යාළු වෙනවා තරහ වෙනවා ඉවරයක් නැති එකේ තරහ වෙලාම හිටිය නම් ඉවරයිනේ..නේද බං...![]()
anna ekai ... api dura diga balala wisadum denna ona 

අපි හිතුවේ උඹ මළා කියල..![]()

sack of potatoes විකුනන්න සිදාදියටවත් ආවද ?
ඒවා කොහොමද දන්නේ නෑ.... මූ මෙහේ ඈවිල්ලත් එළවළු විකුණන්න පටන් ගනීද දන්නේ නෑ....... 

free time ඉවරයි කිව්වනෙ. දැං නාස් ලනුව තද කරලා ගෑටගහල වැඩ ගන්නවා ඇති..![]()
ඒවා කොහොමද දන්නේ නෑ.... මූ මෙහේ ඈවිල්ලත් එළවළු විකුණන්න පටන් ගනීද දන්නේ නෑ.......
![]()
හිට්ලර් ෆෝන් එකට උත්තර දෙන්නේ නෑ බං...... කට් කරනවා...... ඩ්රයිවින්ද දන්නේ නෑ හැබැයි.......![]()
![]()

යාළු වෙනවා තරහ වෙනවා ඉවරයක් නැති එකේ තරහ වෙලාම හිටිය නම් ඉවරයිනේ..නේද බං...![]()
anna ekai ... api dura diga balala wisadum denna ona
![]()

බලමුකෝ noncle call answer කරන්නේ නැතුවම ඉදීද කියලා.......
එහෙම උනොත් ඔය ගැන සලකලා බලමු......!! 

අපි හිතුවේ උඹ මළා කියල..![]()

උදේ පාන්දර කෝල් කරලා බං...මං නිදි ඒ වෙලාවට..![]()

7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!!
7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!!
![]()

බලමුකෝ noncle call answer කරන්නේ නැතුවම ඉදීද කියලා.......
එහෙම උනොත් ඔය ගැන සලකලා බලමු......!!
![]()

7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!!
![]()
okawa puluwan tharam maro maro weda ganin ... elakiri log wenna dennath epa 
7:23 AM කියන්නේ උදේ පාන්දරද බොල......?? මෙහේ ආවහම ඔය සෙල්ලම් බෑ පුතෝ....... 7 වෙනකොට වැඩට බහින්න වෙනවා.......!!
![]()
මගුලක් කථා කරනවා.![]()

ඔය කාට කාටත් මන් කියන්නේ,කාත් එක්ක තරහ උනත්, කතා නොකර හිටියත් තමන්ගේ හොඳම යාළුවන් එක්ක නම් තරහ වෙලා ඉන්න එපා,
ඒ අය තමය අපේ දුකේදීත් සතුටෙදිත් එකට ඉන්නේ,
යාළුවො හැමෝටම ඉන්නවා, එත් අවංක විශ්වාසවන්ත යාලුවෝ ඉන්නේ ටික දෙනාටය්. එහෙම අයව නැති කරගන්න එපා
![]()
මං එකගයි... 
මගුලක් කථා කරනවා.![]()

වරෙන්කෝ..... ආවහම බලාගමු..... තෝව උදේම ඈහරවගෙන යන්න කියලා, උදේම ටර්න් තියෙන බස් එකේ එකාට කියනවා........ දෙන්නම් උඹට දවල් වෙනකන් නිදා ගන්න........ 
7 ට ඇහැරිලා කලාපෙ කෙල්ලන්ට ලැප් විකුණන්න ද..උඹ ඔන්න ඔහේ 11 ට විතර කඩේ ඇරපන් බං...![]()

දුප් කිව්වේ..... ආවා මෙතන ..... 