‍ය මහා විද්‍යාලය) ඉගෙන ගත්ත අය කියල. ඉතින් ඒවා හොඳ නම් ඇයි ළමයින්ව කොළඹ දාන්නේ ? තාත්ත ගමේ ඉස්කෝලේ නම්, ගමේ ඉස්කෝල වල නම් හොඳ හැදියාව තියෙන්නේ, ඇයි ලමයව කොළඹ දාන්න ඕන? ඒකෙන්ම පේනවනේ තාත්ත ගමේ ඉස්කෝලේ ගැන සතුටු නෑ කියල. ඊට වඩා කොළඹ ඉස්කෝල හොඳ හන්දනේ ඒවාට දාන්නේ? හිතට එකඟව කතා කරපන් බන්. :rofl::rofl::rofl:

    මචන් උඹ කතා කරන්නේ ලංකාවේ ඉදන්ද? ඒ ඉස්කෝල ඒ කාලේ වගේ ඒ කියන්නේ කන්නංගර මහත්තයාගේ කාලේ වගේ පවත්වන් යන්න පුලුවන් වුනා නම් , මේ තත්වය වෙනස් වෙනවා, ඒත් එහෙම වෙලා නෑනේ.. අනිත් එක ඕනේම් අම්මා තාත්තා එකෙනෙක් කැමති තමන්ගේ ලමයින් තමන්ට වඩා හොද පහසුකම් යටතේ ඉගෙන ගන්නවාට , රජයන් මැදිහත් වෙලා ඉස්කෝල මීට වඩා පහසුකම් දෙන්න ගත්තා නම් හරි, ඇත්තම කතාව හොදයි කියන ඉස්කෝලව වලත් ආදි ශිෂ්‍යයෝ නැත්නම් මුකුත් නැහැ... මොකද රජයෙන් කියන තරම් දෙයක් ඔය ඉස්කෝලවට කරන්නේත් නැහැ, ඉතින් අර ගමේ පසාලෙන ඉගෙන ගෙන කොලබ පාසලට එන අය වැඩක් කලත් කරන්න තමන්ගේ කොලඹ පාසලට එතනයි වැරැද්ද,
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම් මාත් පිළිගන්නවා බබෝ.. :yes::yes::yes:
    Ekane Pera Saho Kiyanne
    හයි ක්ලාස් මධ්‍යම ක්ලාස් කියල මෙහෙම අල්ලගෙන ගහගන්න එකේ කිසි තේරුමක් නෑ
    ඔය හයි ක්ලාස් කියල සමහරු කොරන වැඩ බැලුවාම දෙන්න උත්තර නෑ නේ
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කොහෙද යකෝ මං කියල තියෙන්නේ උඹ කොළඹ ඉස්කෝලෙක කියල? උඹට සිංහල තේරෙන්නේ න වගේ. :rofl::rofl::rofl:මට නෙවෙයි. මන් කිව්වේ උඹ ඔය කියල තියන උන් ගැන. උඹමනේ කියල තියෙන්නේ ඔය ගොඩක් ඉස්කෝල වල(උඹ අදහස් කරලා තියෙන්නේ කොළඹ ඉස්කෝල) ඉන්න ළමයින්ගේ තාත්තල ගමේ ඉස්කෝල වල ගියපු අය කියල. ඒක ගැන තමයි මං කිව්වේ.
    තව අහපන්. රෝයල් ගිය එකෙක් තමන්ගේ ලමයව සෙන් තෝමස් දාන්න හදන්නේ නෑ. සෙන් තෝමස් එකෙක් රෝයල් දාන්න හදන්නේ නෑ. බිෂප් ගිය කෙනෙක් ලමයව ලේඩිස් දාන්න පොරකන්නේ නෑ. ලේඩිස් ගිය කෙනෙක් බිෂප් දාන්න පොරකන්නේ නෑ.
    ඒත් ගමේ ඉස්කෝලේ ගිය කොයි තාත්තද රෝයල් දෙනවනම් දාන්නේ නැත්තේ? ඇමති පිටිපස්සේ මාස ගණන් යන්නේ ඇයි රෝයල් දාන්න? ට්‍රිනිටි ගිය එකෙක් වලල සෙන්ට්‍රල් දාන්න පොර කන්නේ නැහැනේ.
    :rofl:

    ඉතින් ඕකනේ දෙයියනේ මාත් කියන්නේ?... උඹ එතකොට මම කතා කරන්නේ හිතට එකගවද කියලා අහන්නේ ඇයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් උඹ කතා කරන්නේ ලංකාවේ ඉදන්ද? ඒ ඉස්කෝල ඒ කාලේ වගේ ඒ කියන්නේ කන්නංගර මහත්තයාගේ කාලේ වගේ පවත්වන් යන්න පුලුවන් වුනා නම් , මේ තත්වය වෙනස් වෙනවා, ඒත් එහෙම වෙලා නෑනේ.. අනිත් එක ඕනේම් අම්මා තාත්තා එකෙනෙක් කැමති තමන්ගේ ලමයින් තමන්ට වඩා හොද පහසුකම් යටතේ ඉගෙන ගන්නවාට , රජයන් මැදිහත් වෙලා ඉස්කෝල මීට වඩා පහසුකම් දෙන්න ගත්තා නම් හරි, ඇත්තම කතාව හොදයි කියන ඉස්කෝලව වලත් ආදි ශිෂ්‍යයෝ නැත්නම් මුකුත් නැහැ... මොකද රජයෙන් කියන තරම් දෙයක් ඔය ඉස්කෝලවට කරන්නේත් නැහැ, ඉතින් අර ගමේ පසාලෙන ඉගෙන ගෙන කොලබ පාසලට එන අය වැඩක් කලත් කරන්න තමන්ගේ කොලඹ පාසලට එතනයි වැරැද්ද,

    podi misunderstanding ekak wela wage
     
    ලංකාවේ ඉඳන් කතා කරන නිසා තමයි බන් මම ඇත්ත කතාකරන්නේ. එහෙම නොවුන නම් ඉතින් මමත් මේ වගේ ත්‍රෙඩ් වලින් බලල තමයි ලංකාව ගැන වැරදි අවබෝධයක් අරන් කතා කරන්න වෙන්නේ.

    අපි මොනවා කරත් බන් ලෝකේ අපි ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැත්නම් මොකුත් කරන්න බෑ. බලපන් ගමේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ඉංග්‍රීසියෙන් කතා කරොත් අනිත් ගුරුවරු කැපිල්ල දානවා. නමුත් කොළඹ ඉස්කෝලෙක ඉංග්‍රීසියෙන් කතා කරොත් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් කොහොමද බන් පහසුකම් වලට දොස් කියන්නේ. කොළඹට පොත් දෙද්දී ගමේ ජාතික පාසල් වලටත් එදාටම දෙනවා. අනිත් දේවලුත් එහෙමයි. නමුත් ගමේ උන්ගේ ආකල්ප වෙනස්. අපේ මේ ලිපිය ලියපු උන් වගේ ගස් ගෙම්බෝ ඉඳන් දියුණුවෙන්න දෙන්නේ නෑ.

    බණ්ඩාරනායක බොරු ජාතියාලේ දාල සිංහල රාජ්‍ය භාෂාව කරා. තමන්ගේ ළමයි යැවුවා ප්‍රංශෙට. මොකද මිනිහට තේරුණා අනිත් උන් ඉගෙන ගත්තොත් තමන්ගේ වලවුව නැති වෙනවා කියල. අපේ මෝඩ හැත්ත උඩ දාගෙන සිංහලෙන් ඉගැන්නුවා. උගේ ළමයි ප්‍රංශ ඉගෙන ගත්ත. ඔය වගේ මෝඩ වැඩ හන්ද තමයි බන් ඉස්කෝල වලට ඔහොම උනේ.

    ඔහොම මොට්ට වැඩ කරලා වන කරගෙන දැන් හොඳ ඉස්කෝල වලට බැනල වැඩක් නැහැ බන්. පාලකයන්ට දොස් කියල වැඩකුත් නැහැ.
    සල්ලි තියන මිනිහෙක් ලමයව සෙන් තෝමසස් යවන එකට ඉරිසියා කරනවට වඩා සතුටු වෙන්න ඕන බන්.එහෙම නැත්නම් ලෝකයා ඉදිරියේ හරියට ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන් එකෙක් ඉතුරු වෙන එකක්වත් නැහැ.අනික ගමේ බැරි හන්ද නේ ඌ කොළඹ යන්නේ. ඉතින් ඌට යමක් හම්බ උන තැනට ඌ සලකනවා. ඒකෙ වැරද්දක් නැහැ බන්. එහෙම කරන හන්ද අඩු ගානේ ඒ ලොකු ඉස්කෝල ටිකවත් ඉස්සරහට යනවා. නැත්නම් ඉතින් මොකවත්ම නැහැ.
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හැම තැනකම එක එක විදිහේ මිනිස්සු ඉන්නවා. ඉස්කෝල පිටින් දාලා ඒ අයට බනින එක බොහොම වැරදියි.

    :frown::frown::frown::frown::angry::angry::angry::angry:

    :yes::yes: ලංකාව ඉන්දියාව වගේ රටවල තමයි ඕක තියෙන්නේ අපි හැම දේටම කලින් කුලය, වාසගම ඉගෙන ගත්ත ඉස්කොලේ වගේ දෙවල් ලොකු කරගන්නවා, අපි සුද්දෝන්ගෙන් ගැලවිලාත් තාම එක තැන...
     
    • Like
    Reactions: dwpsg