මොසියා වගේ උන්ට ජොබ් දෙන්න හදන අපිට ගහන්න ඕන බන් !! ඕකා මටත් ඔය ආනිසංසෙම කොලා .. අර කිඹුලා කියපු නිසා තමා මගේ ළඟ ජොබක් දෙන්නම් කිව්වේ .. එන්නම් එන්නම් කියල අන්තිමේදී ඕකා ඕකම තමා කිව්වේ !! මම හිතුව බස් රත්නේටත් ඕකම කරයි කියල බැලුවම හරියටම හරි !!![]()

ඉතිං උඹට බස් රත්නෙට කලින් වෝනිං එකක් දීලා තියන්න තිබුනා නේ...
කුකුලා කොයි වගේද කියලා..

කවුද බං මේ පිස්සෙක් වගේ බස් එකක් එලවන එකා......!! 

හිට්ලර් අංකල් Thanks හොදේ......
