EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: කතා කරලා වැඩක් නෑ බං..... බලපන්.... මට දැන් ඉතින් කැළණි ගගට පනින්න තමා වෙන්නේ...... (ඒත් උඹලා වතුර බොන්න ඕනා නිසා එහෙම කරන්නේ නෑ.... :no::rofl::P ) දැන් ඉතින් ගත්ත බෑන්ක් ලෝන් එක ගෙවන්න වෙන්නේ අහවල් එක උගස් තියලා තමා......!! :angry::angry:
    උඹ තව ටිකක් හොයලා බලපං... බැරි වෙන එකක් නෑ තව කාව හරි හොයා ගන්න...
    ඒලෙවල් වලින් පස්සෙ කොල්ලො ගොඩාක් ෆ්‍රී වෙනවා.. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෑන් එක ගත්ත ගමන් රැක් එක දැම්ම මෙන්න බොලේ ලීක් !! මේ පුන්ඩයා දැන් කියනවා රැක් එක මාරු කරන්න බෑ ඕනනම් රුපියල් 2000ක් දෙන්නම් කියල හදාගන්න !! ඔයිල් සීල එකලු ගිහින් තියෙන්නේ බාස්ට කිව්වා මාරු කරන්න කියල !! :angry:
    8.gif

    කමක් නෑ.. උඹට වාහනේ ලාබෙටලු නේද හම්බුනේ.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියල වැඩක් නැත.........
    යුරාජ් මට කිව්වා සීන් එක........
    ඇයි යකෝ මේ බූරුවා නහයෙන් අඩන එකමයි වැඩේ මෙතන රස්සා නෑ...රස්සා නෑ කියලා......
    දුන්නම දුන්න එකාට ටොපිය කටට දිල පනිනවා.......
    මුන්ටත් ඉර පායනව නේ අම්මපා........දැන් යුරාඩය ගේ ඔක්කොම වැඩ හබක් නේ.........!!!
    :angry::angry::angry:

    මොසියා.....තෝ එක්ක ආයෙ මගුල් ඉලව් නෑ කියල හිතා ගං.............
    තොපි වගේ උන්ට රස්සා හොයන, රස්සා දෙන අපි වගේ උන්ට ගහන්න ඕන බූ හණසු වල ගූ තරවලා...............
    උඹ මට ආයෙ කියන්න එපා රස්සා හෝ වෙන දෙයක් ගැන...........
    උඹ කලින් කුමාරල, ෂෙක් ල නැති වුණා......
    දැන් මමත් උඹට නෑ..............

    නිමි.
     
    Mozilla

    Well-known member
  • එළකිරි....මං කොහොමත් උදේ බයිටක් දුන්නේ බස් මාමාට.අනිත් එක මං එන්නේ නැ කියල නෙමෙයිනේ කිව්වේ..මං කොහොමත් හිටියේ ඇවිල්ලා ටික දවසක් වැඩ ටික කරලා දීල හරි එකෙක් සෙට් වෙනකම් හරි ඉදලා අයින් වෙන්න....බලාගෙන ගියාම ඔක්කොම මට හොරෙන් හොරෙන් කේලම් කියගේනනේ..ඔහොං විස්වාසයක් නැතුව වැඩ කරන්න නේ...අවුලක් නැ...කරගෙන යන්න..කාගෙවත් එක්කවත් තරහක් නැ...ජය වේවා හැමෝටම......:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි....මං කොහොමත් උදේ බයිටක් දුන්නේ බස් මාමාට.අනිත් එක මං එන්නේ නැ කියල නෙමෙයිනේ කිව්වේ..මං කොහොමත් හිටියේ ඇවිල්ලා ටික දවසක් වැඩ ටික කරලා දීල හරි එකෙක් සෙට් වෙනකම් හරි ඉදලා අයින් වෙන්න....බලාගෙන ගියාම ඔක්කොම මට හොරෙන් හොරෙන් කේලම් කියගේනනේ..ඔහොං විස්වාසයක් නැතුව වැඩ කරන්න නේ...අවුලක් නැ...කරගෙන යන්න..කාගෙවත් එක්කවත් තරහක් නැ...ජය වේවා හැමෝටම......:)
    ඈ බං ගොං මෝලෝ මේ බයිට් කරන වෙලාවක් ද? ඌ ලෝන් ගහල, තැන් අරං නමෝ විත්තියෙන් කියල දෙයක් පටන් ගන්න හදන්නේ. අනික ඌ උඹව ඕකට ගත්තේ මම උඹට හයි ‍රෙකමන්ඩේෂන් එකක් දුන්න නිසා. උඹ මෙතන රස්සාවක් නෑ...කම්කරු කමක් හරි කමක් නෑ කියල කියන කොට අපේ බොක්කට වදිනව මොකද අපිත් අතේ සතේ නැතුව චාටර් වෙච්ච කාලේ ගැන දන්න නිසා, ඒ දුක උඹලට විදින්න දෙන්නේ නැතුව ඉන්න........
    දැං ගොං ටෝක් දෙන්න එපා උඹ............
    අන්තිමට මමත් නිකං චාටර් වුණා යුරාජ් මට කිව්ව ම "උඹත් කිව්වනේ කිඹුලයියේ ඌ හොදයි කියල" කියල මට කිව්වම........
    ඉස්සෙල්ලා ම මනුස්සයෙක් වෙන්න බලපං...දුන්න වචන වල ගෞරවය රැකලා.........
    :angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::frown::growl: කතා කරලා වැඩක් නෑ බං ඌ ගැන..... ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න එකා නිසා ඌව ගත්තා...... ඌ Ok වුන නිසා, ශොප් එකත් ගත්තා..... දැන් Opening එකට දින දාගෙන වෙලාවල් බලාගෙන ඉන්නකොට, මූ පොල්ල තියන්න හදනවා....... :angry::angry:

    moziya polla thibbalu neda....:lol:

    :lol::lol:

    ෆට්ට බන් !! :rofl::lol:

    දෙයියනේ හිනා වෙලා ඉස්මොල්ලෙ යනවා ඕයි.. :rofl:

    :rofl::rofl:

    කියල වැඩක් නැත.........
    යුරාජ් මට කිව්වා සීන් එක........
    ඇයි යකෝ මේ බූරුවා නහයෙන් අඩන එකමයි වැඩේ මෙතන රස්සා නෑ...රස්සා නෑ කියලා......
    දුන්නම දුන්න එකාට ටොපිය කටට දිල පනිනවා.......
    මුන්ටත් ඉර පායනව නේ අම්මපා........දැන් යුරාඩය ගේ ඔක්කොම වැඩ හබක් නේ.........!!!
    :angry::angry::angry:

    මොසියා.....තෝ එක්ක ආයෙ මගුල් ඉලව් නෑ කියල හිතා ගං.............
    තොපි වගේ උන්ට රස්සා හොයන, රස්සා දෙන අපි වගේ උන්ට ගහන්න ඕන බූ හණසු වල ගූ තරවලා...............
    උඹ මට ආයෙ කියන්න එපා රස්සා හෝ වෙන දෙයක් ගැන...........
    උඹ කලින් කුමාරල, ෂෙක් ල නැති වුණා......
    දැන් මමත් උඹට නෑ..............

    :rofl: වැඩි ඇදුනුම් කමට ගිහිං යුරාජ් ලොක්කා ලිද හිමිකරගනී.. :P

    :baffled::(:(:dull:

    එළකිරි....මං කොහොමත් උදේ බයිටක් දුන්නේ බස් මාමාට.අනිත් එක මං එන්නේ නැ කියල නෙමෙයිනේ කිව්වේ..මං කොහොමත් හිටියේ ඇවිල්ලා ටික දවසක් වැඩ ටික කරලා දීල හරි එකෙක් සෙට් වෙනකම් හරි ඉදලා අයින් වෙන්න....බලාගෙන ගියාම ඔක්කොම මට හොරෙන් හොරෙන් කේලම් කියගේනනේ..ඔහොං විස්වාසයක් නැතුව වැඩ කරන්න නේ...අවුලක් නැ...කරගෙන යන්න..කාගෙවත් එක්කවත් තරහක් නැ...ජය වේවා හැමෝටම......:)

    mariciya :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ බං ගොං මෝලෝ මේ බයිට් කරන වෙලාවක් ද? ඌ ලෝන් ගහල, තැන් අරං නමෝ විත්තියෙන් කියල දෙයක් පටන් ගන්න හදන්නේ. අනික ඌ උඹව ඕකට ගත්තේ මම උඹට හයි ‍රෙකමන්ඩේෂන් එකක් දුන්න නිසා. උඹ මෙතන රස්සාවක් නෑ...කම්කරු කමක් හරි කමක් නෑ කියල කියන කොට අපේ බොක්කට වදිනව මොකද අපිත් අතේ සතේ නැතුව චාටර් වෙච්ච කාලේ ගැන දන්න නිසා, ඒ දුක උඹලට විදින්න දෙන්නේ නැතුව ඉන්න........
    දැං ගොං ටෝක් දෙන්න එපා උඹ............
    අන්තිමට මමත් නිකං චාටර් වුණා යුරාජ් මට කිව්ව ම "උඹත් කිව්වනේ කිඹුලයියේ ඌ හොදයි කියල" කියල මට කිව්වම........
    ඉස්සෙල්ලා ම මනුස්සයෙක් වෙන්න බලපං...දුන්න වචන වල ගෞරවය රැකලා.........
    :angry::angry:
    :yes:
    2.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    2.10pm 27 July call from 7*30785** blocked
    4.31pm 27 July call from 7*30785** blocked
    4.32pm 27 July call from 7*30785** blocked

    මේක නම් අන්තිම ජරා වැඩක්. :frown::no: හොඳම යාලුවාවත් block කරය්ද? :frown:
    මෙයා කාව හරි bite කලොත් එක joke ලු, අපි මෙයාට කලොත් ආයේ no talk ලු :oo:
    මෙයාගෙම නීති :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක නම් අන්තිම ජරා වැඩක්. :frown::no: හොඳම යාලුවාවත් block කරය්ද? :frown:
    මෙයා කාව හරි bite කලොත් එක joke ලු, අපි මෙයාට කලොත් ආයේ no talk ලු :oo:
    මෙයාගෙම නීති :confused:
    හායි... සුභ සැන්දෑවක්...:love::D

    ලුක් මයි සිස්.... ඩෝන්ට් ඉන්වොල්ව් විත් දෝස් බැට්ල්ස්....:baffled:
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියල වැඩක් නැත.........
    යුරාජ් මට කිව්වා සීන් එක........
    ඇයි යකෝ මේ බූරුවා නහයෙන් අඩන එකමයි වැඩේ මෙතන රස්සා නෑ...රස්සා නෑ කියලා......
    දුන්නම දුන්න එකාට ටොපිය කටට දිල පනිනවා.......
    මුන්ටත් ඉර පායනව නේ අම්මපා........දැන් යුරාඩය ගේ ඔක්කොම වැඩ හබක් නේ.........!!!
    :angry::angry::angry:

    මොසියා.....තෝ එක්ක ආයෙ මගුල් ඉලව් නෑ කියල හිතා ගං.............
    තොපි වගේ උන්ට රස්සා හොයන, රස්සා දෙන අපි වගේ උන්ට ගහන්න ඕන බූ හණසු වල ගූ තරවලා...............
    උඹ මට ආයෙ කියන්න එපා රස්සා හෝ වෙන දෙයක් ගැන...........
    උඹ කලින් කුමාරල, ෂෙක් ල නැති වුණා......
    දැන් මමත් උඹට නෑ..............

    :yes::yes: හොඳ වෙලාවට උඹේ හාමිනේ බේරුනේ !! නැත්තන් ඒ මනුස්සයගේත් පටි රෝල් මොසියට ජොබක් හොයල මූ එන්න බෑ කිව්වනම් ! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8.gif

    කමක් නෑ.. උඹට වාහනේ ලාබෙටලු නේද හම්බුනේ.. :P

    යකෝ එහෙම කියල උඹ මට කියන්නේ ගරාජ් වල පදිංචි වෙන්න කියලද ? බලහන් දැන් බෝල් ජොයින්ට් උත් ගිහින්ලු !! ඌ කිව්වේ මහත්තය යට බොලේ ගිහින් කියල මට අව කටට එකක් මුට කියන්න :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ බං ගොං මෝලෝ මේ බයිට් කරන වෙලාවක් ද? ඌ ලෝන් ගහල, තැන් අරං නමෝ විත්තියෙන් කියල දෙයක් පටන් ගන්න හදන්නේ. අනික ඌ උඹව ඕකට ගත්තේ මම උඹට හයි ‍රෙකමන්ඩේෂන් එකක් දුන්න නිසා. උඹ මෙතන රස්සාවක් නෑ...කම්කරු කමක් හරි කමක් නෑ කියල කියන කොට අපේ බොක්කට වදිනව මොකද අපිත් අතේ සතේ නැතුව චාටර් වෙච්ච කාලේ ගැන දන්න නිසා, ඒ දුක උඹලට විදින්න දෙන්නේ නැතුව ඉන්න........
    දැං ගොං ටෝක් දෙන්න එපා උඹ............
    අන්තිමට මමත් නිකං චාටර් වුණා යුරාජ් මට කිව්ව ම "උඹත් කිව්වනේ කිඹුලයියේ ඌ හොදයි කියල" කියල මට කිව්වම........
    ඉස්සෙල්ලා ම මනුස්සයෙක් වෙන්න බලපං...දුන්න වචන වල ගෞරවය රැකලා.........
    :angry::angry:

    :yes:අනිවා මචන් !! තනි වචනෙක ජීවත් වෙන්න ඕන මනුස්සයෙක් උනාම !! අනේ මන්ද දැන් ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ !! අපි මේවා කියන්නේ මුන්ට තියෙන ආදරේටයි මුන් හිතන්නේ එකේ අනික් පැත්ත !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නම් අන්තිම ජරා වැඩක්. :frown::no: හොඳම යාලුවාවත් block කරය්ද? :frown:
    මෙයා කාව හරි bite කලොත් එක joke ලු, අපි මෙයාට කලොත් ආයේ no talk ලු :oo:
    මෙයාගෙම නීති :confused:

    මේ ඔයා නොදී ඉන්නවද පාඩුවේ !! :angry::P