අම්මප වාහන එපා වෙන්නේ බාස් ලබ්බන්ට වඳින්න ගියාම !! ශික් !!![]()
... balahan ithin ochchara hoyala balala aragenath masayak duwaganna bae 

uba oya wahane balanna giye rathne ekkada ?... balahan ithin ochchara hoyala balala aragenath masayak duwaganna bae
![]()

කියල වැඩක් නෑ බන් ඩීසල් වාහන ඔක්කොම ලගච්චු !! රත්නේ එක්ක නෙමේ ගියේ![]()
... naththam e ahinsakayawa okata patalawanna thibba 

btw ... after the big battles with mozi ... rathne & thari might regroup![]()

බලං යද්දි ඒකත් හරි.. 
අහක බලාගෙන ලිදට රිවස් කලා... වැටුනට පස්සෙ දන්නෙ ලිදේ කියලා..කෙලින්ම ලිඳට රිවස් !!
![]()

හපොයි... මොකක්ද බොල .. අළුත් වාහන වල ඔහොමත් ලෙඩ එනවද එකපාර..යකෝ එහෙම කියල උඹ මට කියන්නේ ගරාජ් වල පදිංචි වෙන්න කියලද ? බලහන් දැන් බෝල් ජොයින්ට් උත් ගිහින්ලු !! ඌ කිව්වේ මහත්තය යට බොලේ ගිහින් කියල මට අව කටට එකක් මුට කියන්න![]()



තරි මාමි එන්න එපා එයාට මොකුත් කියං..මේ ඔයා නොදී ඉන්නවද පාඩුවේ !!![]()



කියල වැඩක් නෑ බන් ඩීසල් වාහන ඔක්කොම ලගච්චු !! රත්නේ එක්ක නෙමේ ගියේ![]()
හොද වෙලාවට... 
ආ.. ක්ෂනික ලිද වැටීම..යකෝ, කොලඹ ගිහින් එන ටිකට කීපදෙනෙක්ම ලිං ඇතුලෙනෙ..
නරියා නැතුව රත්නෙට මොකෝ කඩේ අරින්න බැරි ? ඌව ගත්තෙ දොරටුපාල හැටියටද ?![]()



වෑන් එක ගත්ත ගමන් රැක් එක දැම්ම මෙන්න බොලේ ලීක් !! මේ පුන්ඩයා දැන් කියනවා රැක් එක මාරු කරන්න බෑ ඕනනම් රුපියල් 2000ක් දෙන්නම් කියල හදාගන්න !! ඔයිල් සීල එකලු ගිහින් තියෙන්නේ බාස්ට කිව්වා මාරු කරන්න කියල !!![]()

කතා කරලා වැඩක් නෑ...... ඕකුන් ඈහැව්වොත් කියන්නේ කෙලින්ම ජපානෙන් ලංකාවටම දාන බඩු විතරයි විකුණන්නේ වගේ....... 
අමතපන් ඌට හොදවයින්......
නැත්නම් ඌ ලගට ගිහින් කෝල් එකක් අරන් මට දීපන්..... මම ඌට ආයේ වෑන් එකක් දිහා බලද්දි බඩ යන්න දෙසන්නම්.....

හපොයි... මොකක්ද බොල .. අළුත් වාහන වල ඔහොමත් ලෙඩ එනවද එකපාර..
එලවන එකාගෙ හොදකමද කොහෙද... නැත්තං බොල්ජොයින්ඒ අවුල් වෙන් නෑ ලේසියෙං.. අළුත් එකක...
පොඩ්ඩක් හොයලා බලපං..![]()

තරි මාමි එන්න එපා එයාට මොකුත් කියං..![]()

යකෝ, කොලඹ ගිහින් එන ටිකට කීපදෙනෙක්ම ලිං ඇතුලෙනෙ..
නරියා නැතුව රත්නෙට මොකෝ කඩේ අරින්න බැරි ? ඌව ගත්තෙ දොරටුපාල හැටියටද ?![]()

