දැන් එඩිට් කලාට වැඩක් නෑ මොසියෝ..දෙන්නෙක්ම කෝට් කරලා ඉවරයි...![]()
කට බොරු කිවත් අත බොරු කියන්නෙ නැහැලු
මොසියට වගා ලිඳකට තමයි දැං නං පනින්න වෙන්නෙ

paw ban ... PM gahala adanawa![]()
mamanam monawath kare naha tags dammeth naha mata tags naha![]()
![]()
... matath nae 
නම්බුවක් තියා උණ බම්බුවක්වත් තියෙනවද....
මොසියෝ උඹ කැමති විදිහට ඉඳපන්...![]()

SLIIT එකට යන්න ආසද තව දුරටත්....... 
![]()
අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ![]()

උන් ඕකට ලේලන්ඩ් අරන් නැත්තේ..... ලේලන්ඩ් ගත්තොත් ඔය ඩ්‍රයිවර්ලට ගේමක් නැතුව ඔක්කොම පලවෙනියෝ වෙයි කියලා බයේ......!!
ඔය ටාටා ලඩි තුනෙන්, දෙකක්වත් මග කෑඩෙන බව උන් දන්නවනේ...... 

මේ බලපන්කො බං..එන්නත් ඉස්සෙල්ලා සැර....වැඩිය අවොත් Sun_Boy මයි එකතු වෙලා බඩු පොට් එකක් දානවා....ලැප්ටොප් විසිකරලා...
![]()
ටිකක් අමාරු වෙයි පුතේ......!! 
නෑ ඉතින් මදි පාඩුවට උඹත් ඉන්නවනේ..ඒකයි ඇහුවේ...![]()

මොසියට ලිද........!!
