EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොසියා වගේ උන්ට ජොබ් දෙන්න හදන අපිට ගහන්න ඕන බන් !! ඕකා මටත් ඔය ආනිසංසෙම කොලා .. අර කිඹුලා කියපු නිසා තමා මගේ ළඟ ජොබක් දෙන්නම් කිව්වේ .. එන්නම් එන්නම් කියල අන්තිමේදී ඕකා ඕකම තමා කිව්වේ !! මම හිතුව බස් රත්නේටත් ඕකම කරයි කියල බැලුවම හරියටම හරි !! :baffled:
    :dull:
    ඉතිං උඹට බස් රත්නෙට කලින් වෝනිං එකක් දීලා තියන්න තිබුනා නේ...
    කුකුලා කොයි වගේද කියලා.. :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull:
    ඉතිං උඹට බස් රත්නෙට කලින් වෝනිං එකක් දීලා තියන්න තිබුනා නේ...
    කුකුලා කොයි වගේද කියලා.. :oo:

    මම කිව්වා බොරු නම් අහපන්කෝ !! :dull: වැඩක් නෑ කතා කරලා .. බැරි නම් මුලින්ම කියන්න ඕනනේ බන් .. :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: කවුද බං මේ පිස්සෙක් වගේ බස් එකක් එලවන එකා......!! :rofl::P
    මුගෙ බස් වල යන
    තනිකඩ තරුණ එවුන්ට එළ..- වෙලාවටත් කලිං යනවා...
    ජෝඩු වලට මළ - ඉක්මනට යන නිසා...
    වයසක ලෙඩ උං ඉවරයි - හාට් ඇටෑක් හැදිලා
    කොන්දා ගෙ අතපය ඉවරයි - ඩ්‍රයිවර් ගහන බ්‍රේක් පාරවල් වලට විසිවෙලා...
    ඩ්‍රයිවර් ඉවරයි - හැප්පුන වාහන වල අයිතිකාරයංගෙං ගුටි කාලා.... (ඊට කලිං උගෙ දෙමව්පියො ඉවරයි බැනුං අහලා )

    අවසානයේදි මූට ලිද- - ටයර්,බ්‍රේක් ලයිනර්, ඇන්ජින් රෙපයාර්, ඩිපරන්සල් රෙපෙයාර්, ගියර්බොක්ස් ලෙඩ, ... .... ...................................... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆට්ට බන් !! :rofl::lol:
    :rofl: ඒ උනාට.. සින්දුවේ තියෙන දේ නෙවෙයි වෙලා තියෙන්නෙ බං...
    මං මුලින් හිතුවෙ මොසියට ජොබට එන්න එපා කියලා රත්නයා කිව්වා කියලා.. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    z_jun-p16-Kataragama03.jpg


    :frown::growl::angry: හිට්ලර් අංකල් Thanks හොදේ...... :) :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: උඹ කියනකම් තමා මාත් බලාගෙන හිටියේ....... :angry: ලග පාතින් CV දාපු හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කෝල් කරලත් ඈහුවා.... මම උන්ට කෙනෙක්ව ගත්තා කියලත් කිව්වා.....:oo: එහෙම කියලා ඩොටේ හිටපු මී හරකෙක්ව විශ්වාස කරා........!! :angry::angry:
    :angry::angry::angry: තොට හොදම වැඩේ...
    ඇයි බොල... ඉස්කෝලෙකට උනත් ළමයි ගද්දි.. අහලා නැද්ද ආසන්නම දුරට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා.. :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :frown: :angry: මතකනේ මම උඹට එදා කිව්වා මූව Sure කරලා ඔක්කොම කරාට පස්සේ මූ පොල්ල තියයිද දන්නෙත් නෑ කියලා.......!! :angry::growl::angry:



    :frown: උගේ නෙවේ දැන් මගෙයි රැවුල ගිනි අරන් ඉන්නේ......!! :angry:

    උඹේ ඉතිං කොහොමත් ගිනි අරං නෙහ් තියෙන්නෙ රෙද්ද... :oo:

    නැත්තං අපේ තරි මාමිගෙ ඔළුවට කඩං පනියි යෑ උදේ පාන්දර.. :oo:
    (බස් කරයො මොක කලත්) :rofl::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කිව්වා බොරු නම් අහපන්කෝ !! :dull: වැඩක් නෑ කතා කරලා .. බැරි නම් මුලින්ම කියන්න ඕනනේ බන් .. :oo:
    ඒක ඇත්ත... මේ.. පවර් ස්ටියරිං.. පැකිං,බඩු, එහෙම දාද්දි ඔරිජිනල්ම ඒවගෙං දාපං... ලෝකල් ඒවා දාලා ආයෙ මාස 6කිං විතර ලීක් වෙයි.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry: තොට හොදම වැඩේ...
    ඇයි බොල... ඉස්කෝලෙකට උනත් ළමයි ගද්දි.. අහලා නැද්ද ආසන්නම දුරට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා.. :angry:

    :rofl::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ඒක ඇත්ත... අරූ බැංකු ලෝන් හිටං ගහලා කොච්චර ආසාවෙන්ද හිටියෙ කඩේ පටං ගන්න....
    පව්... උට ලිද තමයි :baffled:

    :frown: කතා කරලා වැඩක් නෑ බං..... බලපන්.... මට දැන් ඉතින් කැළණි ගගට පනින්න තමා වෙන්නේ...... (ඒත් උඹලා වතුර බොන්න ඕනා නිසා එහෙම කරන්නේ නෑ.... :no::rofl::P ) දැන් ඉතින් ගත්ත බෑන්ක් ලෝන් එක ගෙවන්න වෙන්නේ අහවල් එක උගස් තියලා තමා......!! :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත... මේ.. පවර් ස්ටියරිං.. පැකිං,බඩු, එහෙම දාද්දි ඔරිජිනල්ම ඒවගෙං දාපං... ලෝකල් ඒවා දාලා ආයෙ මාස 6කිං විතර ලීක් වෙයි.. :dull:

    වෑන් එක ගත්ත ගමන් රැක් එක දැම්ම මෙන්න බොලේ ලීක් !! මේ පුන්ඩයා දැන් කියනවා රැක් එක මාරු කරන්න බෑ ඕනනම් රුපියල් 2000ක් දෙන්නම් කියල හදාගන්න !! ඔයිල් සීල එකලු ගිහින් තියෙන්නේ බාස්ට කිව්වා මාරු කරන්න කියල !! :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොසියා වගේ උන්ට ජොබ් දෙන්න හදන අපිට ගහන්න ඕන බන් !! ඕකා මටත් ඔය ආනිසංසෙම කොලා .. අර කිඹුලා කියපු නිසා තමා මගේ ළඟ ජොබක් දෙන්නම් කිව්වේ .. එන්නම් එන්නම් කියල අන්තිමේදී ඕකා ඕකම තමා කිව්වේ !! මම හිතුව බස් රත්නේටත් ඕකම කරයි කියල බැලුවම හරියටම හරි !! :baffled:
    කියල වැඩක් නැත.........
    යුරාජ් මට කිව්වා සීන් එක........
    ඇයි යකෝ මේ බූරුවා නහයෙන් අඩන එකමයි වැඩේ මෙතන රස්සා නෑ...රස්සා නෑ කියලා......
    දුන්නම දුන්න එකාට ටොපිය කටට දිල පනිනවා.......
    මුන්ටත් ඉර පායනව නේ අම්මපා........දැන් යුරාඩය ගේ ඔක්කොම වැඩ හබක් නේ.........!!!
    :angry::angry::angry:

    මොසියා.....තෝ එක්ක ආයෙ මගුල් ඉලව් නෑ කියල හිතා ගං.............
    තොපි වගේ උන්ට රස්සා හොයන, රස්සා දෙන අපි වගේ උන්ට ගහන්න ඕන බූ හණසු වල ගූ තරවලා...............
    උඹ මට ආයෙ කියන්න එපා රස්සා හෝ වෙන දෙයක් ගැන...........
    උඹ කලින් කුමාරල, ෂෙක් ල නැති වුණා......
    දැන් මමත් උඹට නෑ..............