EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hikz :rofl:

    :yes: okawa puluwan tharam maro maro weda ganin ... elakiri log wenna dennath epa :P

    :yes::yes: ඕකට එලකිරි බ්ලොක් කරලා තමා මම දෙන්නේ...... :yes: කෙලින්ම හොද රවුටරයක් දාලා, රවුටරෙන් IP Blocking, URL Blocking, Parental Control ඔක්කොම දාලා තමා දෙන්නේ........ :rofl::P

    නැත්නම් මූ දවසම එලකිර් ලොග් වෙලා ඉදී...... :angry: කොහොමත් CCTV System එකක් දාන්න වෙනවා එතනට..... මුගේ වැඩ වල හැටියට...... :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: ඕකට එලකිරි බ්ලොක් කරලා තමා මම දෙන්නේ...... :yes: කෙලින්ම හොද රවුටරයක් දාලා, රවුටරෙන් IP Blocking, URL Blocking, Parental Control ඔක්කොම දාලා තමා දෙන්නේ........ :rofl::P

    නැත්නම් මූ දවසම එලකිර් ලොග් වෙලා ඉදී...... :angry: කොහොමත් CCTV System එකක් දාන්න වෙනවා එතනට..... මුගේ වැඩ වල හැටියට...... :growl:

    ඔවා ඔක්කොම කරන්න පුලුවන්ද බන් අපිටත් දුකයි මුට ජොබක් නැති එක ගැන :yes:එත් ඔවා කොහොම කියලා කරන්නද කුඩැල්ලාව මෙට්ටෙ තියන්න උබට පුලුවන්ද :dull::rofl:
    උට බඩු පොට් එකක් ඇරලා දියන් උබෙ අතට ගානකුත් එනවා කරදරයකුත් නැහැ:rofl::P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes: ඕකට එලකිරි බ්ලොක් කරලා තමා මම දෙන්නේ...... :yes: කෙලින්ම හොද රවුටරයක් දාලා, රවුටරෙන් IP Blocking, URL Blocking, Parental Control ඔක්කොම දාලා තමා දෙන්නේ........ :rofl::P

    නැත්නම් මූ දවසම එලකිර් ලොග් වෙලා ඉදී...... :angry: කොහොමත් CCTV System එකක් දාන්න වෙනවා එතනට..... මුගේ වැඩ වල හැටියට...... :growl:

    :yes::yes: ehema thamai wenna ona boss :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවා ඔක්කොම කරන්න පුලුවන්ද බන් අපිටත් දුකයි මුට ජොබක් නැති එක ගැන :yes:එත් ඔවා කොහොම කියලා කරන්නද කුඩැල්ලාව මෙට්ටෙ තියන්න උබට පුලුවන්ද :dull::rofl:
    උට බඩු පොට් එකක් ඇරලා දියන් උබෙ අතට ගානකුත් එනවා කරදරයකුත් නැහැ:rofl::P

    :rolleyes::rolleyes: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කෙනෙක්ට call කළා..නෝ ආන්සර්..කූඩුවේ දාලද කොහෙද...:P:P

    :frown::growl: තෝ කෝල් කරපු වෙලාවේ අපේ පාරේ පට්ට ට්‍රෑෆික් එකක් හැදිලා, බස් එකක් ගෙදරට දාගන්න බැරුව හිටියේ...... :angry: ඉතින් මම උඹට ඊට විනාඩි දහයකට පස්සේ කෝල් කරනකොට, උඹ උත්තර නොදෙන්නේ, එතකොට උඹව අම්මා තාත්තා කූඩු කරලද.......?? :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: තෝ කෝල් කරපු වෙලාවේ අපේ පාරේ පට්ට ට්‍රෑෆික් එකක් හැදිලා, බස් එකක් ගෙදරට දාගන්න බැරුව හිටියේ...... :angry: ඉතින් මම උඹට ඊට විනාඩි දහයකට පස්සේ කෝල් කරනකොට, උඹ උත්තර නොදෙන්නේ, එතකොට උඹව අම්මා තාත්තා කූඩු කරලද.......?? :rofl::P

    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yup-who-let-the-dogs-out-.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් අනාත කුකුලෝ ටික...... :rofl: :P

    තොපිත් එකක් සෙට් වෙන්නම් ඔෆිස් එකට ගිහින්...... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කාට කාටත් මන් කියන්නේ, :rolleyes: කාත් එක්ක තරහ උනත්, කතා නොකර හිටියත් තමන්ගේ හොඳම යාළුවන් එක්ක නම් තරහ වෙලා ඉන්න එපා, :yes: ඒ අය තමය අපේ දුකේදීත් සතුටෙදිත් එකට ඉන්නේ, :yes: යාළුවො හැමෝටම ඉන්නවා, එත් අවංක විශ්වාසවන්ත යාලුවෝ ඉන්නේ ටික දෙනාටය්. එහෙම අයව නැති කරගන්න එපා :)

    අනේ පලයන් බන් යන්න ! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    free time ඉවරයි කිව්වනෙ. දැං නාස් ලනුව තද කරලා ගෑටගහල වැඩ ගන්නවා ඇති.. :lol:

    ඔය කියන කව්රුත් කෝල් කරේ නෑ මචන් !! මම කට් කරෙත් නෑ !! මගේ මොබයිල් එක 24 පැයේම ඔන් !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..:(
    මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා :(

    සාදු සාදු !! :rofl: