EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sack of potatoes විකුනන්න සිදාදියටවත් ආවද ?

    :lol: :lol: ඒවා කොහොමද දන්නේ නෑ.... මූ මෙහේ ඈවිල්ලත් එළවළු විකුණන්න පටන් ගනීද දන්නේ නෑ....... :rofl::P

    හිට්ලර් ෆෝන් එකට උත්තර දෙන්නේ නෑ බං...... කට් කරනවා...... ඩ්‍රයිවින්ද දන්නේ නෑ හැබැයි....... :rolleyes: :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: :lol: ඒවා කොහොමද දන්නේ නෑ.... මූ මෙහේ ඈවිල්ලත් එළවළු විකුණන්න පටන් ගනීද දන්නේ නෑ....... :rofl::P

    හිට්ලර් ෆෝන් එකට උත්තර දෙන්නේ නෑ බං...... කට් කරනවා...... ඩ්‍රයිවින්ද දන්නේ නෑ හැබැයි....... :rolleyes: :oo:
    free time ඉවරයි කිව්වනෙ. දැං නාස් ලනුව තද කරලා ගෑටගහල වැඩ ගන්නවා ඇති.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළු වෙනවා තරහ වෙනවා ඉවරයක්‌ නැති එකේ තරහ වෙලාම හිටිය නම් ඉවරයිනේ..නේද බං...:rofl::rofl:

    :baffled::baffled:

    :rofl: anna ekai ... api dura diga balala wisadum denna ona :yes:

    :oo::oo: බලමුකෝ noncle call answer කරන්නේ නැතුවම ඉදීද කියලා....... :rolleyes: එහෙම උනොත් ඔය ගැන සලකලා බලමු......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි හිතුවේ උඹ මළා කියල..:(:(

    :rofl::P

    :frown::growl::angry:

    උදේ පාන්දර කෝල් කරලා බං...මං නිදි ඒ වෙලාවට..:oo:

    :oo::oo: 7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!! :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: බලමුකෝ noncle call answer කරන්නේ නැතුවම ඉදීද කියලා....... :rolleyes: එහෙම උනොත් ඔය ගැන සලකලා බලමු......!! :rofl::P

    hikz :rofl:

    :oo::oo: 7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!! :yes: :yes:

    :yes: okawa puluwan tharam maro maro weda ganin ... elakiri log wenna dennath epa :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: 7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!! :yes: :yes:

    මගුලක් කථා කරනවා.:oo:

    7 ට ඇහැරිලා කලාපෙ කෙල්ලන්ට ලැප් විකුණන්න ද..උඹ ඔන්න ඔහේ 11 ට විතර කඩේ ඇරපන් බං...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කාට කාටත් මන් කියන්නේ, :rolleyes: කාත් එක්ක තරහ උනත්, කතා නොකර හිටියත් තමන්ගේ හොඳම යාළුවන් එක්ක නම් තරහ වෙලා ඉන්න එපා, :yes: ඒ අය තමය අපේ දුකේදීත් සතුටෙදිත් එකට ඉන්නේ, :yes: යාළුවො හැමෝටම ඉන්නවා, එත් අවංක විශ්වාසවන්ත යාලුවෝ ඉන්නේ ටික දෙනාටය්. එහෙම අයව නැති කරගන්න එපා :)
    :rolleyes: :love: මං එකගයි... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කථා කරනවා.:oo:

    :frown::angry: වරෙන්කෝ..... ආවහම බලාගමු..... තෝව උදේම ඈහරවගෙන යන්න කියලා, උදේම ටර්න් තියෙන බස් එකේ එකාට කියනවා........ දෙන්නම් උඹට දවල් වෙනකන් නිදා ගන්න........ :angry: