මචන් උඹ කතා කරන්නේ ලංකාවේ ඉදන්ද? ඒ ඉස්කෝල ඒ කාලේ වගේ ඒ කියන්නේ කන්නංගර මහත්තයාගේ කාලේ වගේ පවත්වන් යන්න පුලුවන් වුනා නම් , මේ තත්වය වෙනස් වෙනවා, ඒත් එහෙම වෙලා නෑනේ.. අනිත් එක ඕනේම් අම්මා තාත්තා එකෙනෙක් කැමති තමන්ගේ ලමයින් තමන්ට වඩා හොද පහසුකම් යටතේ ඉගෙන ගන්නවාට , රජයන් මැදිහත් වෙලා ඉස්කෝල මීට වඩා පහසුකම් දෙන්න ගත්තා නම් හරි, ඇත්තම කතාව හොදයි කියන ඉස්කෝලව වලත් ආදි ශිෂ්‍යයෝ නැත්නම් මුකුත් නැහැ... මොකද රජයෙන් කියන තරම් දෙයක් ඔය ඉස්කෝලවට කරන්නේත් නැහැ, ඉතින් අර ගමේ පසාලෙන ඉගෙන ගෙන කොලබ පාසලට එන අය වැඩක් කලත් කරන්න තමන්ගේ කොලඹ පාසලට එතනයි වැරැද්ද,