EK Married Club-2

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
උබට මොකක්ද උ කරෙ:oo::oo:අහිංසකයන්ට මඩ ගහන්න එපා :oo::P

:shocked::shocked: ali patiyata mokada kale moziya...:rolleyes::rolleyes:

කොහෙද බන් මුගේ අහිංසක බලපන්කො රත්නෙට කරලා තියන අපරාදේ :oo:
මටත් කිව්වා මු IT වැඩ හොයල දෙන්න කියල... :dull:
අනේ මමත් මු පව්නේ කියල වැඩ ක් ගත්තා එදා ඉඳල මු එළකිරියේ නෑ මම thread දදා හෙව්වා මිනිහ missing:angry: ... අන්තිමට මම අතින් සල්ලි දීල කරවලා දුන්නේ :growl::growl:
බලපන් කාලද බීලද ඒ සල්ලි .... :angry:
කිව්වේ නම් මු අසනීපෙන් කියල. ඒ නිසා මම ඉවසන් හිටියා. :frown:
මේ ළඟදිත් කිව්වා මට වැඩ සෙට් කරපන් කියල, මේවා අහද්දී වැඩ සෙට් කරන්න හිතෙනවද බන් අන්තිමට මට සල්ලි දීල කරවන්න වෙන්නේ...:angry::frown:

කව්ද යකෝ අලි පැටියා :growl::angry:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    දැන් කඩුවෙල බල්ලෝ හුජ්ජ කරන්නේ උඹේ ඇගටද ? :P:baffled:

    :frown: උඹලට විහිලු බං..... :( මම මේ කොහොමද දැන් මේ වැඩේ ගොඩ දාන්නේ කියලා හිතනවා..... උඹ මේ සුරුට්ටු පත්තු කරනවා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි!! තත්වෙ අති භයානකයිනෙ!! :shocked:
    මොසියෝ මේක නං අන්තිම දහජරා වැඩක්!! :growl:

    :growl::frown::angry:

    ඕකනේ බන් කියන්නේ තමන්ට තමන් විතරයි අන්තිමේදී !! පව් වැඩේ :(

    :yes: උඹ එදා මට කිව්වා මතකයි ඕකව ඔච්චර විශ්වාස කරලා වැඩ කරන්න එපා කියලා...... ශික්..... මම ඒක ගනන් ගත්තේ නැතුව මූව විශ්වාස කරානේ....... :( :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොහෙද බන් මුගේ අහිංසක බලපන්කො රත්නෙට කරලා තියන අපරාදේ :oo:
    මටත් කිව්වා මු IT වැඩ හොයල දෙන්න කියල... :dull:
    අනේ මමත් මු පව්නේ කියල වැඩ ක් ගත්තා එදා ඉඳල මු එළකිරියේ නෑ මම thread දදා හෙව්වා මිනිහ missing:angry: ... අන්තිමට මම අතින් සල්ලි දීල කරවලා දුන්නේ :growl::growl:
    බලපන් කාලද බීලද ඒ සල්ලි .... :angry:
    කිව්වේ නම් මු අසනීපෙන් කියල. ඒ නිසා මම ඉවසන් හිටියා. :frown:
    මේ ළඟදිත් කිව්වා මට වැඩ සෙට් කරපන් කියල, මේවා අහද්දී වැඩ සෙට් කරන්න හිතෙනවද බන් අන්තිමට මට සල්ලි දීල කරවන්න වෙන්නේ...:angry::frown:

    කව්ද යකෝ අලි පැටියා :growl::angry:

    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    උබ මොනවා උනත් කරපු වැඩේ කැතයි මොසියෝ :angry:
    බලපන් උබව විශ්වාස කරලා අරුට උන වැඩේ :baffled:

    උබ මටත් කලේ ඕකමනේ, අන්තිමට මගේ අතින් කෙල උනේ :growl:

    :oo: ඔය එන්නේ තව මොසියා පොලු තියපු කට්ටිය..... කියපන් මචන් සේරම සීන් එක මේ ත්‍රෙඩ් එකේම....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    කොහෙද බන් මුගේ අහිංසක බලපන්කො රත්නෙට කරලා තියන අපරාදේ :oo:
    මටත් කිව්වා මු IT වැඩ හොයල දෙන්න කියල... :dull:
    අනේ මමත් මු පව්නේ කියල වැඩ ක් ගත්තා එදා ඉඳල මු එළකිරියේ නෑ මම thread දදා හෙව්වා මිනිහ missing:angry: ... අන්තිමට මම අතින් සල්ලි දීල කරවලා දුන්නේ :growl::growl:
    බලපන් කාලද බීලද ඒ සල්ලි .... :angry:
    කිව්වේ නම් මු අසනීපෙන් කියල. ඒ නිසා මම ඉවසන් හිටියා. :frown:
    මේ ළඟදිත් කිව්වා මට වැඩ සෙට් කරපන් කියල, මේවා අහද්දී වැඩ සෙට් කරන්න හිතෙනවද බන් අන්තිමට මට සල්ලි දීල කරවන්න වෙන්නේ...:angry::frown:

    කව්ද යකෝ අලි පැටියා :growl::angry:

    :oo::frown: කෝ බං ඒ ත්‍රෙඩ්.....??

    :oo: මොකක්ද මේ අලි පැටියා සීන් එක.....?? :rolleyes:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    :oo::frown: කෝ බං ඒ ත්‍රෙඩ්.....??

    :oo: මොකක්ද මේ අලි පැටියා සීන් එක.....?? :rolleyes:

    athi ban... mama hoyanna giye ne. ara ban mu kaalayak nathuwa hitiya neda... anna ae kaale thamayi une :frown:

    mu asaneepa wela hitiya kiyala thamayi kiwwe danne ne ithin :nerd:

    mata epa una ban.. ayi ban illan kawa wage deyakne une...

    sunboy ta mawayi ali patiyawayi patalilada manda ban :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: කතා කරලා වැඩක් නෑ කිඹුල් අයියේ...... අපි අනුන් ගැන හිතන්න ගියාට, උන් අපි ගැන හිතන්නේ නෑ නේ...... :angry: අනික, මොකක් හරි රස්සාවක් කරන එකේ අගේ නොතේරෙන උන්ට කොහොම කරත් වැඩක් නෑ...... :no: අනික් ලොකුම කාරනේ, වචනයක් දුන්නා නම්, ඒකේ Respect එක තියන්න බැරි නම්........ :oo::frown::growl:

    අපිට මොකක් හරි රස්සාවක අගේ තේරෙන්නේ අපි කටු කාලා තියෙන නිසා...... බබා හුකුන් වෙවී හිටියා නම්... අපි තාමත් වලේ තමා....... :yes: අපේ දෙමව්පියොත්, අපි වෙනුවෙන් කටු කාලා තියෙන හැටි අපි ඈස් වලට දැකලා, විදලා තියෙන නිසා..... අපිට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරන එකේ අගේ...... :yes:

    මමයි ඈත්තට මෙතනදි මෝඩ උනේ...... උවමනාවට වඩා විශ්වාස කරලා....... :angry:

    අනිත් උනුත් දැන ගන්න එපායේ මුගේ බලු වැඩ..... :-

    1. මූව ජොබ් එකට කන්ෆර්ම් කරගන්න කලින් මම හත් අට වතාව ඈහුවා Ok නේද....?? හොදට කල්පනා කරලා බැලුවා නේද....??:oo: පවුල් පන්සල් එක්ක ප්‍රශ්න එහෙම විසදගෙන හිටු මෙහේ එන්න කලින් කියලා.......!! :rofl::P

    2. මූව දැකලා නැති නිසා (එවලා තිබ්බ CV එකේ ඉන්නවා ගස් ලබ්බා වගේ) :P මම අපේ ඔෆිස් එක ගාවට එන්න කියලා, ටිකක් කතා බහ කරලා බැලුවා...... එදා තමා ඉතින් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ දැනුන නිසා, මම මූව ගන්නවාමයි කියලා කන්ෆර්ම් කරගත්තේ..... :yes:

    3. මම ශොප් එකට තැන ගන්න කම් මූ කිය කියා හිටියේ තැනක් ගත්ත ගමන් එන්නම් කියලා....... :yes: මූට ඉන්නත් එක්කම (නැත්නම් මූ ඉන්න තැනටත් වියදම් වෙනවනේ මූට) පුලුවන් වෙන්න ලොකු ශොප් එකක් ගත්තේ...... (මට එච්චර ලොකු ශොප් එකක් වැඩකුත් නෑ.... :no: ) ශොප් එකේ අයිතිකාරයොත් එක්ක කතා කරලා, වෙනම පාටිශන් එකක, මූට ඉන්න පුලුවන් වෙන්න ඈදක් එහෙම දාලා, හදිසියකට වතුර එහෙම ගන්න පුලුවන් වෙන්න ඈතුලෙන්ම වොශ් බේසින් එකකුත් සෙට් කරලා දෙන්න කිව්වා......

    4. ශොප් එක ගන්න කලින් දවසේ රෑත්, මම මූට කෝල් කරලා ඈහුවා එනවාම නේද කියලා......!! මූ එනවම කිව්වා..... :yes: ඊට පස්සේ ශොප් එක ගන්න හිටපු දවසේ උදෙත් කතා කරලා ඈහුවා sure නේද එනවා කියලා....... :yes: මූ ok නිසා ශොප් එක ගත්තා....... එදාම Bank Loan එකත් සෙට් කරගත්තා...... :yes:

    දැන් බලපන් මූ අද උදේ කියනවා එන්න විදිහක් නෑලු..... :growl::frown::angry:

    ඔන්න බලපන් මට මූ කරපු බලු වැඩේ...... :growl::angry::frown: වචනයක් දුන්නා නම්, ඒක හරියට කෙලින් කරන එක තමා වැදගත්..... ඒත් මුන් වගේ උන්........!! :growl::frown::angry::growl::frown:

    මට උඹේ අවුල තේරෙනවා බං.:baffled:
    මොනවා කරන්නද...
    මේකෙං වෙන්නෙ හොදට හිටිය උංටත් ජොබ් සෙට් කරගන්න මිනිස්සු නැති වෙන එක.. :baffled:

    මෙහ්..කොහෙද ශොප් එක ?
    පඩි කීයද ?
    සතියට දවස් කීයක් වැඩ කරන්න ඕනද ?
    පොඩ්ඩක් විස්තර කියලා පී එම් එකක් දාපංකො :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කතා කරලා වැඩක් නෑ බං..... ඕනාවට වඩා හිත හොද වෙන්න ගියහම පාරේ ඉන්න බල්ලොත් ඈවිත් ඈගට හුජ්ජා කරලා යනකම් අපි දන්නේ නෑ........ :growl::frown::angry:

    :oo: හොයන්න ඕනා බං..... IT දන්න එකෙකුත් වෙන්න ඕනා.... විශ්වාසවන්ත වෙන්නත් ඕනා...... :yes: අපේ පවුලේ (එළකිරි පවුලේ) එකෙක්ට ජොබ දුන්නේ ඌ ඒ විශ්වාසේ රකියි කියලා හිතලා........ :yes: :frown: :growl: අන්තිමට ඌ මට කෙලෝලම ගියා.......!! :angry::angry:

    :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: යකෝ ඕක අළුත් නෙවේ..... පරණ 52- ලඩ්ඩක්..... :rofl::P මේ දවස් වල ආස්චර්ය නිසා, අවුරුදු බර ගාණක් පරණ වාහනයක් උනත් ලක්ෂ 30ක් විතර වෙනවනේ...... :angry::angry:
    :rofl: ඒකත් ඇත්ත.. අනේ අපේ බොංගො තරිට උන වැඩක්..
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    athi ban... mama hoyanna giye ne. ara ban mu kaalayak nathuwa hitiya neda... anna ae kaale thamayi une :frown:

    mu asaneepa wela hitiya kiyala thamayi kiwwe danne ne ithin :nerd:

    mata epa una ban.. ayi ban illan kawa wage deyakne une...

    sunboy ta mawayi ali patiyawayi patalilada manda ban :confused:

    :frown::growl: ඌ එදත් කරන්න ඈත්තේ බොරුව.... අදත් කරන්නේ බොරුව...... :angry::angry:

    :yes::yes: Sun Boy ට පැටලිලා තමා...... :) :D :P