EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් එඩිට් කලාට වැඩක් නෑ මොසියෝ..දෙන්නෙක්ම කෝට් කරලා ඉවරයි...:lol::lol:
    :rofl:කට බොරු කිවත් අත බොරු කියන්නෙ නැහැලු:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    paw ban ... PM gahala adanawa :P
    2.gif
    mamanam monawath kare naha tags dammeth naha mata tags naha
    2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    World_s_Toughest_Trucker.jpg


    අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
    රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ :lol:

    :frown::growl: උන් ඕකට ලේලන්ඩ් අරන් නැත්තේ..... ලේලන්ඩ් ගත්තොත් ඔය ඩ්‍රයිවර්ලට ගේමක් නැතුව ඔක්කොම පලවෙනියෝ වෙයි කියලා බයේ......!! :yes: ඔය ටාටා ලඩි තුනෙන්, දෙකක්වත් මග කෑඩෙන බව උන් දන්නවනේ...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: මේ බලපන්කො බං..එන්නත් ඉස්සෙල්ලා සැර....වැඩිය අවොත් Sun_Boy මයි එකතු වෙලා බඩු පොට් එකක් දානවා....ලැප්ටොප් විසිකරලා...:yes::yes:

    :frown: ටිකක් අමාරු වෙයි පුතේ......!! :yes: