ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..
මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා![]()
හපොයි... දැං උඹ උ එක්කත් පටං ගත්තද..

අරුගෙ මගුලත් ඉවරයි...

ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..
මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා![]()

බස් එකක් අරන් ඇවිත් උයාවත් චප්ප කරනවා කිව්වා.![]()

ඒක නම් මේ කල්පෙට වෙන එකක් නෙමේ හැමදාම අවුල් !!![]()

හපොයි... දැං උඹ උ එක්කත් පටං ගත්තද..
අරුගෙ මගුලත් ඉවරයි...![]()

බස් එකක් අරන් ඇවිත් උයාවත් චප්ප කරනවා කිව්වා.![]()
ඒ තරමටම ෆිට් දැං .. දෙන්නා.. 

අනේ පලයන් බන් යන්න !![]()

කෙල්ලෙක්ට හිට්ලර් කතා කරන හැටි ...... 

ඔය කියන කව්රුත් කෝල් කරේ නෑ මචන් !! මම කට් කරෙත් නෑ !! මගේ මොබයිල් එක 24 පැයේම ඔන් !!![]()

බලාපිය මම ඊයේ දෙතුන් පාරක්ම කෝල් කරා..... එක රින්ග් එකක් යද්දි නම්බර් බිසී වෙන්න දාලා හිට්ලර්......
මාව බ්ලොක් කරලා...... 
චිච්චියව සහේට ගන්නද ?![]()

ඔන්න අරු එනවා මගේ රෙදි ගලවන්න..
මු දැන් දවස මටන් ගන්නේ උදේ පාන්දර මට කෝල් කරලා බැණලා![]()

තෝ වගේ ගොන් මූසලයෙක්ව විශ්වාස කරපු එක තමා මගේ වැරැද්ද.......!! 
ඔය කියන කව්රුත් කෝල් කරේ නෑ මචන් !! මම කට් කරෙත් නෑ !! මගේ මොබයිල් එක 24 පැයේම ඔන් !!![]()

කෙල්ලෙක්ට හිට්ලර් කතා කරන හැටි ......
බලාපිය මම ඊයේ දෙතුන් පාරක්ම කෝල් කරා..... එක රින්ග් එකක් යද්දි නම්බර් බිසී වෙන්න දාලා හිට්ලර්......
මාව බ්ලොක් කරලා......
![]()

උට කියලා වැඩ ඔක්කොම කරවගෙන පස්සෙ බනිනවා නෙහ්...තෝ වගේ ගොන් මූසලයෙක්ව විශ්වාස කරපු එක තමා මගේ වැරැද්ද.......!!

බස් එකක් අරන් ඇවිත් උයාවත් චප්ප කරනවා කිව්වා.![]()

මේ අහක ඉන්න උන්ව මේකට ඈද ගන්නේ නැතුව හිටපන්......!! 

උගෙං වැඩ ගන්න හොදයි.. පොඩ්ඩක් කරදරේක පැටලුනාම ඇග බේරගෙන පැනලා යනවා නේද ?මේ අහක ඉන්න උන්ව මේකට ඈද ගන්නේ නැතුව හිටපන්......!!
![]()

එව්වා හඳේ තමා !! චප්ප කොරන්න ඔය උලව් මහා පාරේ දුවන්න එපෑ !! කොට උඩ මගුල් වලින් චප්ප කරනවා බොරු !![]()

අර බොංගෝ එකක් තියෙනවා කොහුවල... ඒක නම් කැඩෙන්නෙත් නෑ... එලටම තියෙනවා නේ..... 