hikz
okawa puluwan tharam maro maro weda ganin ... elakiri log wenna dennath epa
![]()

ඕකට එලකිරි බ්ලොක් කරලා තමා මම දෙන්නේ......
කෙලින්ම හොද රවුටරයක් දාලා, රවුටරෙන් IP Blocking, URL Blocking, Parental Control ඔක්කොම දාලා තමා දෙන්නේ........ 
නැත්නම් මූ දවසම එලකිර් ලොග් වෙලා ඉදී......
කොහොමත් CCTV System එකක් දාන්න වෙනවා එතනට..... මුගේ වැඩ වල හැටියට...... 






මං එකගයි... 

