sh*t! epaa wenawa

Mar 29, 2012
1,343
89
0
lankawaata monawada me wela thiyenne ? mehema current kapa kapa kitiyama rata sangwardanaya wenawada ? mechchara wela current nathuwa hitiye. :angry: danui current awe :yes:
 
  • Like
Reactions: nilangaferna

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න ලයිට් කපන තියෙන ප්‍රයෝජන :P මූ වගේ කාලකන්නින් ලයිට් කපන කොට එළකිරියට එන්නේ නැත්නම් මං කැමතියි තව වැඩිපුර ලයිට් කපනවාට:P:D:yes:

    Mar 29, 2012
    1,343
    89
    0
    පිස්සු පුසා;13101266 said:
    තොපේ සවබලධරී පුවක් බඩිල්ලට බැරි උනානේ කරන්ට් එක කපන්නේ නැති රටක් හදන්න :P:P

    uro wage patau gehuwama ehema thamai uro... lebena Sampath wala Pramanaya Adu wenawa,, Inna barinam pala paw nodi...

    vahapan kiyala pray karapan

    ubalata current akath na,kaaamath na
    allapn nombi kaluware :P

    ඔන්න ලයිට් කපන තියෙන ප්‍රයෝජන :P මූ වගේ කාලකන්නින් ලයිට් කපන කොට එළකිරියට එන්නේ නැත්නම් මං කැමතියි තව වැඩිපුර ලයිට් කපනවාට:P:D:yes:

    Andure hitiyath umbalage pora talks walata nam aduwak naha. yako hama reddakatama agama adala ganne nathuwa ratata wela thiyena vipatha therum ganna igena ganilla. me wage current kapana rataka indagena neda api sinhayo wage boruwata gorawanne ?
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    ඔන්න ලයිට් කපන තියෙන ප්‍රයෝජන :P මූ වගේ කාලකන්නින් ලයිට් කපන කොට එළකිරියට එන්නේ නැත්නම් මං කැමතියි තව වැඩිපුර ලයිට් කපනවාට:P:D:yes:

    සිරාම කතාව.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    me rate prashna visandanna harima lesi. thel mila ihala daala anith dawase cricket match ekak pennuwahama ape eunta okkoma amathaka wenawa. ehema naththam aagam dekaka inna pudgalyo dennek kotawala ariyama wadey hari. ane mehemath moda lankawak.
     
    Andure hitiyath umbalage pora talks walata nam aduwak naha. yako hama reddakatama agama adala ganne nathuwa ratata wela thiyena vipatha therum ganna igena ganilla. me wage current kapana rataka indagena neda api sinhayo wage boruwata gorawanne ?

    හරි උඹ මහලොකු කෙරුමා නම් කියපන් බලන්න මේකට විසඳුමක්
    හෙටම චම්පකය ඇවිත් උඹව මල් මාලයක් දාල අරන් යයි අමාත්‍යංශයට
    :P:P:P
     
    Mar 29, 2012
    1,343
    89
    0
    පිස්සු පුසා;13101411 said:

    හරි උඹ මහලොකු කෙරුමා නම් කියපන් බලන්න මේකට විසඳුමක්
    හෙටම චම්පකය ඇවිත් උඹව මල් මාලයක් දාල අරන් යයි අමාත්‍යංශයට
    :P:P:P

    mewata visandum hoyanna nisi baladariyo innawa. :yes: mama kiyanne ape rata sangwarditha ratawal walin godak dewal igena ganna one kiyala. onna ohe uda balaagena hitayata wadak wenne naha. dakunu aasiyawe thiyena nodiunu moosala ratawal atharin lankawei maladiwainei withari current kapanne nathuwa viduliya supply karagena hitiye. dan apith ape asalwasiyange ralatama watuna. ai ape dakunu asiyawa lokaya idiriye me tharam passata gihilla thiyenne ? rata palayana karana eun comis mudal ganne nathuwa hariyata wada karala thibboth ada me rata singapuruwak wela athi.