ඒවා කොහෙද...මං එක බලා ගන්නම් බස් රත්නේ ekka

කලාපෙ කෑල්ලක් ඇද ගන්ඩ බැරි වෙන එකක් නෑ...

අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ![]()

ඌ කිව්ව විදිහට නම් තැන හොඳයි වගේ..කලාපෙ කෑල්ලක් ඇද ගන්ඩ බැරි වෙන එකක් නෑ...
![]()

පුලුවන් නම් මගේ නම්බුව කාපන් එතන පිස්සු නටලා......
![]()

![]()
අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ![]()
පුලුවන් නම් මගේ නම්බුව කාපන් එතන පිස්සු නටලා......
![]()
නම්බුවක් තියා උණ බම්බුවක්වත් තියෙනවද....
මොසියෝ උඹ කැමති විදිහට ඉඳපන්...![]()
මේ බලපන්කො බං..එන්නත් ඉස්සෙල්ලා සැර....වැඩිය අවොත් Sun_Boy මයි එකතු වෙලා බඩු පොට් එකක් දානවා....ලැප්ටොප් විසිකරලා...

thumbs us![]()
![]()
අවුලක් නෑ..කලාපෙ කෑලි ටිකක් දාල වැඩේ පටන් ගම්මුද....![]()
යකෝ ලප්ටෝප්ස් නිකං දෙනවා කිවත් මෙච්චර කස්ටමස්ලා නැනේ....

නෑ ඉතින් මදි පාඩුවට උඹත් ඉන්නවනේ..ඒකයි ඇහුවේ...යකෝ ලප්ටෝප්ස් නිකං දෙනවා කිවත් මෙච්චර කස්ටමස්ලා නැනේ....
![]()

නෑ ඉතින් මදි පාඩුවට උඹත් ඉන්නවනේ..ඒකයි ඇහුවේ...![]()

නැ මාත් මේ නොකියා නොකියා හහිටියේ උබට මුනට කියන්න බැරි නිසා...මං බස් රත්නේ එක්ක ට්රයල් එකක් ගියේ එකේ..උබෙන්ම වැඩ පටන් ගන්න බැලුවේ...![]()

දැන් එඩිට් කලාට වැඩක් නෑ මොසියෝ..දෙන්නෙක්ම කෝට් කරලා ඉවරයි...![]()

dish tv නං මම දන්නෙ නෑ. peotv වල discovery channel එකෙ යන්නෙ. රෑ 10 ඉඳන් 11ට වගෙ..oka dish tv channels wala thiyenawada ban ? ... discovery turbo da ... keeyatada yanne